Proposal Marriage

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;19559601 said:
    බස් හෝල්ට් වල ඔෆිස් වල මගුල් ගෙදර මල ගෙදර පාරේ තොටේ ටෝක් වෙන කෑලිනේ බන් අපිට හැම වෙලේම පේන්නේ.. ඕනේ තරම් සුපිරි කෙල්ලෝ ගෙවල්වල ඉන්නවා අම්ම තාත්තා එක්කම හොදට හැදිච්ච උන්.. උන්ව මම අර ඉස්සෙල්ල කිව්ව ක්‍රම වලින් දාගන්නවා තියා හිතන්නවත් බෑ

    හැබැයි ඉතින් ඒ විදිහේ කෙල්ලෙක් ගන්න ඒ විදිහේ කොල්ලෙක් වෙන්න ඕනේ

    යකාගේ හැටියටයි විමානේ සෙට් වෙන්නේ:yes::yes:

    ඔය හොද ගර්ල්ස් ස්කූල් එකක් ඇරෙන වෙලාවට ගිහින් බලපන් ලමයි ගන්න ඉන්න අම්මල තාත්තලා දිහා ඇහේ තියන් හදන කෙල්ලෝ කොච්චර ඉන්නවද කියලා.. වෙලා තියෙන්නේ අපිට හැම වෙලේම ඇහැට පෙන්නේම වටේ චාටර් වෙන බඩු ටිකනේ හැම වෙලේම. මම කිව්ව ජාතියේ කෙල්ලෙක් අල්ලන්න එක්කෝ කසින් සිස්ටර් කෙනෙක් වෙන්න වෙනවා නැත්නම් ප්‍රපෝසල් තමා. හැබැයි එහෙම කෙල්ලෙක් නිකාන් හාල් පාරුවෙක්ට කීයකටවත් දෙන්නේ නෑ
    සහතික ඇත්ත බන්....ඇත්තටම රටේ හොඳ කෙල්ලෝ ඉන්නවා.. වැඩේ අපිට පේන්නේ වටේ ඉන්න චා වෙච්ච කෙල්ලෝ ටික.. එක්කෝ බස් එකේ වැඩට යද්දි පේන ටික.. මෙහෙත් ඉන්නවා අනුලා එකට යන සීදේවී වගේ සුදු කෙල්ලෙක්... අම්මා කොයි වෙලෙත් පිටිපස්සෙන්මයි බන්... මේ පාර යුනි සිලෙක්ට් වෙන්න හොඳට පාස් උනා ඒකී...එහෙම නැතුව අද කාලේ කෙල්ලෙක් හදන්නත් බෑ බන්...

    එහෙම නොඉඳුල් කෙල්ලෙක් ලබන්න නම් කොල්ලෙක් විදියට හොඳ ස්ථාවරත්වයක් තියෙන්න ඕනේ තමයි... හොඳ ජොබ් එකක්.. කාර් එකක් තියෙනවා නම් හොඳයි ඉතින්... good salary too...

    මම දැකපු දෙයක් තමයි බන් ඔය මෝරා /කලම්බෝ /ජපුර වගේ හොඳ රජයේ කැම්පස් වලට යන සමහර කෙල්ලෝ කැම්පස් එකෙන් පිටවෙනකන් පරිස්සමෙන් ඉන්නවා බන්.. සමහරු නම් ඉතින් ඇතුලෙන්ම යාළු වෙනවා.. ඒ වගේ ඉහළට ඉගෙන ගත්තු කෙල්ලෝ ඔය රූම්ස් ගානේ චාටර් වෙන්නේ නෑ බන්... ෆේස් බුක් එකෙයි අරකෙයි මේකෙයි චැට් කරලා කුජීත වෙන්නෙත් නෑ.. ඉන්ජෙක් හරි වෛද්‍යවරියක් වගේ බඳින්න පුළුවන් නම් මරු....

    දුර පළාත්වල කැම්පස්වලයි විද්‍යා පීඨ වලයි ප්‍රයිවට් යුනි වලයි ඔය තත්වය ටිකක් වෙනස් නේහ්..

    ප්‍රොපෝසල් එකක් ආවාම ඉතින් කථා බහ කරලම තමයි තේරුම් ගන්න වෙන්නේ... තමන්ට ගැලපෙනවද කියලා...
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ප්ර්පොසල් ගැන රත්තරං කියලා තියෙන දේවල් නම් ඇත්ත.

