Proposals වලින් ගොඩ ගිය අය

coolguy345

Member
Mar 25, 2017
32
2
0
Proposals වලින් ගොඩ ගිය අය

මේක original profile එක නෙමෙයි
පරණ thread එකකුත් දාලdelete කළ
මොකද personally දන්න ය ඉන්න හින්දා :no::no:

මේ දවස්වල ගෙදෙරින් proposals හොයනවා බන් . ලගදී පත්තරෙත් දැම්මා . Calls බරගානක් අවා. හොද ලස්සන කෙල්ලෝ නැහැ නේ . අපි නම් කලේ facebook වලින් බලපු එක තමයි. හැබැයි ගෙදෙරින් කියනවා facebookවලින් බලලනම් හරියන්නේ නැහැ ගිහින් බලන්න කියලා . හුගක් කෙල්ලෝ නම් ඉතින් ලස්සන නැහැ මචන්ලා . හැබැයි හුගක් අය හොදට ඉගෙන ගෙන තියෙනවා සහ හොද රස්සාවල් කරනවා . ඒත් මම නම් ටිකක් ලස්සනත් බලනවා බන් . ගොඩක්ම නෙමෙයි . ලස්සන නැත්තම් ඉතින් මොනා තිබ්බත් වැඩක් නැහැ කියලා හිතෙනවා . අපිත් මිනිස්සු නේ . මාත් හොද job එකක් කරනවා. අනිත් එක තමයි කේන්දර match වෙන්නේ නැති එක. ලස්සන කෙල්ලෙක් set වුනොත් කේන්දරේ match වෙන්නේ නැහැ . මාර case තමයි
එළකිරියේ proposals වලින් ගොඩ ගිය අය කියන්නකෝ කොච්චර කල් වගේ ගියාද කෙල්ලෙක් සෙට් වෙන්න . උබලා හිතන විදියේ කෙල්ලෙක් ම සෙට් වුනාද ? නැත්තම් හිත හදාගෙන සෙට් වෙච්ච හොද එකක් බැන්දද ? Facebook වලින්ම බලන්නැතුව ගෙදෙර ගිහිල්ලා බලන එක ගැන මොකද හිතන්නේ ? අනිත් එක තමයි proposals වලින් ලස්සන කෙල්ලෝ සෙට් වෙන එක ටිකක් අඩුයි නේ
එළකිරියේ ඇති නේ මේවා ගැන හුගක් අත් දැකීම් ඇති කස්ටිය ?
කියපල්ලකෝ
 
ඕකනේ බන් ඒ දවස් වල කෙල්ලෝ පස්සේ ගියේ නෑ
දැන් කෙල්ලෝ හොයන්න නෑ :( :(
මේකේ එකෙක්වත් නෑ බන් ප්‍රොපෝසල් වලින් ගොඩ ගිය :rofl:rofl:
ඔක්කොම ලව් සීන් තියෙන්නේ
ප්ලේන් යනකොට ටටා කියන අපිට මොන ලව් සීන් ද බන් :sorry::sorry:
 
  • Like
Reactions: king_pandukabaya

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..අනේමන්ද බන් කෝකටත් බදින්න කලින් හොදට හොයලා බලන එක හොදයි.මොන මොන අට මගුල් වල රිංගපු උන්ද දන්නැනේ, පස්සේ පසු තැවිලා වැඩක් නැනේ, කෙල්ලොනම් ඉතින් හොද උනු ඉන්නවනේ ගැලපෙන කෙනා හොයා ගන්න එක තමයි.අවුල .ගූඩ් ලක්..
     
    nirwana2007

    Member
    Mar 21, 2011
    49
    6
    0
    යාතාර්තය ලස්සන කෙල්ලො ඔක්කොම කරනකොටම කොල්ලෝ ට්‍රයි කරලා දාගෙන ඉවරයි. කොටින්ම ලොකු සල්ලිකාරයෙක් යෝජනාවකින්ම ඩැහැගෙන. ඉතුරු වුනු ඒවා තමයි ඉතින් පත්තර වලින් හෝ කපුවන්ගේ මගින් හොයා ගන්න වෙන්නේ. ලොකු ජොබ් එකක් කරපන් ලස්සන කෙල්ලෙක් හොයාගන්න.
     
    coolguy345

    Member
    Mar 25, 2017
    32
    2
    0
    සොහොන;21378231 said:
    Bump monawa unath kamak na uyana dana ekek kara gaha ganin
    Uyana ekath balanna one thamai. Ekama witarak madi bun dan kale. Uyana eka maha deyak nemei. Oka igena ganna puluwan :lol::lol:
    thanks bro
    විල්සන් මාමා;21378252 said:
    thanks bro
    thanks bro
    lassana sudu kello nadda :sorry:
    Innawa, but adui bun
    Podi Silva - පොඩි සිල්වා;21378290 said:
    ඕකනේ බන් ඒ දවස් වල කෙල්ලෝ පස්සේ ගියේ නෑ
    දැන් කෙල්ලෝ හොයන්න නෑ :( :(
    මේකේ එකෙක්වත් නෑ බන් ප්‍රොපෝසල් වලින් ගොඩ ගිය :rofl:rofl:
    ඔක්කොම ලව් සීන් තියෙන්නේ
    ප්ලේන් යනකොට ටටා කියන අපිට මොන ලව් සීන් ද බන් :sorry::sorry:
    Ado ehema kiyanna epa bun. Dukai. ow bun kellek da gatta nathi eke waradda. Meka nam hodata hithila thiyenne dan.
    A. සිරියා;21378292 said:
    thanks
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    lassana sudu kello nadda :sorry:

    godakma adui machan......1% wage thmai inne.....a inna ekageth kendare balala match une nathnam iwarai.....

    lassana witharak nemeine ban......poddak hari molayak kiyala deyakuth thiyenna onanane.....

    ita passe family background eka......okath hoda wenna ona....

    lassana kello godakma inne hariyata igena gena nathi ewun.......ekko family background eka upset.....

    ithin oya 3nama normal wage thiyena kenekwa hoyagganna tikak amarui......

    naththe na....innawa...........tikak amarui......

    habai a wage ewunwa train walawath bus eke yanakotawath dakkinna labena aya gananam nemei me kiwwe.....​
     
    coolguy345

    Member
    Mar 25, 2017
    32
    2
    0
    ..අනේමන්ද බන් කෝකටත් බදින්න කලින් හොදට හොයලා බලන එක හොදයි.මොන මොන අට මගුල් වල රිංගපු උන්ද දන්නැනේ, පස්සේ පසු තැවිලා වැඩක් නැනේ, කෙල්ලොනම් ඉතින් හොද උනු ඉන්නවනේ ගැලපෙන කෙනා හොයා ගන්න එක තමයි.අවුල .ගූඩ් ලක්..
    Thanks
    යාතාර්තය ලස්සන කෙල්ලො ඔක්කොම කරනකොටම කොල්ලෝ ට්‍රයි කරලා දාගෙන ඉවරයි. කොටින්ම ලොකු සල්ලිකාරයෙක් යෝජනාවකින්ම ඩැහැගෙන. ඉතුරු වුනු ඒවා තමයි ඉතින් පත්තර වලින් හෝ කපුවන්ගේ මගින් හොයා ගන්න වෙන්නේ. ලොකු ජොබ් එකක් කරපන් ලස්සන කෙල්ලෙක් හොයාගන්න.
    ow machan. habai hoda ewath idala hitala innawa, but henama adui :(
     
    coolguy345

    Member
    Mar 25, 2017
    32
    2
    0
    godakma adui machan......1% wage thmai inne.....a inna ekageth kendare balala match une nathnam iwarai.....

    lassana witharak nemeine ban......poddak hari molayak kiyala deyakuth thiyenna onanane.....

    ita passe family background eka......okath hoda wenna ona....

    lassana kello godakma inne hariyata igena gena nathi ewun.......ekko family background eka upset.....

    ithin oya 3nama normal wage thiyena kenekwa hoyagganna tikak amarui......

    naththe na....innawa...........tikak amarui......

    habai a wage ewunwa train walawath bus eke yanakotawath dakkinna labena aya gananam nemei me kiwwe.....​
    Ow bun matath meka nam terila thiyenne. Henama adui. Lassana kello nam enawa proposals. Habai A/L walin jobakata gihin. Echcharai. Lasannama witarak kannada ? Thamanta galapenna one. Me proposals kiyanne marama case ekak bun. Okkoatama wadiya kendara match karanna giyama epa wenawa. :(
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    godakma adui machan......1% wage thmai inne.....a inna ekageth kendare balala match une nathnam iwarai.....

    lassana witharak nemeine ban......poddak hari molayak kiyala deyakuth thiyenna onanane.....

    ita passe family background eka......okath hoda wenna ona....

    lassana kello godakma inne hariyata igena gena nathi ewun.......ekko family background eka upset.....

    ithin oya 3nama normal wage thiyena kenekwa hoyagganna tikak amarui......

    naththe na....innawa...........tikak amarui......

    habai a wage ewunwa train walawath bus eke yanakotawath dakkinna labena aya gananam nemei me kiwwe.....​

    amiwaryenma meka thama hodama upadesa,,ugath unath lassna unath wadak na edineda jiwithe jiwath wenna danne nathi ekak na,,, godamka lassna aya igena gena naha dakala thiyena widiata,,godakma lassna wela ugath wela ehema hitiyath eya ekka pawul kanna amaru wenna puluwan ,,mokada lankawe godak lassnama kllange oluwa wadi,,ekath ugath unama ita wada wadi,,e nisa wadiyenma thamanta jiwath wenna comfortable kena balanna ona,,oya lassnnama hoyanawa nam ithin ehema kenek badinna,,naththan passe duka ne,,eth penama kiyana de api eya ekka awurudu 5 k 6 k jiwath weddi kochchra lassna unath apita eke wisheshayak penne nathuwa yanawa,,ita passe eha gedara inna kaluma kalu ekath lassnata penawa thamange ganita wada,,oka thama yatharthaya,,,
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    සොහොන;21378365 said:
    Uyana eka maha deyak newe

    Badapu ekek gen ahapako keliya :lol:

    Nadamala , lelela kehe walu patalawagana 1 point eka yako oka

    haa haa aththa,,hariyatama rahata uyanna purudu wenna awurudu 5 . 6 k wath yanawa,,,ethakan ithin,,anee manda,,uyanna danuma thiyena eka wadagath point ekak,,
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සොහොන;21378365 said:
    Uyana eka maha deyak newe

    Badapu ekek gen ahapako keliya :lol:

    Nadamala , lelela kehe walu patalawagana 1 point eka yako oka

    bun hoda job ekak karana salli tiyene ekek ta kama uyana eka maha loku deyak nemei
    salli tiyenawa nam ganita uyana bari nam uyana wadakariyek gana puluwan
    salli walata ganna bari dewal tiyenawa anna ewai balana one ganiyek gannakota :)