මට proposal එකක් ගෙනත්. කෙල්ල ඉන්නෙ ඩෙන්මාර්ක් වල. ජොබ් එක nurse කෙනෙක්. ඒ කට්ටිය ලබන මාසේ ලංකාවට එනව එතකොට බලන්න යන්න ඉන්නෙ..
දැනට මම කෙල්ල එක්ක skype කතා කලා අවුලක් නෑ හැබයි ටිකක් social කෙල්ලෙක්. එයාගේ අදහසක් නෑ ලංකාවෙ ඉන්න බැන්දට පස්සෙ එහෙ යමු කියල තමා කිව්වේ.
මට degree එකක් නෑ, diploma එකක් තමා තියෙන්නෙ. දැනට area sales manager කෙනෙක් විදිහට වැඩ කරන්නෙ.
මට අවුලක් වෙයිද එහෙම ඩෙන්මාර්ක් ගියොත්? එහෙ life එකට හැඩගැහෙන්න පුළුවන් වෙයිද? කෙල්ල කිව්ව එහෙම language එක ඉගෙන ගන්නත් ඕනෙලු, english වැඩිය ගණන් ගන්නෙ නෑලු.
මේ වගේ poroples වලින් බැඳල රට ගිය අය ඉන්නවනම් අදහසක් දෙන්න මේ ගැන