    හැබැයි දිය යටින් ගින්දර ගෙනියන බඩු ඉන්නවා.අනිත් දේවල් වලින් ඔක්කොම වහගෙන.

    ඒවා මීටර් කරගන්න පුළුවන් හොඳ තලතුනා අත්දැකීම් සැහෙන්න තියෙන වැඩිහිටියෙක් හෝ දෙදෙනෙක් (උඹලේ පවුලට සැහෙන හිතවත්කමක් තියෙන) එක්කන් පලයන් අම්මා තාත්තා ඇතුළුව.
    අම්මා තාත්තලට මිස් වෙන දේවල් ඒ ගොල්ලෝ හොයල කියයි.
    ඒක හරි වටිනවා.

    මොකද අපේ පවුලේ නෑදයෙක්ට වෙච්ච අත්දැකීමක් හින්ද කියන්නේ.
    කෙල්ල ගැන හොඳට හොයල බලන එකනං ගොඩක් වැදගත්.
    මොකද උන් අපි ගැන ඊටත් වඩා හොයල බලන නිසා.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142

    anna eka kiyapanko bn
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    රත්තරං;19559614 said:
    නල්ල මලේ කේස්- පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න

    මම අදහස් කරේ උපාසක අම්මලා වගේ පෙන්නගෙන හිටියට සිරාවට එහෙම නැති කෙල්ලෝ. මොකද අහිංසක කොල්ලෝ තමා ගොඩක් වෙලාවට මුන්ට අහු වෙන්නේ.

    මොනවා උනත් රත්තරන්ගෙන් රත්තරන් reply ටිකක් ලැබිල තියනව. :D;)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    මම අදහස් කරේ උපාසක අම්මලා වගේ පෙන්නගෙන හිටියට සිරාවට එහෙම නැති කෙල්ලෝ. මොකද අහිංසක කොල්ලෝ තමා ගොඩක් වෙලාවට මුන්ට අහු වෙන්නේ.

    මොනවා උනත් රත්තරන්ගෙන් රත්තරන් reply ටිකක් ලැබිල තියනව.
    :D;)
    :D:D

    ඒත් පැහැදිලි නෑ මචන්.. :confused::confused:

    අපේ ටිපිකල් සිංහලු ගෑනියෙක් බඩුවක්ද පත්තිනි අම්මෙක්ද කියලා තෝරන නිර්නායක කක්කා බාල්දි8යි චූ බාල්දි 5යි බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    සහතික ඇත්ත බන්....ඇත්තටම රටේ හොඳ කෙල්ලෝ ඉන්නවා.. වැඩේ අපිට පේන්නේ වටේ ඉන්න චා වෙච්ච කෙල්ලෝ ටික.. එක්කෝ බස් එකේ වැඩට යද්දි පේන ටික.. මෙහෙත් ඉන්නවා අනුලා එකට යන සීදේවී වගේ සුදු කෙල්ලෙක්... අම්මා කොයි වෙලෙත් පිටිපස්සෙන්මයි බන්... මේ පාර යුනි සිලෙක්ට් වෙන්න හොඳට පාස් උනා ඒකී...එහෙම නැතුව අද කාලේ කෙල්ලෙක් හදන්නත් බෑ බන්...

    එහෙම නොඉඳුල් කෙල්ලෙක් ලබන්න නම් කොල්ලෙක් විදියට හොඳ ස්ථාවරත්වයක් තියෙන්න ඕනේ තමයි... හොඳ ජොබ් එකක්.. කාර් එකක් තියෙනවා නම් හොඳයි ඉතින්... good salary too...

    මම දැකපු දෙයක් තමයි බන් ඔය මෝරා /කලම්බෝ /ජපුර වගේ හොඳ රජයේ කැම්පස් වලට යන සමහර කෙල්ලෝ කැම්පස් එකෙන් පිටවෙනකන් පරිස්සමෙන් ඉන්නවා බන්.. සමහරු නම් ඉතින් ඇතුලෙන්ම යාළු වෙනවා.. ඒ වගේ ඉහළට ඉගෙන ගත්තු කෙල්ලෝ ඔය රූම්ස් ගානේ චාටර් වෙන්නේ නෑ බන්... ෆේස් බුක් එකෙයි අරකෙයි මේකෙයි චැට් කරලා කුජීත වෙන්නෙත් නෑ.. ඉන්ජෙක් හරි වෛද්‍යවරියක් වගේ බඳින්න පුළුවන් නම් මරු....

