මම දැන් දැක්කේ. එතකොට note කැපුවා වගේ විතරයි නේද බන්. අතට අහුවෙන්නෙත් නෑ. හැමදාම එකම මට්ටමෙන් තියාගන්න ඕන අනිත් ඇත්ත කෙස් ගස් ටිකත්.Canser scene ekak nam naa.. Tatoo scene ekak tiyenne !
DHL hodayi hair transplant walata , owata nam hoda naa,
මම දැන් දැක්කේ. එතකොට note කැපුවා වගේ විතරයි නේද බන්. අතට අහුවෙන්නෙත් නෑ. හැමදාම එකම මට්ටමෙන් තියාගන්න ඕන අනිත් ඇත්ත කෙස් ගස් ටිකත්.Canser scene ekak nam naa.. Tatoo scene ekak tiyenne !
DHL hodayi hair transplant walata , owata nam hoda naa,
ඔන්න ඕක තමා මම කෙලෝ ටෝක්ස් කරන්නේ නැත්තේ. හිතපන් අපි ටෝක් කලාම අපේ පෙනුමේ අඩු පාඩුවක් එහෙම අල්ලාගෙන උන්ගේ යාළුවො එක්ක අපිව පෙන්න පෙන්න විහිලු කලොත් මොනවද අපිට හිතෙන්නේ. ඇයි අපේ වටිනාකම් උන් නිසා නැති කරගන්නේ.
ඒක ගැන දන්නේ නෑ. පොඩ්ඩක් බලන්න ඕන රිසර්ච් එකක් දාලා.![]()
ow ban
math anthimaeta hambuna ekita kiwe thamange ekage ewa pita un ekka kiynna epa kiyala,
hamotama kiynne na oyta withrai kiynne kiya kiya idala uuta boot eka thiyala magen ahuwa, man ba kiwama aaye aru ekka yaluwela da, u sallalaya gaanu goday kiyala atharala damme, ane mnda munuth
me auruddta wtrak ooma ewa dekak hambuna FB ekn, 2013 idan baluwoth 15+
ප්‍රොපෝසල් වලදි එහෙම අවුරුද්දක් ආශ්‍රය කරලා බලන්න බැහැ . හේතුව කෙල්ලොන්ගෙ පවුල් වලින් ඒවට කැමති නැහැ. මොකද උබ අවුරුද්දක් අශ්‍රය කරලා බැහැ කිව්වොත් මොකද කරන්නෙ. කෙල්ලගෙ වයසත් ගිහින් අනෙක අපේ සමාජෙ උන්ම කියයි අර කෙල්ල කොල්ලෙක්ව ආශ්‍රය කරලා අතෑරියා කියලා.ඒක ආපහු එකක් හොයද්දි හෙන අමාරුයි.මාස 3ක් වගේ ලැබේවි ඕනෙ නම්.ගොඩක් ඒවා 6 month වගේ වෙඩ්ඩින්ග් එක ගන්නවා.
බලලා සතියකින් වගේ කැමැත්ත දෙන්න ඕනෙ.ඊට පස්සෙ තමයි.උබට කෙල්ලව හරියට ආශ්‍රය කරන්න ලැබෙන්නෙ ඒකත් mother in law ගේ full මොනිටර් කිරිමක් එක්ක.
proposal නෙමෙයි ඕවට කියන්නෙ ඇරේන්ජ් මැරේජ් කියලා.
උබට ඔතනදි කරන්න පුලුවන්.අනෙක් අය මත ඩිපෙන්ඩ් වෙලා කෙල්ලගෙ හා පවුලෙ තොරතුරු හොයන එක.නෑදෑයො යැලුවෝ වගේ .
ගොඩක් උන්ට ජිවිතේ වරදින තැනක් තමා කාසාදේ කියන්නේ මේ කාලේ....බැන්දා වගේ නෙමේ ලෙහන් න ගියාම උසාවි බඩ ගාලා වන්දි දීලා..maath me mona karumekata kara gahanna weyida kiyala baye inne, kasada badinnath one, eth kohe hari karuma geniyak set wela kelawunoth
podi kale idanma sehena kattak kala den inna thathweta awe![]()
uba kia kia hitiya neda , den bedapu geni aul kiala (sex peththen) ? eka yaluwelada bendeමේ මගේ අත්දැකීම.. ප්‍රපෝසල් කෙල්ලක්.. අවු 7 ක් බාලයි මට වඩා... කෙල්ල ඒලෙවල් 3 පාරක්ම ෆේල්. ඒත් මොන්ටිසෝරි කෝස් එකක් කරලා ඒකෙන් ඉන්ටනැශනල් ස්කූල් එකක පත්වීම දුන්නත්.. ඈත වැඩියි කියලා නැවතිලා. මාත් ඒ කාලේ ගෙදරටම නාකී වෙවී හිටපු නිසා... මේකිත් ඉටිකිරිස් නිසා පිස්සු වැටුනා.. ඉතින් අවුරුද්දක් වගේ ආස්‍රය කලා..
