same here![]()
දාපන් 05ක්..


දැන් දන්නවා බදින්නේ වෙන්නේ නැහැ කියලා..උබත් හිත හදා ගෙන මැච් එකක් බලන් ඉදපන්


same here![]()




mama wadiya kendara scene danne ne. oya mata ape gearin kiyapu evva thamai. mamath kendara wishwaasa karanne ne. bt kendara balana eka hodai kendara vishwaasa karana background ekaka innava nam. mokada, kavada hari wereddak vunaama kendare balapu nathi eka udin thamai yanne.
mata set vune mage Upan Nekathata equal Nekathakin upan kenek. ehema vunaama loku percentage ekakin match wenava lu![]()
uba patta lucky 
දාපන් 05ක්..
දැන් දන්නවා බදින්නේ වෙන්නේ නැහැ කියලා..උබත් හිත හදා ගෙන මැච් එකක් බලන් ඉදපන්![]()

ehema hithamuela elauba patta lucky
![]()


. thaaama marry karala 1 month giye ne 


මගේ සිකුරු හතේ ඒත් නෑ ඕයි.mamath kuja 7kuja 7 loku set ekak innawa EK
![]()
හා හා,මගේ කුජ හත,සෙනසුරු එකේ
කේන්දරේ බලවන්න දුන්නම,බලන එකාගේ මුණ දෙක වෙලා යන හැටි බලන්න සුන්දරයි
![]()
සෙනසුරු එකේ hitiyama mokada wenne







මගේ සිකුරු හතේ ඒත් නෑ ඕයි.


රොන්ග් ත්රෙඩ් යකෝ.වැලේ වැල් නැතුව බදින්න හොයන උන්ගෙන් මොන ඩිවෝස්ද? මගුලක් කතාකරන්නව.
![]()



කුජ හතේ කියන්නේ පාප කේන්දරයක්..
කුජ හත + සෙනසුරු 1 = double පාප කේන්දරයක්
කෙල්ලගේ පැත්තෙන් කේන්දර බැලුවොත් ඔය වගේ කෙන්දෙර්ට මැච් වෙන කේන්දර හොයන එක කාන්තාරේ දිය පොදක් හොයනවා වගේ වැඩක්
ඒ වගේම පාප කේන්දරයක් හොයා ගන්න කියලා එකෙක් කිව්වා![]()
සෙනසුරු 1 witarak thibboth awulak naedda ban mage yaluwekge ehema thiyanawa


මගේ ලව් අෆෙයර්ස් ගොඩක් තිබ්බා. නමුත් බැන්දේ ප්රෝපොසල් එකකින්. මගේ අවවාදය නම්
1. ලස්සන ගැනු ලංකාවේ කොහොමත් අඩුයි. ප්රෝපිසල් වල හොඳටම අඩුයි. මට පත්තරේ පස් පාරක් දැම්ම. අන්තිමඅවුරුද්දක් ගියා හරි යන්න. ඉවසපන්. ගූ ගොඩවල් කර ගහන්න එපා.
2. පේස් බුක් වල ෆොටෝ බලලා තේරුමක් නැහැ. ඔක්කොම එඩිට් කරපුවා. ගොහිල්ල බලපන්. හැබැයි ගෙදර යන්න එපා. කෙල්ලට kfc හරි macdonald/ ෆැබ් වගේ කොලිටි තැනකට තනියෙම හරි වැඩිහිටියෙක් හරි එක්ක කියන්න. කෙල්ල හරි නැත්නම් ඉක්මනට මාරු වෙයන්.
3. කවදාවත් ස්ථිර ලිපිනය මුල් කාලයේ දෙන්න එපා. සමහර එවුන් වාත වෙලා පස්සෙන් එනවා.
4. අඩුම ගානේ මාස හයක් වත් ආශ්‍රය කරපං. මේක් අප් නැතුව මුහුණ බලපන්. පුක තනේ උඹට හරියන ගානට තියෙනවද බලපන්.
5. අවුල් වෙන අවස්ථා....
කෙල්ලට දියවැඩියාව ෆිට් වගේ ලෙඩක් තිබීම, කෙල්ල ට ලොකු ලෝන් එකක් ගෙවීමට තිබීම, කෙල්ල කලින් බැද තිබීම, සමහර විට ළමයි සිටීම, නැන්දම්මා සහ මාමා වාත ඩයල් වීම
6. දවද්ද බලනවා නම් හොඳට හොයපන්. දෙන දේවල් කෙල්ලගේ නමට විය යුතුයි. ජීවිත බුක්තිය තියෙන ඒවා ගන්න එපා. බොට හදිස්සියකට විකුණා ගන්නවත් බැරි වෙයි. පුළුවන් නම් ගෙයක් තනි අයිතියට තියෙන කෙල්ලෙක් හොයපන්. දේපල කවදාවත් අපතේ යන්නේ නැහැ.
7. කෙල්ල ගෙන් සෙක්ස් ගැන අහපන්. සමහර වුන් සෙක්ස් වලට උනන්දු නැහැ. ඒවා අතහරපන්.
8. ලස්සන කෙල්ලෙක් කොහොම හරි හොයා ගනින්. දහ ජරාව කර ගහන්න එපා..
සමහර වුන් ගෙදරට එන්න කිව්වා . ගොඩක් උන් පිට තැනකට ආවා. එන්න බැ කියපු උන් ගේ ගෙදර ගියා. යනකොට ෆැබ් එකෙන් කේක් එකක් අරන් ගියා. තනියෙම ගියේ. මුල් කාලේ අම්මත් එක්ක ගියේ. පස්සේ තනියෙම. කවදාවත් දවල් කෑමට හිටියේ නැහැ. ගියේ උදේ හෝ හවස.
උබ ඕව විස්වාස කරන් නැත්නම් කේන්දරයක් හදා ගනින් බන් පොඩ්ඩක් උපන් වෙලාව වෙනස් කරල.කුජ හතේ කියන්නේ පාප කේන්දරයක්..
කුජ හත + සෙනසුරු 1 = double පාප කේන්දරයක්
කෙල්ලගේ පැත්තෙන් කේන්දර බැලුවොත් ඔය වගේ කෙන්දෙර්ට මැච් වෙන කේන්දර හොයන එක කාන්තාරේ දිය පොදක් හොයනවා වගේ වැඩක්
ඒ වගේම පාප කේන්දරයක් හොයා ගන්න කියලා එකෙක් කිව්වා![]()
ඔවු බන් වෙලාවකට දුකකුත් එනව බන් වැරදි මගුලක් තෝර ගත්තෙ කියල. මේක ඔබනව ඇරෙන්න වෙන වැඩක් නෑනෙ.පොඩ්ඩක් පාරකට බැහැලා බලපන්..ඔය machine එක ඔබ ඔබ ඉන්නේ නැතුව![]()

innawa ban tikak hoyala balapan

කුජ හතේ කියන්නේ පාප කේන්දරයක්..
කුජ හත + සෙනසුරු 1 = double පාප කේන්දරයක්
කෙල්ලගේ පැත්තෙන් කේන්දර බැලුවොත් ඔය වගේ කෙන්දෙර්ට මැච් වෙන කේන්දර හොයන එක කාන්තාරේ දිය පොදක් හොයනවා වගේ වැඩක්
ඒ වගේම පාප කේන්දරයක් හොයා ගන්න කියලා එකෙක් කිව්වා![]()