    දුර පළාත්වල කැම්පස්වලයි විද්‍යා පීඨ වලයි ප්‍රයිවට් යුනි වලයි ඔය තත්වය ටිකක් වෙනස් නේහ්..

    ප්‍රොපෝසල් එකක් ආවාම ඉතින් කථා බහ කරලම තමයි තේරුම් ගන්න වෙන්නේ... තමන්ට ගැලපෙනවද කියලා...

    ප්‍රපෝසල් වල ඔය මානසික ලෙඩ තියෙන කෙල්ලෝ එහෙම ඉන්නවා. පරිස්සම් වෙන්න ඕනේ. ඔය ඩිප්‍රෙශන් වලට එහෙම බේත් බොන උන්ට දීර්ඝ කාලීන ඉෆෙක්ට් තියෙනවා. සොරි තමා.. කෙලින්ම මැරේජ් ලයිෆ් එක කුජීතයි. වහකාලා මැරෙන්න හිතෙයි. ඒ නිසා දෙපැත්තම බලන්න වෙනවා..

    ප්‍රපෝසල් වල ගින්දර වගේ කෙල්ලෝ ඉන්නවා ඒ වගේම දී ගන්න බැරි පිස්සු හෝන්තු ඉන්නවා. ඔය අන්ත දෙක තමා තියෙන්නේ. මැද නෑ. අන්න ඒ නිසා පොඩ්ඩක් විවුර්ත මනසකින් බැලුවොත් බොහෝ දුරට හොයාගන්න පුලුවන්. එකම දේ තමන්ගේ ඔබ්සවේශන් වලින් මිසක් කියන ඒවගෙන් විශ්වාස කරන්න යන්න එපා
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    anna eka kiyapanko bn

    රත්තරං;19560448 said:

    ප්‍රපෝසල් වල ඔය මානසික ලෙඩ තියෙන කෙල්ලෝ එහෙම ඉන්නවා. පරිස්සම් වෙන්න ඕනේ. ඔය ඩිප්‍රෙශන් වලට එහෙම බේත් බොන උන්ට දීර්ඝ කාලීන ඉෆෙක්ට් තියෙනවා. සොරි තමා.. කෙලින්ම මැරේජ් ලයිෆ් එක කුජීතයි. වහකාලා මැරෙන්න හිතෙයි. ඒ නිසා දෙපැත්තම බලන්න වෙනවා..

    ඔය රත්තරන් කියලා තියෙන ටයිප් එකේ ගනියෙක්ට සෙට් වුණා අපේ දුරින් නැදෑ කෙනෙක්ට.
    දැන් බැදලා ළමයි හදලා දුක් විදිනවා.කොල්ලා ලක්ෂ ගණන් පඩි ගන්නවා.ගැනී කොල්ලගේ දෙමව්පියෝ දෙන්නා මරන්න හදනවා.පොඩි එකට දසවද දෙනවා.ඒ ගැනිට ඔලුවේ අමාරුවක්.හැබැයි ඒ වුනාට ඩිග්‍රී තියෙන පට්ට විදියට උගන්නන පුළුවන් ටිචර් කෙනෙක්.

    ඔය හොන්තුවට ඌ කරගහල තියෙන්නේ ඌ හරිහමන් තේරුමක් තියෙන වැඩිහිටියෙක් ගෙනිහින් නැති හින්ද.උන්ගේ අම්මා තාත්ත ඕව තේරිලා නැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,698
    113
    canada
    මොන ක්‍රමයෙන් බැන්දත් බදින්න ඉස්සෙලා අඩුමගානේ මාස 3 වත් දීර්ග වශයෙන් කතා බහ කරලා අදහස් හුවමාරු කරගන්න. එයාගේ ශක්තිමත් පැති වගේම, දුර්වලකම් අවබෝද කරගන්න. කියන තැනකට වදින්නම්. අමාරුවේ වැටෙන්න එපා.

    බැදලා අවුරුදු දෙකක්වත් යනවා කෙල්ලෙක් තේරුම්ගන්න 80% හරි.

