මේක original profile එක නෙමෙයි
පරණ thread එකකුත් දාලdelete කළ
මොකද personally දන්න ය ඉන්න හින්දා 
මේ දවස්වල ගෙදෙරින් proposals හොයනවා බන් . ලගදී පත්තරෙත් දැම්මා . Calls බරගානක් අවා. හොද ලස්සන කෙල්ලෝ නැහැ නේ . අපි නම් කලේ facebook වලින් බලපු එක තමයි. හැබැයි ගෙදෙරින් කියනවා facebookවලින් බලලනම් හරියන්නේ නැහැ ගිහින් බලන්න කියලා . හුගක් කෙල්ලෝ නම් ඉතින් ලස්සන නැහැ මචන්ලා . හැබැයි හුගක් අය හොදට ඉගෙන ගෙන තියෙනවා සහ හොද රස්සාවල් කරනවා . ඒත් මම නම් ටිකක් ලස්සනත් බලනවා බන් . ගොඩක්ම නෙමෙයි . ලස්සන නැත්තම් ඉතින් මොනා තිබ්බත් වැඩක් නැහැ කියලා හිතෙනවා . අපිත් මිනිස්සු නේ . මාත් හොද job එකක් කරනවා. අනිත් එක තමයි කේන්දර match වෙන්නේ නැති එක. ලස්සන කෙල්ලෙක් set වුනොත් කේන්දරේ match වෙන්නේ නැහැ . මාර case තමයි
එළකිරියේ proposals වලින් ගොඩ ගිය අය කියන්නකෝ කොච්චර කල් වගේ ගියාද කෙල්ලෙක් සෙට් වෙන්න . උබලා හිතන විදියේ කෙල්ලෙක් ම සෙට් වුනාද ? නැත්තම් හිත හදාගෙන සෙට් වෙච්ච හොද එකක් බැන්දද ? Facebook වලින්ම බලන්නැතුව ගෙදෙර ගිහිල්ලා බලන එක ගැන මොකද හිතන්නේ ? අනිත් එක තමයි proposals වලින් ලස්සන කෙල්ලෝ සෙට් වෙන එක ටිකක් අඩුයි නේ
එළකිරියේ ඇති නේ මේවා ගැන හුගක් අත් දැකීම් ඇති කස්ටිය ?
කියපල්ලකෝ
මගේ ලව් අෆෙයර්ස් ගොඩක් තිබ්බා. නමුත් බැන්දේ ප්රෝපොසල් එකකින්. මගේ අවවාදය නම්
1. ලස්සන ගැනු ලංකාවේ කොහොමත් අඩුයි. ප්රෝපිසල් වල හොඳටම අඩුයි. මට පත්තරේ පස් පාරක් දැම්ම. අන්තිමඅවුරුද්දක් ගියා හරි යන්න. ඉවසපන්. ගූ ගොඩවල් කර ගහන්න එපා.
2. පේස් බුක් වල ෆොටෝ බලලා තේරුමක් නැහැ. ඔක්කොම එඩිට් කරපුවා. ගොහිල්ල බලපන්. හැබැයි ගෙදර යන්න එපා. කෙල්ලට kfc හරි macdonald/ ෆැබ් වගේ කොලිටි තැනකට තනියෙම හරි වැඩිහිටියෙක් හරි එක්ක කියන්න. කෙල්ල හරි නැත්නම් ඉක්මනට මාරු වෙයන්.
3. කවදාවත් ස්ථිර ලිපිනය මුල් කාලයේ දෙන්න එපා. සමහර එවුන් වාත වෙලා පස්සෙන් එනවා.
4. අඩුම ගානේ මාස හයක් වත් ආශ්රය කරපං. මේක් අප් නැතුව මුහුණ බලපන්. පුක තනේ උඹට හරියන ගානට තියෙනවද බලපන්.
5. අවුල් වෙන අවස්ථා....
කෙල්ලට දියවැඩියාව ෆිට් වගේ ලෙඩක් තිබීම, කෙල්ල ට ලොකු ලෝන් එකක් ගෙවීමට තිබීම, කෙල්ල කලින් බැද තිබීම, සමහර විට ළමයි සිටීම, නැන්දම්මා සහ මාමා වාත ඩයල් වීම
6. දවද්ද බලනවා නම් හොඳට හොයපන්. දෙන දේවල් කෙල්ලගේ නමට විය යුතුයි. ජීවිත බුක්තිය තියෙන ඒවා ගන්න එපා. බොට හදිස්සියකට විකුණා ගන්නවත් බැරි වෙයි. පුළුවන් නම් ගෙයක් තනි අයිතියට තියෙන කෙල්ලෙක් හොයපන්. දේපල කවදාවත් අපතේ යන්නේ නැහැ.
7. කෙල්ල ගෙන් සෙක්ස් ගැන අහපන්. සමහර වුන් සෙක්ස් වලට උනන්දු නැහැ. ඒවා අතහරපන්.
8. ලස්සන කෙල්ලෙක් කොහොම හරි හොයා ගනින්. දහ ජරාව කර ගහන්න එපා..