Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ape akkata kunu lobayek set vuna. uta salli ambanata depala thiyenava prakoti ganaka. ape gedara enakotath uta 37k u ekale dinner ganna enava u balapu movie CDs aran enne akkata kiyala kavadavath mukuth gen na. genavath uuma kala sorry kiyala kiyanava. ekaparak ra amma omlet ekak hadala dunna mu thalu gahanava allapu gedarata ahenava sadde. ape gedara hadala thibba kema tikath u aran yanava uge veda karana evunta kanna denna. mara malaperethayek. api navattala damma
    Nawattuwe heti kiyapanko....phone ekenda :P
     
    • Like
    • Haha
    Reactions: Fbfocus and dilw

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ape akkata kunu lobayek set vuna. uta salli ambanata depala thiyenava prakoti ganaka. ape gedara enakotath uta 37k u ekale dinner ganna enava u balapu movie CDs aran enne akkata kiyala kavadavath mukuth gen na. genavath uuma kala sorry kiyala kiyanava. ekaparak ra amma omlet ekak hadala dunna mu thalu gahanava allapu gedarata ahenava sadde. ape gedara hadala thibba kema tikath u aran yanava uge veda karana evunta kanna denna. mara malaperethayek. api navattala damma
    Ammooo ban epa wenawa hahhaa..patta ban...
     
    • Haha
    Reactions: Fbfocus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ape akkata kunu lobayek set vuna. uta salli ambanata depala thiyenava prakoti ganaka. ape gedara enakotath uta 37k u ekale dinner ganna enava u balapu movie CDs aran enne akkata kiyala kavadavath mukuth gen na. genavath uuma kala sorry kiyala kiyanava. ekaparak ra amma omlet ekak hadala dunna mu thalu gahanava allapu gedarata ahenava sadde. ape gedara hadala thibba kema tikath u aran yanava uge veda karana evunta kanna denna. mara malaperethayek. api navattala damma
    යකෝ ත්‍රෙඩ් එක දැම්මේ තෝ නෙමෙයිද? ත්‍රෙඩ් එක දාපු එකා පැත්ත පලාතකවත් නෑ වෙන එකෙක්ගේ කතා අහනවා අපි. මම දැනුයි දැක්කේ උඹේ ත්‍රෙඩ් එකක් නෙමෙයි කියලා. 😣
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    යකෝ ත්‍රෙඩ් එක දැම්මේ තෝ නෙමෙයිද? ත්‍රෙඩ් එක දාපු එකා පැත්ත පලාතකවත් නෑ වෙන එකෙක්ගේ කතා අහනවා අපි. මම දැනුයි දැක්කේ උඹේ ත්‍රෙඩ් එකක් නෙමෙයි කියලා. 😣
    :rofl:
    Proposal nan @Fbfocus tamai front runner
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,843
    113
    යකෝ ත්‍රෙඩ් එක දැම්මේ තෝ නෙමෙයිද? ත්‍රෙඩ් එක දාපු එකා පැත්ත පලාතකවත් නෑ වෙන එකෙක්ගේ කතා අහනවා අපි. මම දැනුයි දැක්කේ උඹේ ත්‍රෙඩ් එකක් නෙමෙයි කියලා. 😣
    මේක දකිනකන් මාත් හිතාගෙන හිටියේ Fbfocus ගෙ thread එක කියලා :rofl:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මන් බලන්න ගියපු එකීගෙ මල්ලි මට වඩා වයස පාටයි ඇගත් තියෙනවා. සමහරවිට ඒකි හිතුවද දන් නෑ එකිගෙ මල්ලිට වඩා බාල පොඩි පාට එකෙක් බදින්න යනවා කියලා හිතලා අපො බෑ කියල නැවැත්තුවා වෙන්න පුලුවන්
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    උබල කෙල්ලෙක් බලන්න යනව නම් ඊට කලින් තනියෙම ඒ පැත්තෙ රව්මක් ගහපන්, ගම් වල වගේ නම් පොඩ්ඩක් ගමේ එකෙක් ෆිට් කරන් කෙල්ලගෙ ෆැමිලි විස්‍තර හොයල බලහන්, එතකොට ඉස්කෝලෙ යන කාලේ එව්වයි ගමේ ත්‍රීවිල් කාරයො එක්කයි ටව්මෙ උන් එක්කයි නටපු නාඩගම් ඔක්කොම හොයා ගන්න පුලුවන් 😶😶
    Apoo mewage Gon wadanum karanna epa bn
    Godak un Hoda pawul Wala kellontath Katha hadanawa,Hoda kollek set wenawa kiyala therunoth kadala dannamai balanne
     
    Raeez

    Junior member
  • May 19, 2020
    48
    42
    18
    Wataraka
    Matath hodama seen ekek una meka atthathama dena deiyoo gedaratama genath denawa wagea mata proposal ekak set una mulma eka adarea kala masa 3 ehen ikmanata bidinna kiyala kess dammeth naha eth api masa 6 withara idala engaged una ita passea awuruddak withara idala lokuwata wedding ekath gatta ita passea itin dannawanea dennagema waradi pennea pawul unata passea ita passea thama wifegea niyama ස්වරූපය dakkea gannama deyak naha yakoo ara adarea karapu kellada kiyala hituna hodama kathawa kiyannea meyata ඉරුවාදය kiyala ledak tibba meka meyata poddak lokuwata tibba ekath danagattea badala masa 4 withara ekata inna kota gaha mara ganna thathaweta awa nandamma hadama meyata call karanawa badala giyata passea hamadama mokak loku horayak tibba hinda antimata ayin una dan itin nidahasea aluth ekak set karan innawa dan inna godak kellanta leda tiyanawa samahawita mata wage hoyaganna bari wei ekata innakota okkoma ahuwenawa ethakota wenna onea hamadema wela iwarai owa itin giya athamea karapu paw nisa
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Apoo mewage Gon wadanum karanna epa bn
    Godak un Hoda pawul Wala kellontath Katha hadanawa,Hoda kollek set wenawa kiyala therunoth kadala dannamai balanne
    අනිවාගම්වල ඉන්නෙ කෑරියො
    කෙල්ල ගෙදරින් එලියට බහින්නෙ නැති එකියක්නම් ලයිට්බිල් කාරයා අමුනලිහරි කතාවක් හදයි

    ප්‍රපෝසල් බැදලා හරිගිය එකෙක්වත් නැද්ද බන් මේකේ:eek:
    උන්ගේ අත්දැකීමුත් එකතු කරා නම් සුපිරි :lol:
    ඔව් බන්
    ඛසාද එපා කරවනවා මුං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    download (10).jpg
     
    • Wow
    Reactions: silentsahan