Proposal

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ෆොමල් අවුලක් නැ
    uba rata idan enawa kiwama heluwen giyath kella kamathi wenawa dannam
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,216
    7,704
    113
    Lankawata enna epa yako aye yanna fuel nathi wei.
    best advice so far. monouttakata mehe enawda manda. adath man gedara aya ekka kata kara kara htye rata giya nam hari kiyala.

    ubata apahu yanna airport yanna thel tikak aran thiyaganin monawa karannath kalin.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    ලංකාවට එනවා සති තුනකට. මටනම් උවමනාවක් නැති උනත් අම්මලගෙ හිත රිද්දන්න බැරි නිසා ප්‍රපොසල් 2 බලන්න යන්න තියනව. අවරුදු 14 රටම උන්න නිසා ලංකාවෙ අයගේ ආකල්ප ගැන අදහසක් නෑ.
    ප්‍රපොසල් එකකට යන්න ෆොමල් අවුලක් නැද්ද? නැත්නම් ෆුල් කිට් දාන්න ඕනෙද? මම right full arm tattoo එකක් ගහල තියෙන්නෙ.. ඕව වැහෙන්න ලෝන්ග් sleeve අදින්න ඔනෙද නැත්නම් මම මම විදිහටම යන එකද හොද.. අදහසක් දීපල්ල.
    Kellagen ahapan.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,216
    7,704
    113
    anika un dan umbata kemathi wela thiyenne.(mokada uba wena rataka inna nisa) gihilla one vidiyakata indala waren.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    දෙන්නම දෙන්නටම ළඟ පෙට්‍රල් ෂෙඩ් එකේ පොලිමේදී හම්බෙලා කතා බහ කරගෙන පෙට්‍රලුත් ගහගෙන වරෙන්.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    දෙකම දැනටම කැමති බන්
    ගහලා වරෙන් ආතල් එක්ක අරගෙන
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අත දිග shirt එකක් අන්දලා. office කලිසමක් අන්දල... smart casual යන්න.
    කෙල්ල ගොඩක් වෙලාවට සාරියක් අන්දිවී....
    tatoo පෙනන්න එපා... නාකි dial වැරදියට හිතාවි....
    හැබැයි කෙල්ලට කියන්න.... එයාට හංගන්න එපා මොකවත්
    :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    අඩෝ ඉතින් ටැටූ ගැහුවම ගෙදර මිනිස්සු කිව්වේ නැද්ද "අයියෝ උඹේ අතේ ටැටූ ගහලනේ දැන් කොහොමද ගෑනු හොයන්නේ. ඔන්න ඕක අල්ලලා දාලා නිකන් ඉමු" කියල? අපරාදේ මම ලාස්ට් ඔප්ෂන් එක විදිහට ඒක තියාගෙන හිටියේ. 😥
     
    • Haha
    Reactions: Avatar998

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,622
    113
    anika un dan umbata kemathi wela thiyenne.(mokada uba wena rataka inna nisa) gihilla one vidiyakata indala waren.
    ohoma hithuwata kellonta pitarata padinchi, PR thiyana demand job karana unge proposal thoga pitin enne...
    poththa tikak sudu wela, family decent nam, tikak posh widiyata innawa nam ape pons la porakanawa.. godak ewun desperate..
     
    Last edited:
    • Like
    Reactions: SK29

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    අඩෝ ඉතින් ටැටූ ගැහුවම ගෙදර මිනිස්සු කිව්වේ නැද්ද "අයියෝ උඹේ අතේ ටැටූ ගහලනේ දැන් කොහොමද ගෑනු හොයන්නේ. ඔන්න ඕක අල්ලලා දාලා නිකන් ඉමු" කියල? අපරාදේ මම ලාස්ට් ඔප්ෂන් එක විදිහට ඒක තියාගෙන හිටියේ. 😥
    මූ රට ඉන්න එකෙක්නේ උත්තෝ
    උත්තියෝ මූට කැමති ඒකයි මුගෙ පයිය නෑ කිව්වත් ගෑනු කැමති
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    ohoma hithuwata kellonta pitarata padinchi, PR thiyana demand job karana unge proposal thoga pitin enne...
    poththa tikak sudu wela, family decent nam, tikak posh widiyata innawa nam ape pons la porakanawa.. godak ewun desperate..
    Sira kathawa..