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    ඔය රත්තරන් කියලා තියෙන ටයිප් එකේ ගනියෙක්ට සෙට් වුණා අපේ දුරින් නැදෑ කෙනෙක්ට.
    දැන් බැදලා ළමයි හදලා දුක් විදිනවා.කොල්ලා ලක්ෂ ගණන් පඩි ගන්නවා.ගැනී කොල්ලගේ දෙමව්පියෝ දෙන්නා මරන්න හදනවා.පොඩි එකට දසවද දෙනවා.ඒ ගැනිට ඔලුවේ අමාරුවක්.හැබැයි ඒ වුනාට ඩිග්‍රී තියෙන පට්ට විදියට උගන්නන පුළුවන් ටිචර් කෙනෙක්.

    ඔය හොන්තුවට ඌ කරගහල තියෙන්නේ ඌ හරිහමන් තේරුමක් තියෙන වැඩිහිටියෙක් ගෙනිහින් නැති හින්ද.උන්ගේ අම්මා තාත්ත ඕව තේරිලා නැ.

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: baya hithenawa yakoooww
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :shocked: :shocked: :shocked: :shocked: :shocked: baya hithenawa yakoooww
    ජීවිතේ එක පාරක් හරි ඩිප්‍රෙශන් වලට බේත් බීලා තියෙනවනම් හෝ බොනවනම් සේෆ් සයිඩ් එක ගැන හිතලා ටාර් ගාලා අත ඇරල දාපන්..

    ඔය මෙඩි සීන් වැඩිය දන්නේ නෑ දන්න තරමින් මෙහෙමලු වෙන්නේ. ඕකෙදි කරන්නේ ටැබ්ලට් මාර්ගෙන් අදික දුක සහ අදික සතුට ඇති වෙන එක නවත්තන එක. ඒ කියන්නේ ඒ දෙකෙලවර කොට කරනවා. එතකොට අම්ම තාත්තා මලා කිව්වත් අඩන්නෙත් නෑ සිරයි මරයි තොලක් දැම්මා කිව්වොත් හිනාවෙන්නෙත් නෑ. ඕක හැමදේටම අදාල වෙනවා. ඔහේ ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙනවා. එමෙහම කෙනෙක් හුගාක් උගත් වෙන්නත් පුලුවන්.. හොද රැකියාවක් කරන්නත් පුලුවන්. ඒත් කොටින්ම "මෙලෝ රහක් නැති ගෑනියෙක්/ මිනිහෙක්"

    බේතෙන් වෙන දේ ගැන මම කිව්වේ තව කෙනෙක් කරපු පැහැදිලි කිරීමක්. ඒ ගැන වගකීමක් ගන්නේ නෑ මම. ඒත් ඔය ඩිප්‍රෙශන් වලා බේත් ගත්ත පිස්සු හෝන්තු බැදන් විදවන උන් සෑහෙන්න දැකලා අත්දැකලා තියෙනවා. මොකද උගත් උන්ට හුගක් ඔය එක්සෑම් අනම් මනං පීඩන දරාගන්න බැරුව එනවා. ලව් සික් වලට එනවා. එක එක හේතු නිසා එනවා. එක අතකින් උගත් උන් ඔලුවට උපරිම ප්‍රෙශර් දෙන නිසා උන්ගේ මතු වෙලා අහුවෙනවවත්, ඒත් ඔය මැටි ගොන් හෝන්තුවල ඒවා කවදා මතු වෙයිද දන්නේනෑ, ඔය ඩබල් මීනින් එහෙම එකපාර මීටර් නොවෙන බබ්බු වගේ කෙල්ලෝ ගැන, තව ඔය කටේ දිවේ ගෑවෙන්නේ නැතුව බොරු කීම. ඔහේ අවස්තාවට සාපේක්ශව කියවලා පස්සේ වෙන එකක් කියවන එක. එතකොට එක් පැත්තක් (අද්‍යාපනේනම් ඒක, උයන්න දක්ශනම් ඒක, මහනවනම් ඒක ) විතරක්ම කරනවනම් අනික්වා නිල් නම් එහෙම පොඩ්ඩක් මීටරෙන් වැඩකරපල්ලා. අපේ එකෙක්ට වෙච්ච කුජීත සීන් එකක් නිසා අපි ඕක සෑහෙන්න ස්ටඩි කලා:yes::yes:

    කොහොම උනත් මමනම් කියන්නේ මානසික රෝග සම්බන්දව නිකන් ක්ලිනික් එකකට ගිය එකක් වත් 0.000001%ක රිස්ක් එකක් වත් අරන් කරගහන්න එපා

    අනික ඔය ලෙඩ අනම් මනං හොදවෙයි කියලා හිතල බදින්නත් එපා. ඕවා වැඩි වෙනවා මිසක් හොද විල්ලක් නෑ. විශේශෙන් ගෑනු ඇගවල් වල.

    අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට හෝ පරම්පරාවේ මොකෙක්ට හෝ මානසික ලෙඩ තියෙනවනම් අත ඇරපන්.. පිස්සු සීන් කෙලින්ම පරම්පරාවට යනවා. පිස්සු කියන්නේ පාරේ පිස්සු වැරහැලි ඇදන් පොල්කටු කරකවන එක නෙමේ. මොනයම් හෝ මානසික ලෙඩ

    හැම වෙලේම හොද නිරෝගී ඇක්ටිව් කෙල්ලෙක් විතරක් බැදපන්:yes::yes:

    අනේ අම්මෝ මචන් උබලා අමාරුවෙන් හදාගත්ත ජීවිත කොහෙවත් යන මාමන්ඩියලගේ ඔලුවේ තියෙන පව් පටවන පෙට්ටි කරගන්නනම් එපා:yes::yes::yes:
     
    Last edited:

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    රත්තරං;19561181 said:

    Siraa Kathawa..............
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    apee ekekutath praposal ekakin kellek set wela , tika dawasak katha karaddi kella kiyala eeki shool yana kaale thibba sambandekin box broken kiyala. :confused: gedara un danneth naalu. kella atta kiwwa hinda uw samawa deela. un denna bokkenma love habai dan ,
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    රත්තරංගෙ කතාවනම් රත්තරං:yes::yes::yes:.....,ඔය ඩිප්‍රෙෂන් බෙහෙත් ගන්න සීන් එහෙමනම් යාලුවෙලා ඉද්දිත් කවර් කරන උන් ඉන්නව.නැන්දලා වඩාගෙන බෑණලව ගෙට ගන්නවනම් අනිවා මොකක් හරි සීන් එකක් තියෙනවා:baffled:(ඉස්කෝලෙ පාඩමක් හරි වරද්දලා තියෙනවා:rofl:) ඒත් ඉතින් කාලා බලලා ගත්තත් කරුමෙ සෙට් උනොත් උනාම තමයි:rolleyes:.බැඳලා ටික දවසක් යනකොට අවුල් උනත් ගොඩක් උන් පව් කියලා ඩිවෝස් කරන්නෙ නෑ,ඒත් ඉතින් ජීවිත කාලෙම දුක් විඳිනවට වඩා ඩිවෝස් වෙන එක හොඳයි.අනිත් එක ඔය පරම්පරාවෙන් එන ලෙඩ,විශේෂයෙන් තැලසීමියා එහෙම චෙක් කරනවනම් හොඳයි,ළමයෙක් ලෙඩ උනොත් ඒකත් සැර සීන් එකක්.මාත් තාම බඳින මානෙකවත් නෑ,ඒත් බැන්ද උන්ට වෙන සීන් අහපුවම බය හිතෙනවා ඕයි:baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl:
     
    Jun 24, 2014
    540
    33
    0

    අනේ මන්දා බන් බැක් ග්‍රවුන් එකයි, ලස්සනයි, හැම මගුලම තිබ්බත් කෙල්ල නල්ලමලේ බඩුවක් නම් වහ කන්න තමා වෙන්නේ. මොනවා කරත් පෙර වැරදි හොයලා බලන්නම වෙනවා. :rolleyes:
    :baffled:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    රත්තරං;19561181 said:
    ජීවිතේ එක පාරක් හරි ඩිප්‍රෙශන් වලට බේත් බීලා තියෙනවනම් හෝ බොනවනම් සේෆ් සයිඩ් එක ගැන හිතලා ටාර් ගාලා අත ඇරල දාපන්..

