Proposals වලින් ගොඩ ගිය අය

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මේක original profile එක නෙමෙයි
    පරණ thread එකකුත් දාලdelete කළ
    මොකද personally දන්න ය ඉන්න හින්දා :no::no:


    මේ දවස්වල ගෙදෙරින් proposals හොයනවා බන් . ලගදී පත්තරෙත් දැම්මා . Calls බරගානක් අවා. හොද ලස්සන කෙල්ලෝ නැහැ නේ . අපි නම් කලේ facebook වලින් බලපු එක තමයි. හැබැයි ගෙදෙරින් කියනවා facebookවලින් බලලනම් හරියන්නේ නැහැ ගිහින් බලන්න කියලා . හුගක් කෙල්ලෝ නම් ඉතින් ලස්සන නැහැ මචන්ලා . හැබැයි හුගක් අය හොදට ඉගෙන ගෙන තියෙනවා සහ හොද රස්සාවල් කරනවා . ඒත් මම නම් ටිකක් ලස්සනත් බලනවා බන් . ගොඩක්ම නෙමෙයි . ලස්සන නැත්තම් ඉතින් මොනා තිබ්බත් වැඩක් නැහැ කියලා හිතෙනවා . අපිත් මිනිස්සු නේ . මාත් හොද job එකක් කරනවා. අනිත් එක තමයි කේන්දර match වෙන්නේ නැති එක. ලස්සන කෙල්ලෙක් set වුනොත් කේන්දරේ match වෙන්නේ නැහැ . මාර case තමයි
    එළකිරියේ proposals වලින් ගොඩ ගිය අය කියන්නකෝ කොච්චර කල් වගේ ගියාද කෙල්ලෙක් සෙට් වෙන්න . උබලා හිතන විදියේ කෙල්ලෙක් ම සෙට් වුනාද ? නැත්තම් හිත හදාගෙන සෙට් වෙච්ච හොද එකක් බැන්දද ? Facebook වලින්ම බලන්නැතුව ගෙදෙර ගිහිල්ලා බලන එක ගැන මොකද හිතන්නේ ? අනිත් එක තමයි proposals වලින් ලස්සන කෙල්ලෝ සෙට් වෙන එක ටිකක් අඩුයි නේ
    එළකිරියේ ඇති නේ මේවා ගැන හුගක් අත් දැකීම් ඇති කස්ටිය ?
    කියපල්ලකෝ

    අටෙ පාරක් ගහලා නිදාගනින් 2017 ත් කෙන්දර බලන උබට මොන කෙල්ලොද බන්
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    elakiri eke hama ekamat yaluwelada koheda kollo badala tiyene. Ubata advice dena experience tiyena ekek wt na badapu,
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    eka nam atta ban.... matath me dawas wala hoyanawa epa wela ban inne.. Mona Kunu Godak kara gahanna weida manda..... Patta baduwak marry karanna unoth nam winasai... mata anika kenthith yanawa ban mara widiyata... kendareth awul KUJA 7...

    me dawas wala Patta hoda Adare PURE widiyata dakina man gena hithana mata adare kellek set una... but poddak Look eka madi ban mata.... Japura Marketing giya educated kellek... eeth ban Lassana ekak bendama thenaka Bassannath puluwan ne ban... apitath asa hithei ne dakina kota.. ekath one ithin....

    gewal walata welama hedichcha hoda kellek set unoth nam ithin parana pina thamai ban.....

    whitewalker dala thibba Thaniyen inna eka sepai kiyala... hithunoth mamath Thaniyen innawa ban.... Monawa karannada Thanikama dara gannawa.... :(
    same here bro kuja 7 ..iknow the feeling bro pajathai...
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    සින් එක බන් අපි කේන්දර බැලුවේ නැති උනාට ගැනුන්ගේ පැත්තෙන් සැරටම බලනවා ගොඩක් අය..
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සින් එක බන් අපි කේන්දර බැලුවේ නැති උනාට ගැනුන්ගේ පැත්තෙන් සැරටම බලනවා ගොඩක් අය..

    meka nea ban kuja 7 galapenna nath nam ganu kena hari pirimi kena hari marenawa kiyanawa nea :dull: ithin ehama kiyaddi mona gedarin da ban kamathi wenne :dull::dull:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මගෙ මතය ලස්සන තියෙන්නෙ ඒක කාලයයි ෆෙස්බූක් එකෙන් ඔය බලන කෙල්ලෝ කැතයි ද?

    ඇයි කැත= එෆෙක්ට් දලා සෙල්ෆි කැම් එකෙන් ලයිට් ඔපසිට් සයිඩ් එකට අල්ලලා පින්තූර නැති හින්ද ද ?

    අයිබොර්ස් ෆෙසල් කොන්ඩේ හෙයර් ස්ටයිල් බෙස්ක් මෙකම් දාලා නැති හින්ද ද ?

