එකෙන්ම මචන් මාත් ඔය බොට්ටුවෙ...
කෙල්ලෙක්න්ම් ඉන්නව...
කෙල්ල පොඩි කලෙම අම්ම තත්ත දෙන්නම දාල ගිහිල්ල. දැන් එයාලා දෙන්න වෙන කසාදයක් කරන් වෙනම ඉන්නවලු. කෙල්ල ගැනනම් හොයල බලන්නෙ නෑ..
කෙල්ල කැම්පස් යන්න එක්සෑම් ගොඩ දාගෙන. එත් ගියෙ නෑ. පුන්චි අම්මා (දැන් ඉන්න අම්මා) වියදම් කරන්න බැ කියනව ඇති කෙල්ල ලැජ්ජාවට කියන්නෙ නැ. දැන් පීඨ යන්න තමා බලන්නෙ. එකට මන් උදවු කරනවා. පීඨ අයින් වෙලා දෙන්නම එකතු වෙලා ගෙදරක් පොඩිවට හදාගන්නවා... (හීනෙ එහෙම තමා ඉශ්ඨ වෙයිද නැද්ද දන්නෙ නෑ)
Okoma hari kiyamu pussy eka gadai nanbendata passe elawannada

![]()
Kaden salmon genna oni na.... Daily tin maalu kanna puluwan...
Kirata mirisata thelata
ඇතුලටම අවිල්ල් කියවන්න පුලුවන්නම් හොදයි
හරි මේකයි විස්තරේ
===========
මට මචන් කෙල්ලෙක් නෑ . ඔන්න නහයෙන් අන්න ගත්තා නෙමෙයි . උපදෙසක් ඕනේ . ඒකයි දැම්මේ . කට කියන්නද මේවා . එකයි වෙන account එකකින් දන්නෙත් . නැත්තම් විනාසයි . හැබැයි ගෙදෙරින් හෙනට proposals බලනවා . පත්තරෙන් තමා . යාලුවෙන්නත් බැරි වුණා . දැන් වයස 28කට ලගයි . මචන්ලා මම දැනට හොද ජොබක් කරනවා. හොද පඩියකුත් ගන්නවා. හැබැයි බන් අපේ ගෙදෙර කිසිම ලස්සනක් නැ . තනි තට්ටුවේ ගෙයක්. තව ගොඩක් හදන්න තැන් තියෙනවා . මේ proposals වලින් බන් බලන්නෙම හොද ගෙවල් වාහන තියෙන කොල්ලෝ නේ . ලගදි loan එකක් දාලා වාහනයක් ගත්ත. මාත් කැමැති හොදට ඉගෙන ගත්ත සාමාන්‍ය ලස්සනක් තියෙන කෙල්ලෙක් බදින්න . ඒ වගේ කෙල්ලෝ proposals වලින් බන්දිදී හොද ගෙවල් හොයනවා නේ . මට මේ අපේ ගෙදෙර අලුතෙන් හදන්නනම් අමාරුයි . මොකද car loan එක ටිකක් ලොකුයි . ඒ අස්සේ තව loan එකක් දාන්න බෑ . දැම්මොත් ඉතින් හරි අමාරු වෙනවා බන් . ඒකයි . ගෙදෙර අම්මටයි තාත්තටයි නම් දැන් loan දාන්න බෑ . ඒගොල්ලෝ මුළු ජීවිතේම කලේ අපිට උගන්නාන්න ලෝං දාපු එක . මට මතකයි ඉස්සර ඒගොල්ලෝ පොඩි පොඩි ලෝං දැම්මා මගේ exams වලට සල්ලි ගෙවන්න . මම private degree තමයි කලේ . රජයේ campus යන්න බැරි වුනා. මේකට මොකද කරන්නේ . මට ඇත්තටම ලැජ්ජාවක් තියෙනවා proposals වලින් කෙල්ලෝ මෙහෙට බලන්න එද්දී අපිව ලජ්ජාවකට පත්වෙයිද කියලා . මම දැන් ඉන්න තත්වේ අනුව බලන්න යන කෙල්ලෝ ටිකක් අපිට වැඩිය හොද ගෙවල් වල ඉන්නවා බන් . සාමාන්යෙන් දැන් හැමෝටම වගේ තට්ටු 2කේ ගෙවල් නේ බන් තියෙන්නේ . මේකට මොකක්ද බන් කරන්න ඕනේ . උබලට නිකන් ඔය වගේ දේවල් වෙලා නැද්ද
දැන් කියන්න එපා තමන්ට ගැලපෙන කෙල්ලෙක් බැඳගනින් කියලා . මම කොහමත් සල්ලි මට වඩා තියෙන කෙල්ලෙක් බලන්නේ නැහැ . එත් මම දැන් කරන රස්සාව අනුව මට ගැලපෙන කෙල්ලෙක් තමයි අනිවාර්යෙන් බදින්නේ බන් . ලොකුකමක් නම් කියෙව්වා නෙමෙයි . හිතේ තියෙන දුකක් මේ කිව්වේ . මගේ වයසේ යාලුවෝ ගොඩක් දැන් බැඳගෙන යනවා . මත අඩුම තරමේ 30 වෙද්දීවත් පිළිවෙලක් වෙන්න එපැයි . 32න වත් බදින්න . මෙහෙම තමා අපේ ජීවිත . ප්‍රොපොසල් වලින් බැඳපු ය හිත හැදෙන්න මොනහරි කියපල්ලා