Protect your Windows 10

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Windows 10 install කරලා Virus guard, OS update කරලා setting හදලා software ආයෙත් install කරලා දැනට ලස්සනට පිරිසිදුව තියනවා. හැබැයි ඉතින් ඕක තව ටික දවසක් යනකොට සුපුරුදු විදියට virus, malware ඇවිල්ලා slow වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයෙත් format කරන්න වෙනවා. (මට දැනටම පස් පාරක් විතර Windows 10 install කරන්න වුනා.) අඩුම තරමේ format නොකර අවුරුද්දක්වත් පාවිච්චි කරගන්න පුළුවන් වෙන්න මේක ආරක්ෂා කරගන්න කොහොමද...උබලා මොනවද භාවිතා කරන ක්‍රම...? හදිස්සියකදී වැඩ කරන්නේ නැතුව ගියොත් උබලා මොනවද භාවිතා කරන recovery methods..? Software එහෙම යොදා ගෙන backup කරන අය එහෙම ඉන්නවද..?
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    Windows 10 install කරලා Virus guard, OS update කරලා setting හදලා software ආයෙත් install කරලා දැනට ලස්සනට පිරිසිදුව තියනවා. හැබැයි ඉතින් ඕක තව ටික දවසක් යනකොට සුපුරුදු විදියට virus, malware ඇවිල්ලා slow වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයෙත් format කරන්න වෙනවා. අඩුම තරමේ format නොකර අවුරුද්දක්වත් පාවිච්චි කරගන්න පුළුවන් වෙන්න මේක ආරක්ෂා කරගන්න කොහොමද...උබලා මොනවද භාවිතා කරන ක්‍රම...? හදිස්සියකදී වැඩ කරන්නේ නැතුව ගියොත් උබලා මොනවද භාවිතා කරන recovery methods..? Software එහෙම යොදා ගෙන backup කරන අය එහෙම ඉන්නවද..?

    1. සල්ලි දීලා Virus guard එකක් ගනින්
    2. වැල බලන්න එපා (through internet)
    3. හොර software & games download කරන්න එපා

    ඔය තුන කළා නම් කිසි දෙකට බය වෙන්න දෙයක් නැහැ.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    1. සල්ලි දීලා Virus guard එකක් ගනින්
    2. වැල බලන්න එපා (through internet)
    3. හොර software & games download කරන්න එපා

    ඔය තුන කළා නම් කිසි දෙකට බය වෙන්න දෙයක් නැහැ.

    මොනවද recommend කරන virus guard..? මම නම් සාමන්යෙන් පාවිච්චි කරන්නේ Windows Essential, Defender.
    වැල PC එකෙන් බලන්නේ නැහැ බන්. :)
    හොර software & games download කරන්න එපා - :no:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    මොනවද recommend කරන virus guard..? මම නම් සාමන්යෙන් පාවිච්චි කරන්නේ Windows Essential, Defender.
    වැල PC එකෙන් බලන්නේ නැහැ බන්. :)
    හොර software & games download කරන්න එපා - :no:

    eset Nod32 Hondai
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    (මට දැනටම පස් පාරක් විතර Windows 10 install කරන්න වුනා.)

    :shocked: uba monawa karalada virus awe, mama kawadawath virus guard ekak use karala naha virus awith naha thama,
    auto play off karapan and original games(Steam) and software use karapan porn ganin sure site walin witharak
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mama ara bit defender eka damma masa 9k free key eka dunna eka
    bit defender aulda ban

    බිට්ඩිෆෙන්ඩර් එක අව්ලක් නෑ බන්.
    මැක්සා ගාර්ඩ් එක.
    මම දැම්මේ බ්ට්ඩිෆෙන්ඩර් ටොටල් සිකියුරිටි එක.

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Windows Defender/Security Essentials are not enough. Install something like Kaspersky IS, ESET. Best one I found is Symentec End Point Security.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    bit difender not safe.. hack una iye pereda..

    ලෝකේ ටොප් 10 තියන වයිරස් ගාර්ඩ් ඔක්කෝම හැක් වෙලා තියනවා.
    හැක් නොවුනු එකක් නෑ.
    අවුරුදු 4 තිස්සේ ඉදන් බිට්ඩිෆෙන්ඩර් තමා රැන්ක් එකේ 1 වෙලා හිටියේ ඇන්ඩ් තාමත් 1 වෙලා ඉන්නේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Windows Defender/Security Essentials are not enough. Install something like Kaspersky IS, ESET. Best one I found is Symentec End Point Security.

    එන්ඩ්පොයින්ට් එකට වඩා නෝර්ටන් ඉන්ටර්නෙට් සෙකියුරිටි එක මැක්සා මචන්.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    :shocked: uba monawa karalada virus awe, mama kawadawath virus guard ekak use karala naha virus awith naha thama,
    auto play off karapan and original games(Steam) and software use karapan porn ganin sure site walin witharak

    මගේ virus එන්නේ බන් මම software crack කරනවා. කරන්න සිද්ද වෙනවා. Photoshop, ms office වගේ ඒවා ගන්න සල්ලි කොහෙන්ද බන් අපිට. අනික Win 10 දාගත්තත ගමන් කරේ crack කරපු එක. :(
    සමහරවෙල්වට උබට නොදැනුවත්වම malware එන හෙම තියෙන්න පුළුවන්.

    මට පස් පාරක් format කරන්න වුනේ virus attack එකක් නිසා නෙවේ මචන්. දෙපාරක්ම drivers support කරන්නේ නැතුව PC එක stuck වුනා. මගේ ගාව win 10 dvd එකක් තිබුනේ නැහැ. ඒ නිසා කිසිම විදියකින් recover කරන්න බැරි වුනා. 8.1 recover dvd එකක් තිබුනත් එකෙනුත් වැඩක් වුනේ නැහැ. ඒ නිසා ඒ දෙපාරම format කරන්න වුනා. ඉතුරු තුන් පාර format කරේ අර ලෙඩේ හොයාගන්න. නැත්නම් ඔක්කොම කරාට පස්සේ stuck වුනොත් එපා වෙනවා.
    මම මේ thread එක දැම්මෙත් එකයි. මේ වගේ වෙලාවට උබලා සුදානම් කරගෙන තියන recover methods ගැන දැන ගන්න. :)

    honda virus guard ekak dapan machan internet security ekak , samahra welawata free denawa virus guard promotions. :baffled: Photoshop ganna salli katada ban thinne windows gaththath apith crack thamai eth crack virus nathi ewa ganna try karapan install karanna kalin crack eka online file scanner ekain scan karanna.
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    honda virus guard ekak dapan machan internet security ekak , samahra welawata free denawa virus guard promotions. :baffled: Photoshop ganna salli katada ban thinne windows gaththath apith crack thamai eth crack virus nathi ewa ganna try karapan install karanna kalin crack eka online file scanner ekain scan karanna.

    Mama puluwan tharam free software thamayi use karanne. Virus guard ekakata pavichchi karanne Windows Defender bn.

    free software hoyaganna puluwan website ekak : http://alternativeto.net/