Protect our snakes අපේ සර්පයින් රැකගමු

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Protect our snakes අපේ සර්පයින් රැකගමු

    ෆේස්බුක් එකේ රවුමක් යද්දි දැක්කෙ.අපේ සර්පයින් රැකගන්න කරන උත්සාහයක්. පින් ලැබෙන්න ඕනා. ලංකාවේ ජෛව විවිධත්වය රැක ගන්න ඕනෙ අපිම තමා

    https://www.facebook.com/groups/1691732991063409/

    නයි, කරවලා, පිඹුරො පිරිලා

    ලංකාවේ ඉන්න පින් අතේ කොල්ලෙක්ගෙ වැඩක්. පව් ඒ සත්තු. නොදැනුවත්කම නිසා දුටු තැන මරනවා

    https://www.facebook.com/groups/1691732991063409/
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    bayee baha ban mona wunath pinak

    budu ahamuduruwo deshana karala thiyeanwa athmayak wana badagaga yana saththu uragayin athi wimath dukak lu mokada u dakka gaman aga salitha wenawa neh

    amoo mama nam piburek wath agee dagena pic aran naha lol
     
    • Like
    Reactions: vidura99

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    eth samaharak minissu asaine ban:shocked::shocked:
    Matanan hitagannawath baa emokada kiyala:yes::yes::yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මාත් සර්පයන්ට ආසයි.
    හැබැයි එකෙක්වත් අල්ලන්න හිතෙන්නේ නැ බන්
    හිරිකිතයි.
    නයෙක් හම්බුනත් උව බේරලා යවනවා.උන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා
     
    Jul 3, 2012
    1,394
    116
    0
    නයෙක් හම්බුනත් උව බේරලා යවනවා.උන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මාත් සර්පයන්ට ආසයි.
    හැබැයි එකෙක්වත් අල්ලන්න හිතෙන්නේ නැ බන්
    හිරිකිතයි.
    නයෙක් හම්බුනත් උව බේරලා යවනවා.උන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා

    :yes::yes:
    Rep+
     
    • Like
    Reactions: MNV

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාත් සර්පයන්ට ආසයි.
    හැබැයි එකෙක්වත් අල්ලන්න හිතෙන්නේ නැ බන්
    හිරිකිතයි.
    නයෙක් හම්බුනත් උව බේරලා යවනවා.උන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා

    11.gif
     
    • Like
    Reactions: MNV