proposal ekakata godak welawata yanne handahan balana demawpiyo.
mama nan baluwe dakka gaman hithata wadinawada kiyalai. man balanna giya palaweni ganu lamayama thama mata set une.
Awurudu 2k asraya kala. me mase thama bande. adatath umba ban bolan kiyagena naha. eka dawasak wath tharaha wela indala naha. mata nan mage soul mate set una.
Ubata wayasa keeyada

නොදකින් විතරක් ! උ කෙල්ලෝ හොයන්නේ බන්. අද කාලේ කොල්ලෙක්ට ඉන්නවත් දෙන්නේ නෑනේ.![]()

ඇඩ්වාන්ස් එකක් වත් ඉල්ල ගනිං පෙලක් උන් අැතෙක් බරට දෙන්න පොරොන්දු වෙලා අන්තිමට ගෑණි විතරයි ඉතිං ඌ මැරෙනකං නැහීගෙන ගෑණි පෝශණය කරන්න ඕනෙ හම්බෙච්චි රෙද්දකුත් නෑ
බඳින දවසෙවත් දෑවැද්දෙන් 25%ක්වත් ඉල්ලපං 
පෙලක් උන් 6ට 6.30ට ටීවි එක ඉස්සරහ ඉඳගත්තාම නැඟිටින්නෙ 10 විතර වෙලා
තෝ වැඩෑරිල ඇවිල්ල ඒකි නාට්ටි බලල ඉවර වෙනකං හාමතේ ඉන්න ඕනෙ
TV බලන්නෙම නැති උන් නං ගොඩක් හොඳයි 
නැත්තං උඹට ඒකිත් එක්ක සුවප්නගෙ සාරිය ගැන තමා කියවන්න වෙන්නෙ
GOT බලන්නැති එකියක් බැන්දොත් නං ජීවිතේම දුක තමා 
math propsal bn.hithata waduan ekak tama set wune naha.
habi lassana kello hoyaganna adui.
hoda kello hoyaganna puluwan.
දෑවැද්ද බලපංඇඩ්වාන්ස් එකක් වත් ඉල්ල ගනිං පෙලක් උන් අැතෙක් බරට දෙන්න පොරොන්දු වෙලා අන්තිමට ගෑණි විතරයි ඉතිං ඌ මැරෙනකං නැහීගෙන ගෑණි පෝශණය කරන්න ඕනෙ හම්බෙච්චි රෙද්දකුත් නෑ
බඳින දවසෙවත් දෑවැද්දෙන් 25%ක්වත් ඉල්ලපං
ටීවී බැලීමේ චර්යාව බලපංපෙලක් උන් 6ට 6.30ට ටීවි එක ඉස්සරහ ඉඳගත්තාම නැඟිටින්නෙ 10 විතර වෙලා
තෝ වැඩෑරිල ඇවිල්ල ඒකි නාට්ටි බලල ඉවර වෙනකං හාමතේ ඉන්න ඕනෙ
TV බලන්නෙම නැති උන් නං ගොඩක් හොඳයි
Game of Thrones බලනවද බලපං විශේෂයෙන්නැත්තං උඹට ඒකිත් එක්ක සුවප්නගෙ සාරිය ගැන තමා කියවන්න වෙන්නෙ
GOT බලන්නැති එකියක් බැන්දොත් නං ජීවිතේම දුක තමා
![]()

තව එකක් කෙල්ල බැංකු ණය එහෙම අරගෙනද කියලා බලන්නත් ඕනෙ.