මෙහෙමනේ බන් ...ඇමරිකාවේ වර්ග දෙකක් ඉන්නවනේ ...උඹට ගැලපෙන ..උඹට නොගැලපෙන ...ලංකාවේ ආපු හොද කෙල්ලෝ ඉන්නවා ඉගෙන ගන්නම ...පොලවේ පයගහල ඉන්න එවුන් ඉන්නවා ..අහසේ පාවෙන එවුන් ඉන්නවා ...
මම ඉන්නේ connecticut නංගිලා දෙන්නෙක් ඉන්නවා තවම බැදලා නැති මන් හිතන්නේ 27-30 අතර වගේ ඒ උනාට තොපිත් විස්වාස නැහැනේ ...මොන ජාතියේ කුකුලෙක්ද කියලා ..අනික නරක නාමේ අපිට එයි කපුකන් කරලා![]()
හා හා යකෝ නංගිලාගේ වයස උඹ දන්නෙ නැද්ද.. මම north dakota බන්. ලංකාවට ගිහින් ඇවිත් බලමු එහෙන් සෙට් උනේ නැත්නම් නංගි කෙනෙක් හරි.

