proposal

migmig32

Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    කලවයසත් හරි නිසා ගෙදරින් දැන් proposal හොයනව. මේ පාර ලංකාවට ගියාම කෙල්ලෝ 4, 5 බලන්න යන්න වෙයි. :P

    මට පොඩ්ඩක් කියපල්ලකෝ ඔය යනකොට මොනවා හරි චාරිත්‍ර එහෙම තියනවද කියල. තව කොහොමද ඇඳගෙන යන්න එහෙම ඕනේ. මම right arm එකේ ෆුල් tattoo එකක් ගහල තියෙන්නෙ තව ear ring එකකුත් දාල ඉන්නෙ. ඒකනම්ගලවන්න පුළුවන් tattoo එක වැහෙන්න ඇඳල යන්න ඕනෙද?

    මේකේ ඇතිනේ experience පොරවල්. දීපල්ලකෝ පොඩි advice පාරක්.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අවුලක් නැහැ බන් ඕවා දැන් බලන්නේ නැහැ.....සිගරට් එකකුත් පත්තු කරගෙන GRT එකක පලයන් කෙල්ලව බලන්න!

    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    අවුලක් නැහැ බන් ඕවා දැන් බලන්නේ නැහැ.....සිගරට් එකකුත් පත්තු කරගෙන GRT එකක පලයන් කෙල්ලව බලන්න!

    හොඳට තියෙයි යකෝ එහෙම ගියොත් :lol:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    හොඳට තියෙයි යකෝ එහෙම ගියොත් :lol:

    උබ ඉද්දි තිබ්බ ලංකාව නෙවේ යකෝ දැන් තියෙන්නේ..පුලුවන්නම් සරම ඇදලා,කොන්ඩේ පීරලා පලයන් කෙල්ල ගහලා පන්නයි!
    Save
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    උබ ඉද්දි තිබ්බ ලංකාව නෙවේ යකෝ දැන් තියෙන්නේ..පුලුවන්නම් සරම ඇදලා,කොන්ඩේ පීරලා පලයන් කෙල්ල ගහලා පන්නයි!
    Save

    එහෙමත් සීන් එකක්ද.. කියපන්කො බන් කොහොමද යන්නෙ, smart casual අවුලක් නැද්ද?
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    එහෙමත් සීන් එකක්ද.. කියපන්කො බන් කොහොමද යන්නෙ, smart casual අවුලක් නැද්ද?

    ජෝක් එකක් කලේ බන්!!:lol:උබ අවුරුදු ගානකින් මෙහෙ ඇවිත් නැහැ වගේ!!ඉතින් බන් ඔහේ කෙල්ලෙක්ව බදපන්කෝ!
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    ජෝක් එකක් කලේ බන්!!:lol:උබ අවුරුදු ගානකින් මෙහෙ ඇවිත් නැහැ වගේ!!ඉතින් බන් ඔහේ කෙල්ලෙක්ව බදපන්කෝ!

    මටනම් අවුලක් නෑ ගෙදරින් ඉතින් case. ලංකාවට යන එකේ ගිහින් බලල එනව. දැන් අවුරුදු 10 මෙහෙ බන්. අන්තිමට ආවෙ අවුරුදු 3 කලින්. :rofl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මටනම් අවුලක් නෑ ගෙදරින් ඉතින් case. ලංකාවට යන එකේ ගිහින් බලල එනව. දැන් අවුරුදු 10 මෙහෙ බන්. අන්තිමට ආවෙ අවුරුදු 3 කලින්. :rofl:

    එල එල දන්න එකෙක් කියයි1:)
    Save
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    uba virgin ekakda hoyanne :rolleyes:

    මට එහෙම අවුලක් නෑ. හැබැයි ඉතින් කලින් ඒවා බැන්දට පස්සෙ බෑ. කොහොමත් මම බැඳලා ලංකාවේ ඉන්නෙ නෑ.
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Usa ඉඳගෙන lankawe kello හොයන්නෙ ayi..lankawe කෙල්ලො බඳින්න epa..melo rahak na.. usa walinma kellek hoya ganinko ....apita me usa yanna baruwa innawa...