වෙඩිමට ඔක්කොම ලෑස්ති කරල තියෙද්දී මට තේරුණා මේකිගේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ලොන්තපෝල් මොන්ගල් කතා කියනවා විටෙක.. දියුණුවක් ගැන හිතන්නෙවත් නැහ. ඔහේ ගෙදරට වෙලා ඉන්නවා. ඉගෙන ගන්නත් කැමති නැහැ. අනික හින්ට් පාස් කරන්න ගත්තා පවුලේ අයට.
ඇතෑරියා බන්... පස්සේ මේකී කීප විටක්ම මට විතරක් නෙමෙයි.. අම්මලටත් කතා කරලා... ඒකි එක්ක මොනම වලත්ත වැඩක්වත් කලේ නැහැ මම මොකද බදින්න උන්න කෙල්ල නිසා...
ඔව් බන්, අර කිව්වා වගේ හදිස්සි වෙන්න නම් හොඳ නෑගොඩක් උන්ට ජිවිතේ වරදින තැනක් තමා කාසාදේ කියන්නේ මේ කාලේ....බැන්දා වගේ නෙමේ ලෙහන් න ගියාම උසාවි බඩ ගාලා වන්දි දීලා..![]()
ඔව් නෝට් කැපුවා වගේ තමයි..මම දැන් දැක්කේ. එතකොට note කැපුවා වගේ විතරයි නේද බන්. අතට අහුවෙන්නෙත් නෑ. හැමදාම එකම මට්ටමෙන් තියාගන්න ඕන අනිත් ඇත්ත කෙස් ගස් ටිකත්.![]()

කවුද කරන් ඉන්න ප්ලේයර්ස් ලා? ලංකාවේ කරන තැනක් කියහන්. වැඩේ කියන්නේ ජීවිත කාලෙම කොන්ඩේ වවන්න බෑ. ටැටූ එක සදාකාලිකයිනේ ඉතින්.ඔව් නෝට් කැපුවා වගේ තමයි..
දැන් ඔය ඉන්දියන් ටීම් එකේ එවුනුත් ගොඩක් ඕක කරන් ඉන්නේ..
ලේසිනේ බන්..
ඕකටත් රු.40,000 - 50,000 අතර ගානක් යනවා..
ඒක පාරයි ඉවරයි..
කැපිලි කෙටිලි නෑ..
Proposal nemai Love karala marry karath tika kalekin habak wena ewa ona tharam thiyenawa ban. welawa thamai ban..![]()

ලංකාවේ කරන තැන්වල කොලිටිය ගැන නම් සැහීමකට පත් වෙන්න අමාරුයි..කවුද කරන් ඉන්න ප්ලේයර්ස් ලා? ලංකාවේ කරන තැනක් කියහන්. වැඩේ කියන්නේ ජීවිත කාලෙම කොන්ඩේ වවන්න බෑ. ටැටූ එක සදාකාලිකයිනේ ඉතින්.
උගෙන් අහලා මාතර පොට් එකේ නම හොයල කියහන්කෝ. මම fb එකේ බැලුව රාජගිරියේ පොට් එකක හද්දම චොර. හොඳට පේනවා දෙකක් කියලා.ලංකාවේ කරන තැන්වල කොලිටිය ගැන නම් සැහීමකට පත් වෙන්න අමාරුයි..
ලංකාවේ ඔය ඇඩ් දාලා මාකෙට් කරාන තැන්වල නියමිත ටෙක්නික් එකට නෙවේ කරන්නේ..
ඕකේ හිසේ කෙස් වලට සාමාන පාටක් එපැයි , සමහර එවුන් වෙන පාට ගාලා වැඩේ කනවා..
මම දන්න කොල්ලෙක් කලින් කරන් තිබ්බා මාතර පැත්තෙන්..
තැන නම් දන්නේ නෑ..
ඌට 45 ක් ගියා කිව්වා..
සුපිරියටම කරලා තිබ්බා උගේ නම්..
උගෙන් අහන්න උගේ කන්ටැක්ට් නෑ බන් මොනවත්ම.. ෆේස්බුක් එකේවත් ඌ නෑ..උගෙන් අහලා මාතර පොට් එකේ නම හොයල කියහන්කෝ. මම fb එකේ බැලුව රාජගිරියේ පොට් එකක හද්දම චොර. හොඳට පේනවා දෙකක් කියලා.
Mokada ban oya? Hair transplant da?උගෙන් අහන්න උගේ කන්ටැක්ට් නෑ බන් මොනවත්ම.. ෆේස්බුක් එකේවත් ඌ නෑ..
අවුරුදු 3 කට විතර කලින් බන් ඌ කරන් තිබ්බේ..
ඕක කරනවානම් කරපු එකෙක්ව හොයා ගන්නඕනී ඉස්සෙල්ලාම..
මම ලංකාවේ එකෙක්ගේ වීඩීයෝ එකක් බැලුවා ඒක පාරක් ඌ පැටික්නම් පෑනකින් හෙන සයිස් තිත් තියලා අරූගේ ඔලුවේ.. කරාට පස්සේ හෙන චාටර්..
ඒක කරන්න වෙනම මැශින් එකක් තියෙනවා..
ලොකු වැඩක් ඉතින් දවසක්ම යනවාලු..