කලවයසත් හරි නිසා ගෙදරින් දැන් proposal හොයනව. මේ පාර ලංකාවට ගියාම කෙල්ලෝ 4, 5 බලන්න යන්න වෙයි. 
මට පොඩ්ඩක් කියපල්ලකෝ ඔය යනකොට මොනවා හරි චාරිත්ර එහෙම තියනවද කියල. තව කොහොමද ඇඳගෙන යන්න එහෙම ඕනේ. මම right arm එකේ ෆුල් tattoo එකක් ගහල තියෙන්නෙ තව ear ring එකකුත් දාල ඉන්නෙ. ඒකනම්ගලවන්න පුළුවන් tattoo එක වැහෙන්න ඇඳල යන්න ඕනෙද?
මේකේ ඇතිනේ experience පොරවල්. දීපල්ලකෝ පොඩි advice පාරක්.