proposal

migmig32

Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    මෙහෙමනේ බන් ...ඇමරිකාවේ වර්ග දෙකක් ඉන්නවනේ ...උඹට ගැලපෙන ..උඹට නොගැලපෙන ...ලංකාවේ ආපු හොද කෙල්ලෝ ඉන්නවා ඉගෙන ගන්නම ...පොලවේ පයගහල ඉන්න එවුන් ඉන්නවා ..අහසේ පාවෙන එවුන් ඉන්නවා ...

    මම ඉන්නේ connecticut නංගිලා දෙන්නෙක් ඉන්නවා තවම බැදලා නැති මන් හිතන්නේ 27-30 අතර වගේ ඒ උනාට තොපිත් විස්වාස නැහැනේ ...මොන ජාතියේ කුකුලෙක්ද කියලා ..අනික නරක නාමේ අපිට එයි කපුකන් කරලා :lol::lol::lol:

    හා හා යකෝ නංගිලාගේ වයස උඹ දන්නෙ නැද්ද.. මම north dakota බන්. ලංකාවට ගිහින් ඇවිත් බලමු එහෙන් සෙට් උනේ නැත්නම් නංගි කෙනෙක් හරි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවෙන් බදින්න එපා කියන්නේ තවම ඉස්කෝලේ යන පොඩි පැටවූ ...උන්ගෙන් උපදෙස් ගන්න එපා යකෝ :lol::lol::lol:
     

    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    ලංකාවෙන් බදින්න එපා කියන්නේ තවම ඉස්කෝලේ යන පොඩි පැටවූ ...උන්ගෙන් උපදෙස් ගන්න එපා යකෝ :lol::lol::lol:

    :lol::lol:

    තෝ බැඳලද? මම අර අහල තියන ඒවාට අදහසක් දියන්කෝ.. අහන අහන එකා කියන්නෙ ලංකාවෙන් බඳින්න එපා කියල විතරනේ. :rofl:
     

    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    ලංකාවෙන් නෙවේ පුලුවන්නම් කොහෙන්වත් නොබැද ඉදපන්!

    ඔව් බන් මම මේ full marvelous life එකක් ගෙවන්නේ. කොහෙද ඕක අපේ අම්මලට තේරෙන්නෙ නෑනේ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නම් ඇමරිකා සංස්කෘතියට එච්චර කැමති නැහැ ...මට මෙහෙ හරි යන්නේ නැහැ ....සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට යන එක තමයි මට නම් හරියන්නේ ...මෙහෙ ඉන්න ලංකාවේ සමහර එවුන් හිතන් ඉන්නේ උන් මහා ඒජන්තලා කියලා ..ළමයි හදාගන්න හම්බෙන්නේ නැහැ ..වයසට යනකොට ඔක්සිජන් බට එල්ලගෙන තනියම ජිවත් වෙන අම්මලා තාත්තලා දැක්කහම කලකිරෙනවා ...අපේ සංස්කෘතිය කොච්ච්චාර හොදද මේ පාදඩ දෙසපලුවෝ ආර්ථිකය විනාශ කලේ නැත්තන්
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔව් බන් මම මේ full marvelous life එකක් ගෙවන්නේ. කොහෙද ඕක අපේ අම්මලට තේරෙන්නෙ නෑනේ...

    අපේ පරම පරාව ගෙනියන්න එකෙක් නැහැනේ රෙද්ද!නැත්නම් මටත් ආතල් එකේ ඉන්න තිබ්බා!
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් බන් මම මේ full marvelous life එකක් ගෙවන්නේ. කොහෙද ඕක අපේ අම්මලට තේරෙන්නෙ නෑනේ...

    වර්ගයා බෝ කිරීමත් සත්තුන්ගේ එක ලක්ෂණයක්නේ බන් ..එකනේ ඔය දින එකේ අරමුණ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    වර්ගයා බෝ කිරීමත් සත්තුන්ගේ එක ලක්ෂණයක්නේ බන් ..එකනේ ඔය දින එකේ අරමුණ

    මේ ඔක්කොම කරන්නේ අන්තිමට අහවල් වැඩේ කරල ළමයි හදන්නනේ බං...