    මචන් ලස්සන සාපෙක්ශයි උබ ඔය හොයන ලස්සන කොල්ලො 10 එක්ක යාලුවෙල කඩාගෙන ඉගෙන නොගත්ත මැටි මොල්ලූ ඉන්නේ. කපටි කමින් ගොඩ ගිය කෙල්ලෝ.

    අවන්කෙන්ම උබ කොල්ලෙක් නිසා නියන්නේ කෙල්ලනේ ලස්සන ෆිචර්ස් තියෙනවා උබ දන්නවා අන්න අවා තියෙන කෙල්ලෙක් හොයන්න උබට ලස්සන කරලා ගන්න පුලුවන් කියලා හිත්නවා නම් , අවංකෙන්ම ලස්සන ෆිගර් එකක් ලස්සන දත් සෙට් එකක් හිනා වෙද්දි තියෙනවා නම් ලස්සනයි.

    අපි බලන්න ඔන බන් කෙල්ල කොලිෆයින් දැති වුනත්, අඩුම ගනේ තමන් හම්බ කරන දෙ නාස්ති නොකර ජිවිතේ ගෙනියන්න පුලුව්න, ලමයිට අම්මා කෙනෙක් වගේම ගුරුවරියක් වෙන්න පුලුවන්දවත් කියලා. ඔය ඔක්කොම ඔකේ වුනත් වැඩක් නැහැ අනවශ්‍ය දෙවල් වලින් පවුල් ජිවිතේ වුල් වෙනවා මෙන්න මෙවා නිසා,
    ගනිගේ පවුලේ අය ගොඩක් අසරන අය ඉන්නවා හම වෙලෙම බලන්න එයලාගේ වකිමුත් කන්න වෙන සීන්,
     
    • Like
    Reactions: kmc madushan

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මෙක ඉන්නේ පට්ට උන් මහා ලොකුවට කෙල්ලො පට්ටද බලනවා
    එත් බදින්න යද්දි කුජ 7 ද රහු4 ද බලනවා අනේ මන්දා?

    පක කෙල්න් නම් පුසා ජෙනිවින් නම් තමන්ගේ මොලෙන් ගෙමක් ගන්න පුලුවන් නම් මොන කෙන්දරද බන්
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙක ඉන්නේ පට්ට උන් මහා ලොකුවට කෙල්ලො පට්ටද බලනවා
    එත් බදින්න යද්දි කුජ 7 ද රහු4 ද බලනවා අනේ මන්දා?

    පක කෙල්න් නම් පුසා ජෙනිවින් නම් තමන්ගේ මොලෙන් ගෙමක් ගන්න පුලුවන් නම් මොන කෙන්දරද බන්

    eka atha ban :yes::yes: gewal wala un ehama hithanne na nea :dull::dull:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    same here bro kuja 7 ..iknow the feeling bro pajathai...

    mamath kuja 7 :P kuja 7 loku set ekak innawa EK :rofl:

    හා හා,මගේ කුජ හත,සෙනසුරු එකේ :rofl::P:cool:

    කේන්දරේ බලවන්න දුන්නම,බලන එකාගේ මුණ දෙක වෙලා යන හැටි බලන්න සුන්දරයි :(:lol:

    foreveralone.jpg
     
    Last edited:

    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    Kellonge paththen ehema enna kamati weida bun ? Uba ehemada kale.

    සමහර වුන් ගෙදරට එන්න කිව්වා . ගොඩක් උන් පිට තැනකට ආවා. එන්න බැ කියපු උන් ගේ ගෙදර ගියා. යනකොට ෆැබ් එකෙන් කේක් එකක් අරන් ගියා. තනියෙම ගියේ. මුල් කාලේ අම්මත් එක්ක ගියේ. පස්සේ තනියෙම. කවදාවත් දවල් කෑමට හිටියේ නැහැ. ගියේ උදේ හෝ හවස.
     
    • Like
    Reactions: KingCM

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    mama wadiya kendara scene danne ne. oya mata ape gearin kiyapu evva thamai. mamath kendara wishwaasa karanne ne. bt kendara balana eka hodai kendara vishwaasa karana background ekaka innava nam. mokada, kavada hari wereddak vunaama kendare balapu nathi eka udin thamai yanne.
    mata set vune mage Upan Nekathata equal Nekathakin upan kenek. ehema vunaama loku percentage ekakin match wenava lu :)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හා හා,මගේ කුජ හත,සෙනසුරු එකේ :rofl::P:cool:

    කේන්දරේ බලවන්න දුන්නම,බලන එකාගේ මුණ දෙක වෙලා යන හැටි බලන්න සුන්දරයි :(:lol:

    foreveralone.jpg


    same here :dull::dull::dull: