Proposal ප්‍රශ්නයක්!!!

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Air hostess ගෑනු කෙනෙක් බඳින එක අවුල්ද බං?
    මේක ගොන් ප්‍රශ්නයක් කියල හිතන්න එපා.
    මේ ගැන internet එකෙනුත් හෙව්වා.
    යකෝ, ඒ වගේ කෙනෙක් බැඳලා ජීවිතේ ගෙනියන එකත් ලේසි නෑ වගේ.
    මොකතේ කියන්නේ සිංහලු?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    Air hostess ගෑනු කෙනෙක් බඳින එක අවුල්ද බං?
    මේක ගොන් ප්‍රශ්නයක් කියල හිතන්න එපා.
    මේ ගැන internet එකෙනුත් හෙව්වා.
    යකෝ, ඒ වගේ කෙනෙක් බැඳලා ජීවිතේ ගෙනියන එකත් ලේසි නෑ වගේ.
    මොකතේ කියන්නේ සිංහලු?
    godak badulu neda inne okun . uba proposal set karaganna widiha kiyapn apita idea ekak ganna.
     
    • Haha
    Reactions: koj500

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Hambooo mulin Pilot cabin eke dagena puka palala palala athinunama wena plane ekakata danawa.

    Eeta passe e plane eke pilot puka palala palala wena plane ekakata danawa.

    Ohoma plane 10 k vithara maru unama, Air stuart la mulun thaniyama thiyagena puka palanawa. Passe twosome and threesome daanawa.

    Paiya wenuwata oluwa obanna asanam badapan.
     
    amooo andennama deela
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    godak badulu neda inne okun . uba proposal set karaganna widiha kiyapn apita idea ekak ganna.
    මගේ relationship side එක අවුල්.
    කොටින්ම මම සැහැල්ලුවට ජීවිතේ විඳපු කෙනෙක්.
    කෙල්ලෙක් හිටියේ නැහැ.
    වයස 32යි.
    දැන් දැන් ගෙදරින් එන ප්‍රෙෂර් එක වැඩියි බඳින්න කියල.
    යාළුවෙක් හොයල දුන්නේ.
    මොනා නැතත් කෙල්ල නම් ලස්සනයි.
    ඒකම තමා එක අතකට අවුල.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Air hostess ගෑනු කෙනෙක් බඳින එක අවුල්ද බං?
    මේක ගොන් ප්‍රශ්නයක් කියල හිතන්න එපා.
    මේ ගැන internet එකෙනුත් හෙව්වා.
    යකෝ, ඒ වගේ කෙනෙක් බැඳලා ජීවිතේ ගෙනියන එකත් ලේසි නෑ වගේ.
    මොකතේ කියන්නේ සිංහලු?
    ඉටිකිරිස් වගෙ ඇති😋
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Air hostess ගෑනු කෙනෙක් බඳින එක අවුල්ද බං?
    මේක ගොන් ප්‍රශ්නයක් කියල හිතන්න එපා.
    මේ ගැන internet එකෙනුත් හෙව්වා.
    යකෝ, ඒ වගේ කෙනෙක් බැඳලා ජීවිතේ ගෙනියන එකත් ලේසි නෑ වගේ.
    මොකතේ කියන්නේ සිංහලු?

    ai mokakda awula????????
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Hambooo mulin Pilot cabin eke dagena puka palala palala athinunama wena plane ekakata danawa.

    Eeta passe e plane eke pilot puka palala palala wena plane ekakata danawa.

    Ohoma plane 10 k vithara maru unama, Air stuart la mulun thaniyama thiyagena puka palanawa. Passe twosome and threesome daanawa.

    Paiya wenuwata oluwa obanna asanam badapan.
    ඕව ඇහුවම තවත් බය හිතෙනවා යකෝ!
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    Air hostess ගෑනු කෙනෙක් බඳින එක අවුල්ද බං?
    මේක ගොන් ප්‍රශ්නයක් කියල හිතන්න එපා.
    මේ ගැන internet එකෙනුත් හෙව්වා.
    යකෝ, ඒ වගේ කෙනෙක් බැඳලා ජීවිතේ ගෙනියන එකත් ලේසි නෑ වගේ.
    මොකතේ කියන්නේ සිංහලු?

    ඕවට පයිලට් ල කොක්පිට් එකේ තියන් ගහනවලු.උඹට අවුලක් නැත්නම් අපිටත් අවුලක් නෑ...
     
    • Haha
    Reactions: nalin0001

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    මගෙ නෑයෙක් ඉන්නවා air hostess. බැන්දේ පයිලට් කෙනෙක්. බැන්ද ගමන් පොර අරයව ජොබ් එකෙන් අයින් කරල ගෙදර තිබ්බා :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    මගේ relationship side එක අවුල්.
    කොටින්ම මම සැහැල්ලුවට ජීවිතේ විඳපු කෙනෙක්.
    කෙල්ලෙක් හිටියේ නැහැ.
    වයස 32යි.
    දැන් දැන් ගෙදරින් එන ප්‍රෙෂර් එක වැඩියි බඳින්න කියල.
    යාළුවෙක් හොයල දුන්නේ.
    මොනා නැතත් කෙල්ල නම් ලස්සනයි.
    ඒකම තමා එක අතකට අවුල.
    Oya kiyana taram awulak ne.dena un witarai denne.but uba introvert wage nan set wenne ne.hemama pressure eke tama inna wenne
     
    • Like
    Reactions: kevin_levin

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    මගෙ නෑයෙක් ඉන්නවා air hostess. බැන්දේ පයිලට් කෙනෙක්. බැන්ද ගමන් පොර අරයව ජොබ් එකෙන් අයින් කරල ගෙදර තිබ්බා :)
    Ehenam sure hitinna athi. Nathnam pilot la loweth gahala atha arina eka karanne.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    Ehenam sure hitinna athi. Nathnam pilot la loweth gahala atha arina eka karanne.
    නෑ නෑ. ලමයි හම්බ උනේ අවුරුදු 3ක් වගේ ගියාට පස්සෙ. චොර සීන් එකක් නෙමෙයි. ඌ දන්නවනෙ කතන්දර ඕවයෙ. ඒක නිසා පවුල අවුල් වෙන්න ඉඩ නොතියා ජොබ් එකෙන් අයින් කලා.
     
    • Wow
    Reactions: Sandy_Fdo