    ------ Post added on Jul 9, 2022 at 1:52 AM

    මට තේරෙන්නෙ නැ ඇයි ලංකාවේ එවුන් රට ගිහිල්ලත් ලංකාවේ ගැනු හොයන්නේ කියලා.. අතල් එකේ එහේ කැල්ලක් සෙට් කරගෙන සැපේ ඉන්න පුලුවන්කම තියෙද්දි, ලංකාවෙන් ගැනු හොයනවා.. 😅
    මම දන්න බොහොම අඩු පිරිසක් තමයි වෙන රටක කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි marry කරලා ඉන්නේ. මට නම් හිතෙන්නේ ලංකාවේ එවුන් රට ගියත් ඒ විදිහට හැඩගැහෙන්න කැමති නැ, ඒ culture එකට කැමති නැ. උන් සුද්දට බැන බැන ඉන්නවා එහෙ ගිහිල්ලත්.. පවු තමයි ඉතින්..

    ------ Post added on Jul 9, 2022 at 1:54 AM
     
    Last edited:
    • Like
    Reactions: speedmalli

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,216
    7,704
    113
    poththa tikak sudu wela, family decent nam, tikak posh widiyata innawa nam
    me tika tama loke mona rateth kollo hoyanne. anagathetath mechchara thama.
    "Fair and Lovely" -> "Glow and Lovely" unata thama skin whitening creams walata asian + african countries wala loku demand ekak thiyenawa.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,622
    113
    Sira kathawa..

    ------ Post added on Jul 9, 2022 at 1:52 AM

    මට තේරෙන්නෙ නැ ඇයි ලංකාවේ එවුන් රට ගිහිල්ලත් ලංකාවේ ගැනු හොයන්නේ කියලා.. අතල් එකේ එහේ කැල්ලක් සෙට් කරගෙන සැපේ ඉන්න පුලුවන්කම තියෙද්දි, ලංකාවෙන් ගැනු හොයනවා.. 😅
    මම දන්න බොහොම අඩු පිරිසක් තමයි වෙන රටක කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි marry කරලා ඉන්නේ. මට නම් හිතෙන්නේ ලංකාවේ එවුන් රට ගියත් ඒ විදිහට හැඩගැහෙන්න කැමති නැ, ඒ culture එකට කැමති නැ. උන් සුද්දට බැන බැන ඉන්නවා එහෙ ගිහිල්ලත්.. පවු තමයි ඉතින්..

    ------ Post added on Jul 9, 2022 at 1:54 AM
    ehe demand suddio lankawe unta set wenne naha, ehe inna demand lankawe kelloth hoyanne suddo bari nam indian ekek hari set kara ganna..
    outgoing personality ekak naththan suddiyek bandala thiya ganna baha.. eki yanawa.. ape pons lata hari yanne lankawen import karapu loke dakala nathi gaanu thama..

    me tika tama loke mona rateth kollo hoyanne. anagathetath mechchara thama.
    "Fair and Lovely" -> "Glow and Lovely" unata thama skin whitening creams walata asian + african countries wala loku demand ekak thiyenawa.
    patta ekak hoya ganna bari nam aduma tikak posh look kallak karagahanna thama ape ewun balanne..
    samaharu ewage ekak labenawa nam waradata samawa denna unath ready..
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    ehe demand suddio lankawe unta set wenne naha, ehe inna demand lankawe kelloth hoyanne suddo bari nam indian ekek hari set kara ganna..
    outgoing personality ekak naththan suddiyek bandala thiya ganna baha.. eki yanawa.. ape pons lata hari yanne lankawen import karapu loke dakala nathi gaanu thama..
    උබ කියන කතාවට එකගයි.
    අපේ එවුන්ගේ ලොකු attitude අවුලක් තියෙනවා