පරණ බිරිඳට මොකෝ කලේ?100000000000000 times aththa ..
mn dn loku comments danne naha ..
mge mathayath mekai...
(mge nawa birindath proposal ekak )
පරණ බිරිඳට මොකෝ කලේ?100000000000000 times aththa ..
mn dn loku comments danne naha ..
mge mathayath mekai...
(mge nawa birindath proposal ekak )
Nawattuwe heti kiyapanko....phone ekendaape akkata kunu lobayek set vuna. uta salli ambanata depala thiyenava prakoti ganaka. ape gedara enakotath uta 37k u ekale dinner ganna enava u balapu movie CDs aran enne akkata kiyala kavadavath mukuth gen na. genavath uuma kala sorry kiyala kiyanava. ekaparak ra amma omlet ekak hadala dunna mu thalu gahanava allapu gedarata ahenava sadde. ape gedara hadala thibba kema tikath u aran yanava uge veda karana evunta kanna denna. mara malaperethayek. api navattala damma

අම්මලට කිය කිය මොන කෙල්ලද බන් කොල්ලෝ එක්ක ලව් කරන්නේ?ekige amma nan kivve ekita affair ekakvath thibila na kiyala. she is 28 mayb true. eki lassanayi but sera patayi.
Ow bn. Math proposals walin kello balana giya. Godak unta kollo inawaඅම්මලට කිය කිය මොන කෙල්ලද බන් කොල්ලෝ එක්ක ලව් කරන්නේ?
.Ammooo ban epa wenawa hahhaa..patta ban...ape akkata kunu lobayek set vuna. uta salli ambanata depala thiyenava prakoti ganaka. ape gedara enakotath uta 37k u ekale dinner ganna enava u balapu movie CDs aran enne akkata kiyala kavadavath mukuth gen na. genavath uuma kala sorry kiyala kiyanava. ekaparak ra amma omlet ekak hadala dunna mu thalu gahanava allapu gedarata ahenava sadde. ape gedara hadala thibba kema tikath u aran yanava uge veda karana evunta kanna denna. mara malaperethayek. api navattala damma
යකෝ ත්රෙඩ් එක දැම්මේ තෝ නෙමෙයිද? ත්රෙඩ් එක දාපු එකා පැත්ත පලාතකවත් නෑ වෙන එකෙක්ගේ කතා අහනවා අපි. මම දැනුයි දැක්කේ උඹේ ත්රෙඩ් එකක් නෙමෙයි කියලා.ape akkata kunu lobayek set vuna. uta salli ambanata depala thiyenava prakoti ganaka. ape gedara enakotath uta 37k u ekale dinner ganna enava u balapu movie CDs aran enne akkata kiyala kavadavath mukuth gen na. genavath uuma kala sorry kiyala kiyanava. ekaparak ra amma omlet ekak hadala dunna mu thalu gahanava allapu gedarata ahenava sadde. ape gedara hadala thibba kema tikath u aran yanava uge veda karana evunta kanna denna. mara malaperethayek. api navattala damma
යකෝ ත්රෙඩ් එක දැම්මේ තෝ නෙමෙයිද? ත්රෙඩ් එක දාපු එකා පැත්ත පලාතකවත් නෑ වෙන එකෙක්ගේ කතා අහනවා අපි. මම දැනුයි දැක්කේ උඹේ ත්රෙඩ් එකක් නෙමෙයි කියලා.![]()

මේක දකිනකන් මාත් හිතාගෙන හිටියේ Fbfocus ගෙ thread එක කියලායකෝ ත්රෙඩ් එක දැම්මේ තෝ නෙමෙයිද? ත්රෙඩ් එක දාපු එකා පැත්ත පලාතකවත් නෑ වෙන එකෙක්ගේ කතා අහනවා අපි. මම දැනුයි දැක්කේ උඹේ ත්රෙඩ් එකක් නෙමෙයි කියලා.![]()

ubata wayasa keeyadadanne na mchan kisima deyak .. 2015 wge bandala
kiyala poto dakka .. no connection for 7, 8 years ...
Apoo mewage Gon wadanum karanna epa bnඋබල කෙල්ලෙක් බලන්න යනව නම් ඊට කලින් තනියෙම ඒ පැත්තෙ රව්මක් ගහපන්, ගම් වල වගේ නම් පොඩ්ඩක් ගමේ එකෙක් ෆිට් කරන් කෙල්ලගෙ ෆැමිලි විස්තර හොයල බලහන්, එතකොට ඉස්කෝලෙ යන කාලේ එව්වයි ගමේ ත්රීවිල් කාරයො එක්කයි ටව්මෙ උන් එක්කයි නටපු නාඩගම් ඔක්කොම හොයා ගන්න පුලුවන්![]()


අනිවාගම්වල ඉන්නෙ කෑරියොApoo mewage Gon wadanum karanna epa bn
Godak un Hoda pawul Wala kellontath Katha hadanawa,Hoda kollek set wenawa kiyala therunoth kadala dannamai balanne
ඔව් බන්ප්රපෝසල් බැදලා හරිගිය එකෙක්වත් නැද්ද බන් මේකේ
උන්ගේ අත්දැකීමුත් එකතු කරා නම් සුපිරි![]()