Proposal Marriage Help

lilman

Well-known member
  • May 10, 2009
    40,174
    53,179
    113
    Colombo
    lilman , ube rep eken rep 700+ ta awa. thanks machn !

    11.gif
    :yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    proposal ekakata godak welawata yanne handahan balana demawpiyo.
    mama nan baluwe dakka gaman hithata wadinawada kiyalai. man balanna giya palaweni ganu lamayama thama mata set une.
    Awurudu 2k asraya kala. me mase thama bande. adatath umba ban bolan kiyagena naha. eka dawasak wath tharaha wela indala naha. mata nan mage soul mate set una.

    Lol 1 month and already da soul mate.

    Thawa awuruddak adimu fute
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,673
    17,587
    113

    1. Does she have big tits

    2. How nice and firm is her ass

    3. Does she have any hot sisters

    4. How hot is her mom

    5. How good is she at sucking dick

    These are the questions you should be asking yourself

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෑවැද්ද බලපං :yes: ඇඩ්වාන්ස් එකක් වත් ඉල්ල ගනිං පෙලක් උන් අැතෙක් බරට දෙන්න පොරොන්දු වෙලා අන්තිමට ගෑණි විතරයි ඉතිං ඌ මැරෙනකං නැහීගෙන ගෑණි පෝශණය කරන්න ඕනෙ හම්බෙච්චි රෙද්දකුත් නෑ :angry: බඳින දවසෙවත් දෑවැද්දෙන් 25%ක්වත් ඉල්ලපං :yes:

    ටීවී බැලීමේ චර්යාව බලපං :yes: පෙලක් උන් 6ට 6.30ට ටීවි එක ඉස්සරහ ඉඳගත්තාම නැඟිටින්නෙ 10 විතර වෙලා :angry: තෝ වැඩෑරිල ඇවිල්ල ඒකි නාට්ටි බලල ඉවර වෙනකං හාමතේ ඉන්න ඕනෙ :angry: TV බලන්නෙම නැති උන් නං ගොඩක් හොඳයි :yes:

    Game of Thrones බලනවද බලපං විශේෂයෙන් :yes: නැත්තං උඹට ඒකිත් එක්ක සුවප්නගෙ සාරිය ගැන තමා කියවන්න වෙන්නෙ :sorry: GOT බලන්නැති එකියක් බැන්දොත් නං ජීවිතේම දුක තමා :(
     
    • Like
    Reactions: prisly

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    හැම උත්තටම උපදෙස් ඉල්ලන්න එපා බන් පලවෙනි සැරේ ගිහින්ම බලපන් .. උබේ හිතට ඕනේ මොනවද ඉස්සරහට ජිවත් වෙන්න ඕනේ මොනවද කල්පනා කරපන් .. කරල කෙල්ලව තෝර ගනින් උබට ගැලපෙන විඩිහට

    සමහර නාකි උත්තල මෙ ඉටිකිරිස් කෙල්ලො හොයන්ව ප්‍රොපොසල් වලින්
    එහෙම වෙන්න එපා පුතේ උබේ රූපෙට ගැලපෙන එකක් බලපන්
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    math propsal bn.hithata waduan ekak tama set wune naha.
    habi lassana kello hoyaganna adui.
    hoda kello hoyaganna puluwan.

    menna me kathawa nam hariyata hari.lassana kello adui. habi yaluwena kellanta wadiya ubata respect karana.gathi guna hoda kello hoya ganna puluwan.mama bande lecturer kenek mama normal job ekek karanne eth mata wife mara respect.
     
    • Like
    Reactions: lilman

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    දෑවැද්ද බලපං :yes: ඇඩ්වාන්ස් එකක් වත් ඉල්ල ගනිං පෙලක් උන් අැතෙක් බරට දෙන්න පොරොන්දු වෙලා අන්තිමට ගෑණි විතරයි ඉතිං ඌ මැරෙනකං නැහීගෙන ගෑණි පෝශණය කරන්න ඕනෙ හම්බෙච්චි රෙද්දකුත් නෑ :angry: බඳින දවසෙවත් දෑවැද්දෙන් 25%ක්වත් ඉල්ලපං :yes:

    ටීවී බැලීමේ චර්යාව බලපං :yes: පෙලක් උන් 6ට 6.30ට ටීවි එක ඉස්සරහ ඉඳගත්තාම නැඟිටින්නෙ 10 විතර වෙලා :angry: තෝ වැඩෑරිල ඇවිල්ල ඒකි නාට්ටි බලල ඉවර වෙනකං හාමතේ ඉන්න ඕනෙ :angry: TV බලන්නෙම නැති උන් නං ගොඩක් හොඳයි :yes:

    Game of Thrones බලනවද බලපං විශේෂයෙන් :yes: නැත්තං උඹට ඒකිත් එක්ක සුවප්නගෙ සාරිය ගැන තමා කියවන්න වෙන්නෙ :sorry: GOT බලන්නැති එකියක් බැන්දොත් නං ජීවිතේම දුක තමා :(

    agreed...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    තව එකක් කෙල්ල බැංකු ණය එහෙම අරගෙනද කියලා බලන්නත් ඕනෙ.