Proposal..

migmig32

Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    Proposal එකකින් කෙල්ලෙක් බලන්න යනකොට long sleeve shirt ඇඳලා ටයි දාල යන්න ඕනෙද? ලබන මාසෙ ලංකාවට ගියාම යන්න වෙනව proposal 2, 3 කට. මටනම් ඕනෙ නෑ අම්මලට ඕනෙ නිසා ගිහින් කාල බීල එනව.

    මම tattoo එකක් ගහල ඉන්නෙ full right arm, අම්ම කියනව ඒක පෙන්නේ නැති වෙන්න ඇඳලා යන්නලු, එහෙම කරන්න ඕනෙද? මොකද මගේ ඇත්ත විදිහ හංගල වැඩක් නෑනෙ.

    ඔය proposal ගියපු අයියලා පොඩි advice එකක් දියල්ල.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    හොදම දේ තමා මුළු අත පුරාම ටැටූ එක තියෙනවා නම් හොද ලස්සන t ෂර්ට් එකක් ඇදගෙන පලයන් .... ඩෙනිම ගහලා වැදගත් විදියට කැෂුවල් සපත්තු දෙකක් එහෙම දාගෙන පලයන්.

    ටැටූ එක වහන්න ඇදගෙන යන්න එපා .... පස්සේ දැනගෙන වෙනස් වෙන අයට වඩා පලවෙනි දවසෙන් උබව පිළිගන්න අය තමා වැදගත් :yes:

    මමත් මුලින්ම වයිෆ් ගේ ගෙදර අය බලන්න ගියේ එහෙම .... හැබැයි මම ගියේ නම් තනියම :cool:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    like a boss palayan me wage

    1daa709efb3cf8fd60b00c7641a2748d.jpg
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    Casual Shirt ekak adala ath deka nawala. denimak gahala. casual shoes 2kak gahala palayan. formal yana eka dan outdated.
    anika tatoo eka penna palayan. karumeta hari wede paththu unoth. passe prashna owa.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,991
    5,139
    113
    mama gihin nan na. eth matath hithenawa gent gahala interview wage yana eka nikan outdated wage kiyala
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    mama nm kynne tatoo eka penna adan plyn mkd mcn uba badina kella blnna ne bn yanne mktda boruwa danne bn uba uba wdyt idpn tatoo eken plwn da bn minihek maninna