proposal_එකෙන්

proposal එකකින් marry කරපු එ&#3482

  • හොදයි

    Votes: 43 36.1%
  • මධ්‍යමයි

    Votes: 45 37.8%
  • සතුටුදායක නෑ

    Votes: 31 26.1%

  • Total voters
    119

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
සාර්ථක විවාහ ජීවිතයක් සඳහා බඳින ක්‍රමය අදාල නැත

ow eka hari ban.. :yes:

mama meka ahuwe dan api yalu wela indapu kenek marry karanwa nam ape eyalege family ekath ekka unath godak sambanday ne kaleka indala..

but proposal ekakadi e dewal tikak wenas neda. ekay mata danaganna ona une :D:yes:

mage afire eka nawathuna tika kalekata kalin. api marry karanna hitiye. gewal walinuth kamathi wela. eth prashna wgayak nisa eka karanna bari una. :rolleyes::rolleyes:
 
BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    uba kamathi nadda ithin ?

    kella hoda nadda ? hoda nattam eknam ba kiyala dapan :rolleyes:

    අනේ මන්දා බන්..ඔහොම එන කෙල්ලෙක්ට කොහොමද ලව් කරන්නේ...අනික මට බැහැ කියලම ඇති වෙලා තියෙන්නේ:dull:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මට ගෙදරින් proposal එකක් ගෙනල්ල :sorry::sorry:

    අනේ මන්දා බන්..ඔහොම එන කෙල්ලෙක්ට කොහොමද ලව් කරන්නේ...අනික මට බැහැ කියලම ඇති වෙලා තියෙන්නේ:dull:

    ඔන්න ඔහේ කරමති වෙයන්. හොයල බලල හොඳ නම් කසාද බැදපන්. අපරාදේ නේ...
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මාස 6ක් විතර ලව් කරපන් බං. ගෙදරිනුත් දන්න එකේ... නිදහසේ කොහේහරි යන්නත් පුලුවන් නේ...

    යකෝ එකී වටේ යන එකීයක්ද කොහෙද!මාව බදින්න යන්නේ ඔක්කම ඒවා වහගන්න ඕනේ නිසා..අම්මලාට කියලා වැඩක් නැහැ..අදුරන පවුලක් නිසා ශේප් වෙන්න දෙන්නෙම නැහැ..:sorry:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    යකෝ එකී වටේ යන එකීයක්ද කොහෙද!මාව බදින්න යන්නේ ඔක්කම ඒවා වහගන්න ඕනේ නිසා..අම්මලාට කියලා වැඩක් නැහැ..අදුරන පවුලක් නිසා ශේප් වෙන්න දෙන්නෙම නැහැ..:sorry:

    ado ehema uba dana dana amaruwe watenna epa. pissu wadak eka. uba kelin ma kiyapan ba kiyala. loweth gema illapan ban. kohewath yana ekek ge paw walata uba karagahanna onada ? :angry:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ? කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:eek:

    2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ? කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:dull:

    3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ?කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:(

    4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ? කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:sorry:

    5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ?කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:oo:

    5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ? කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:growl:

    6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions) කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:P

    7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ? කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:growl:

    Hammoo:rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    hmm...mona karannada full try krnwa..

    කලපත්ත්රයක් ගහපන් ඒකිගේ ගෙවල් ගාව
    උඹ කෙල්ලක් එක්ක උඩුකාය නිරුවත්ව ඇඳක ඉන්න පොටෝ එකක් දාලා
    නැත්තන් ඒ පොටෝ සෙට් එක ඒකිගේ ගෙදෙට්ට තැපැල් කරහන්

    මේ සල්ල්ලායව බඳින්න එපා කියල වගේ ලියුම් කෑල්ලක් දාලා
    නැත්තන් fake fb අකවුන්ට් එඅක් හදල msg එකක් යවහන් ඒකිගේ fb අකවුන්ට් එකට අර පින්තුරේ දාලා

    කීයක් වැඩ තියෙනවද මිනිහෝ මගුල් කඩාගන්න :rofl::rofl:

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කලපත්ත්රයක් ගහපන් ඒකිගේ ගෙවල් ගාව
    උඹ කෙල්ලක් එක්ක උඩුකාය නිරුවත්ව ඇඳක ඉන්න පොටෝ එකක් දාලා
    නැත්තන් ඒ පොටෝ සෙට් එක ඒකිගේ ගෙදෙට්ට තැපැල් කරහන්

    මේ සල්ල්ලායව බඳින්න එපා කියල වගේ ලියුම් කෑල්ලක් දාලා
    නැත්තන් fake fb අකවුන්ට් එඅක් හදල msg එකක් යවහන් ඒකිගේ fb අකවුන්ට් එකට අර පින්තුරේ දාලා

    කීයක් වැඩ තියෙනවද මිනිහෝ මගුල් කඩාගන්න :rofl::rofl:

    yako mama kellek ekka inna 4to ekak yawwoth eki kolloth ekka inna album ekak pennai:baffled::no:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    කලපත්ත්රයක් ගහපන් ඒකිගේ ගෙවල් ගාව
    උඹ කෙල්ලක් එක්ක උඩුකාය නිරුවත්ව ඇඳක ඉන්න පොටෝ එකක් දාලා
    නැත්තන් ඒ පොටෝ සෙට් එක ඒකිගේ ගෙදෙට්ට තැපැල් කරහන්

    මේ සල්ල්ලායව බඳින්න එපා කියල වගේ ලියුම් කෑල්ලක් දාලා
    නැත්තන් fake fb අකවුන්ට් එඅක් හදල msg එකක් යවහන් ඒකිගේ fb අකවුන්ට් එකට අර පින්තුරේ දාලා

    කීයක් වැඩ තියෙනවද මිනිහෝ මගුල් කඩාගන්න :rofl::rofl:

    :lol::lol::lol::lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කලපත්ත්රයක් ගහපන් ඒකිගේ ගෙවල් ගාව
    උඹ කෙල්ලක් එක්ක උඩුකාය නිරුවත්ව ඇඳක ඉන්න පොටෝ එකක් දාලා
    නැත්තන් ඒ පොටෝ සෙට් එක ඒකිගේ ගෙදෙට්ට තැපැල් කරහන්

    මේ සල්ල්ලායව බඳින්න එපා කියල වගේ ලියුම් කෑල්ලක් දාලා
    නැත්තන් fake fb අකවුන්ට් එඅක් හදල msg එකක් යවහන් ඒකිගේ fb අකවුන්ට් එකට අර පින්තුරේ දාලා

    කීයක් වැඩ තියෙනවද මිනිහෝ මගුල් කඩාගන්න :rofl::rofl:

    :rofl::rofl:උන් උඩින්ම කැමති වේවි.සමහර විට ඒකී පත්තිනි අම්මා වගේ මුග‍ෙ ගෙදර උන්ටයි ගමේ උන්ටයි කියාවී මූට සමාව දීලා මගුල කරන්න කැමති කියලා අන්තිමට ඒකී මොන වැරැද්ද කලත් කවුරුවත් විශ්වාස කරන එකක් නෑ.