    ඔය මෙඩි සීන් වැඩිය දන්නේ නෑ දන්න තරමින් මෙහෙමලු වෙන්නේ. ඕකෙදි කරන්නේ ටැබ්ලට් මාර්ගෙන් අදික දුක සහ අදික සතුට ඇති වෙන එක නවත්තන එක. ඒ කියන්නේ ඒ දෙකෙලවර කොට කරනවා. එතකොට අම්ම තාත්තා මලා කිව්වත් අඩන්නෙත් නෑ සිරයි මරයි තොලක් දැම්මා කිව්වොත් හිනාවෙන්නෙත් නෑ. ඕක හැමදේටම අදාල වෙනවා. ඔහේ ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙනවා. එමෙහම කෙනෙක් හුගාක් උගත් වෙන්නත් පුලුවන්.. හොද රැකියාවක් කරන්නත් පුලුවන්. ඒත් කොටින්ම "මෙලෝ රහක් නැති ගෑනියෙක්/ මිනිහෙක්"

    බේතෙන් වෙන දේ ගැන මම කිව්වේ තව කෙනෙක් කරපු පැහැදිලි කිරීමක්. ඒ ගැන වගකීමක් ගන්නේ නෑ මම. ඒත් ඔය ඩිප්‍රෙශන් වලා බේත් ගත්ත පිස්සු හෝන්තු බැදන් විදවන උන් සෑහෙන්න දැකලා අත්දැකලා තියෙනවා. මොකද උගත් උන්ට හුගක් ඔය එක්සෑම් අනම් මනං පීඩන දරාගන්න බැරුව එනවා. ලව් සික් වලට එනවා. එක එක හේතු නිසා එනවා. එක අතකින් උගත් උන් ඔලුවට උපරිම ප්‍රෙශර් දෙන නිසා උන්ගේ මතු වෙලා අහුවෙනවවත්, ඒත් ඔය මැටි ගොන් හෝන්තුවල ඒවා කවදා මතු වෙයිද දන්නේනෑ, ඔය ඩබල් මීනින් එහෙම එකපාර මීටර් නොවෙන බබ්බු වගේ කෙල්ලෝ ගැන, තව ඔය කටේ දිවේ ගෑවෙන්නේ නැතුව බොරු කීම. ඔහේ අවස්තාවට සාපේක්ශව කියවලා පස්සේ වෙන එකක් කියවන එක. එතකොට එක් පැත්තක් (අද්‍යාපනේනම් ඒක, උයන්න දක්ශනම් ඒක, මහනවනම් ඒක ) විතරක්ම කරනවනම් අනික්වා නිල් නම් එහෙම පොඩ්ඩක් මීටරෙන් වැඩකරපල්ලා. අපේ එකෙක්ට වෙච්ච කුජීත සීන් එකක් නිසා අපි ඕක සෑහෙන්න ස්ටඩි කලා:yes::yes:

    කොහොම උනත් මමනම් කියන්නේ මානසික රෝග සම්බන්දව නිකන් ක්ලිනික් එකකට ගිය එකක් වත් 0.000001%ක රිස්ක් එකක් වත් අරන් කරගහන්න එපා

    අනික ඔය ලෙඩ අනම් මනං හොදවෙයි කියලා හිතල බදින්නත් එපා. ඕවා වැඩි වෙනවා මිසක් හොද විල්ලක් නෑ. විශේශෙන් ගෑනු ඇගවල් වල.

    අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට හෝ පරම්පරාවේ මොකෙක්ට හෝ මානසික ලෙඩ තියෙනවනම් අත ඇරපන්.. පිස්සු සීන් කෙලින්ම පරම්පරාවට යනවා. පිස්සු කියන්නේ පාරේ පිස්සු වැරහැලි ඇදන් පොල්කටු කරකවන එක නෙමේ. මොනයම් හෝ මානසික ලෙඩ

    හැම වෙලේම හොද නිරෝගී ඇක්ටිව් කෙල්ලෙක් විතරක් බැදපන්:yes::yes:

    අනේ අම්මෝ මචන් උබලා අමාරුවෙන් හදාගත්ත ජීවිත කොහෙවත් යන මාමන්ඩියලගේ ඔලුවේ තියෙන පව් පටවන පෙට්ටි කරගන්නනම් එපා:yes::yes::yes:

    oh yeah, got one female friend like this :lol:
    Ahh its good to have someone like that in your friend list. You learn how their brain work :lol: