best advice so far. monouttakata mehe enawda manda. adath man gedara aya ekka kata kara kara htye rata giya nam hari kiyala.Lankawata enna epa yako aye yanna fuel nathi wei.
Kellagen ahapan.ලංකාවට එනවා සති තුනකට. මටනම් උවමනාවක් නැති උනත් අම්මලගෙ හිත රිද්දන්න බැරි නිසා ප්‍රපොසල් 2 බලන්න යන්න තියනව. අවරුදු 14 රටම උන්න නිසා ලංකාවෙ අයගේ ආකල්ප ගැන අදහසක් නෑ.
ප්‍රපොසල් එකකට යන්න ෆොමල් අවුලක් නැද්ද? නැත්නම් ෆුල් කිට් දාන්න ඕනෙද? මම right full arm tattoo එකක් ගහල තියෙන්නෙ.. ඕව වැහෙන්න ලෝන්ග් sleeve අදින්න ඔනෙද නැත්නම් මම මම විදිහටම යන එකද හොද.. අදහසක් දීපල්ල.
අත දිග shirt එකක් අන්දලා. office කලිසමක් අන්දල... smart casual යන්න.
කෙල්ල ගොඩක් වෙලාවට සාරියක් අන්දිවී....
tatoo පෙනන්න එපා... නාකි dial වැරදියට හිතාවි....
හැබැයි කෙල්ලට කියන්න.... එයාට හංගන්න එපා මොකවත්

ohoma hithuwata kellonta pitarata padinchi, PR thiyana demand job karana unge proposal thoga pitin enne...anika un dan umbata kemathi wela thiyenne.(mokada uba wena rataka inna nisa) gihilla one vidiyakata indala waren.
Mula aga surnames kiyapanNo idea. Tatta Kandy Amma Kurunegala.
මූ රට ඉන්න එකෙක්නේ උත්තෝඅඩෝ ඉතින් ටැටූ ගැහුවම ගෙදර මිනිස්සු කිව්වේ නැද්ද "අයියෝ උඹේ අතේ ටැටූ ගහලනේ දැන් කොහොමද ගෑනු හොයන්නේ. ඔන්න ඕක අල්ලලා දාලා නිකන් ඉමු" කියල? අපරාදේ මම ලාස්ට් ඔප්ෂන් එක විදිහට ඒක තියාගෙන හිටියේ.![]()
Sira kathawa..ohoma hithuwata kellonta pitarata padinchi, PR thiyana demand job karana unge proposal thoga pitin enne...
poththa tikak sudu wela, family decent nam, tikak posh widiyata innawa nam ape pons la porakanawa.. godak ewun desperate..
me tika tama loke mona rateth kollo hoyanne. anagathetath mechchara thama.poththa tikak sudu wela, family decent nam, tikak posh widiyata innawa nam
ehe demand suddio lankawe unta set wenne naha, ehe inna demand lankawe kelloth hoyanne suddo bari nam indian ekek hari set kara ganna..Sira kathawa..
------ Post added on Jul 9, 2022 at 1:52 AM
මට තේරෙන්නෙ නැ ඇයි ලංකාවේ එවුන් රට ගිහිල්ලත් ලංකාවේ ගැනු හොයන්නේ කියලා.. අතල් එකේ එහේ කැල්ලක් සෙට් කරගෙන සැපේ ඉන්න පුලුවන්කම තියෙද්දි, ලංකාවෙන් ගැනු හොයනවා..
මම දන්න බොහොම අඩු පිරිසක් තමයි වෙන රටක කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි marry කරලා ඉන්නේ. මට නම් හිතෙන්නේ ලංකාවේ එවුන් රට ගියත් ඒ විදිහට හැඩගැහෙන්න කැමති නැ, ඒ culture එකට කැමති නැ. උන් සුද්දට බැන බැන ඉන්නවා එහෙ ගිහිල්ලත්.. පවු තමයි ඉතින්..
------ Post added on Jul 9, 2022 at 1:54 AM
patta ekak hoya ganna bari nam aduma tikak posh look kallak karagahanna thama ape ewun balanne..me tika tama loke mona rateth kollo hoyanne. anagathetath mechchara thama.
"Fair and Lovely" -> "Glow and Lovely" unata thama skin whitening creams walata asian + african countries wala loku demand ekak thiyenawa.
උබ කියන කතාවට එකගයි.ehe demand suddio lankawe unta set wenne naha, ehe inna demand lankawe kelloth hoyanne suddo bari nam indian ekek hari set kara ganna..
outgoing personality ekak naththan suddiyek bandala thiya ganna baha.. eki yanawa.. ape pons lata hari yanne lankawen import karapu loke dakala nathi gaanu thama..