අඩෝ මම ෆේස්බුකියෙන් චැට් කරලා තමා ආදරේ ප්‍රකාශ කරලා තියෙන්නේ..කෙලින් ගිහින් අහලා නෑ බන්.. හැබැයි මට ගොඩක් සෙට් වෙලත් තියෙනවා..කරගෙන යද්දි මොකක් හරි කොස්සක් තියෙනවා ඉතින් කෙලවෙනවා.. අනිත් එක එකක් කරන කොට තව එකකට හිත යනවා ඒක තමා අවුල..එත්කොට ඒක පස්සේ දුවනවා..එතකොට අරක නැති වෙනවා..








