ඔව් බන් මම අම්මලට කියල තියෙන්නෙ මුලින්ම ඔය රට ඉන්න කතාවල් කියන්න එපා කියල.

don't know a thing about those stuff yet but
good luck anyway bro
USA වල gay marriage පුළුවන්
මූ PR ගන්න හදන්නේ කොල්ලෙක්ගෙ කරේ එල්ලිලා
Podi Silva - පොඩි සිල්වා;22199802 said:කොහෙද උබලා තාම පරන විදියටම නේ හිතන්නේ
අරූ වගේ අලුතෙන් හිතපන්
අඩෝ උබ ගේ නේද?දැන් මට මීටර් උනා ඔක්කම!
Save

studies වලට ආවෙ. දැන් masters complete කරල electrical engineering field එකේ වැඩ. උන් අකමැති වෙන්න නෑ කියලනම් මම දන්නවා, මොකක්ද මම කළුද සුදුද කියලවත් බලන්නේ නැතුව එකක් කියපු ගමන්ම කැමති වෙලා. (කෙල්ල නෙමේ නැන්දම්ම.)![]()
Podi Silva - පොඩි සිල්වා;22200291 said:![]()
![]()
![]()
කීයක් ගියා ද බන් Degree එක Complete කරන්න
තෝ මොන ප්‍රදේශයේද කුකුලෝ
සිරිලක දේ සිරි සැප දේ .....
ලංකාව දැන් ඉස්සර වගේ නෙමේ බන් ...උඹත් අපේ කාලේ එකෙක් නිසා කියන්නේ ...දැන් ඇමරිකාවයි ලංකාවෙයි කියලා වෙනසක් නැහැ මටනම් පෙනුනේ අන්තිම සැරේ ලංකාවට ගිය වෙලාවේ ...A/L එහෙම කරන නංගිලා මේකප් එහෙම දාලා පන්ති යන්නේ .....ඉස්සර වගේ නවර පෙරාගෙන ඉන්නේ නැහැ ...අම්මලා හිගාකවලා හරි උන් ලස්සනට ඉන්නවා

Around $6000 per year. ඔය 2005 - 2009. North Dakota State University.
ලංකාව දැන් ඉස්සර වගේ නෙමේ බන් ...උඹත් අපේ කාලේ එකෙක් නිසා කියන්නේ ...දැන් ඇමරිකාවයි ලංකාවෙයි කියලා වෙනසක් නැහැ මටනම් පෙනුනේ අන්තිම සැරේ ලංකාවට ගිය වෙලාවේ ...A/L එහෙම කරන නංගිලා මේකප් එහෙම දාලා පන්ති යන්නේ .....ඉස්සර වගේ නවර පෙරාගෙන ඉන්නේ නැහැ ...අම්මලා හිගාකවලා හරි උන් ලස්සනට ඉන්නවා
6000*4=24000
නරකම නැහැ ..මොකද්ද නම් කොර්ස් එක ....දැන් ඉවරද ? OPT ද නැත්තන් ග්‍රීන් කාර්ඩ් ද ඉන්නේ
ඒක මම නෑ කියන්නේ නෑ බන්, එත් ඉතින් උඹත් දන්නවා ඇතිනේ මෙහෙ ඉන්න ලංකාවේ කෙල්ලෝ ඉන්න විදිහ. ඊට වඩා හොඳයි බන් ලංකාවෙන් මෙහෙට අරන් ඇවිත් ඕනේ විදිහට හදා ගන්න එක.