Protheanමිථ්‍යාව_සහ_යථාර්ථය_සහ

එකෝමත් එක රටක Prothean කියලා ෆේක් එකක් තිබුනා එයා ගේ වැඩේ තමා බුද්ධ ධර්මය ගැන සයිට් එකකින් කෑලි කෑලි අරගෙන හරියට ගොඩක් දේ දන්න කෙනා වගේ ආගම්වලට අපහාස කරමින් ඔය කිව්ව එකෝමත් එක රටේ නොම්මර එකේ ෆෝරම් එකේ දාන එක ඉතින් මෙයාට එකවුන්ට් දෙකක් තියෙනවලු අනික් එකවුන්ට් එක තමා Topology කියන එක ඉතින් ලමයිනේ මෙයා කාලයක් තිස්සේ මේ සෙල්ලම කරගෙන ගියා ගෑණු පරාණයක් නිසා මුවින් නොබැණ මේ ප්‍රසිද්ධ ෆෝරමයේ උදවිය ඉවසන් හිටියලු ඉතින් මොකද උනේ මෙයාට ආවා ගොන් ආතල් එකක් මෙයා හිතුවා මුන් ඔක්කොම පො**යෝ කියලා :shocked: අන්න එතනතමා මෙයා ඇණගත්තු තැන අන්තිමේ වැඩේ දුරගියා මෙයාගේ කැරැට්ටුව අලගිය මුලගිය තැන් ඇතිව හෙලිකරන්න අර මෙයා පො**යො කියලා හිතන් හිටපු අය පසුබට වුනේ නෑ දැන් නම් මෙයා හරිම අමාරු තත්වෙක තමා ඉන්නේ කොටින්ම කියනවා නම් එයා අර කට්ටිය බ්ලොක් කරලා ලුනෙ මොකද කට්ටිය එයාගේ වෝල් එකේ ආදර හසුන් තියයි කියලා බයේ :lol: දැනට තත්ත්වය ඕකයි වැඩිදුර විස්තර පස්සේ කියන්නම් මන් දැන් යනවා නිදාගන්න

:lol::lol::lol:
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මාතර කිඹුලා;10163848 said:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    පෘතක්ජනයින් වන අපට බුද්ධධර්මය රැකගතයුතූ දෙයක් ලෙස දකිනවාට වඩා ගමන් කලයුතු මාවතක්සේ ගෙන එහි ගමන්කිරීම වඩාත් ප‍රතිඵළදායක බව මගේ පෟද්ගලික හැගීමයි.:yes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මාතර කිඹුලා;10161144 said:
    මටද කිව්වේ????:eek:

    :frown:
    නිකන් මෝඩ කතා කියන්න එපා..අපිට වෙන ආගම් වලින් කට්ටියව ගන්න උවමනාවක් නැ...
    මම කියන්නේ කතෝලික ආගම ගැන..වෙන වෙන ආගම් එක්ක අපේ ආගම පටලවාගෙන බොරුවට කතා හදන්න එපා.
    ..
    prothean කියන්නේ කව්ද මොන අගමේද කියල අපි දන්නේ නැ..prothean එක්ක තරහක් තියනවා නම් ඔයාලා එක බේරගන්න..ආගම් ගාව ගන්නේ නැතිව..නිකන් බොරු චෝදනා දන්නේ නැතිව..බොරු කතාකියල ආගම් අතර අරව්ල් ඇතිකරන උඹල වගේ උන්ට සාප වදිනවා..බුදුන් වහන්සේ ගේ නාමය යොදාගෙන ඔය වගේ කතා කියන්න එපා...ඔය වගේ නමට බෞද්ධ වෙන උඹලා වගේ හරක් නිසා ..බුදු දහමටත් අපහස කරගන්නවා අනිත් මිනිස්සුන් ලව...ඒ පව්ත් එකතු වෙන්නේ උඹලටම තාම..මම කියන්නේ හැම බෞද්ධ අයටම නමේ..ගොඩක් හොඳ අය ඉන්නවා..සම හරක් ට මම මේක කියන්නේ...

    උඹ වලිගෙ පාගාගෙන කෑගහනවනේ බං.කව්ද උඹේ ආගමට බැන්නේ.පෙන්නහන්කෝ බැන්න තැන.උඹ කියන එක තමයි මම කලේ.මම ඔක්කොම කිව්වේ prothean ට.අයෙ මම post කරපු එක කියවල බලපන්.අනිත් කාරනේ උඹේ ආගමට විරුද්දව දෙයක් දැම්මම බුද්ධාගමේ අය එකට කොච්චර එපා කියනවද,බනිනවද එහෙම කරන්න එපා කියලා.ඒත් උඹලා බුද්ධාගමට අපහාස කරලා thread එකක් දැම්මම ඇටි කෙහෙල් ගිල්ල උගුඩුවො වගේ බලන් ඉන්නවා (සමහරවිට යටි හිතෙන් හොඳ වැඩේ කියනවත් ඇති).උඹලත් කියපන්කො ඒ අන්තවාදීන්ට එහෙම කරන්න එපා කියලා.මම බනින්නේ උඹලගේ ආගමට නෙමෙයි ආගමේ නාමෙන් බලු වැඩ කරන අපතයන්ට.මට උඹලත් එක්ක කිසිම තරහක් නැහැ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙන තැනක දි පල කළ අදහස ම මෙහිදී පල කරමි.......

    ".....අපේ සටන කතෝලිකයන්ට. කිතුනුවන්ට, ඔවුන් අදහන දහමට විරුදුව නොවේ.......දෙවියන් වෙනුවෙන් පෙනි සිටිනවා යයි කියමින් ‍අප කොටවන යක්ෂයෙකුට විරුදුවයි........ඒ පුද්ගලයා ගේ මනෝ ව්‍යාධියට රැහැණිවයි....!!!!!"
     
    Apr 19, 2011
    5,700
    210
    0
    වෙන තැනක දි පල කළ අදහස ම මෙහිදී පල කරමි.......
    Originally Posted by dath kimbula
    ".....අපේ සටන කතෝලිකයන්ට. කිතුනුවන්ට, ඔවුන් අදහන දහමට විරුදුව නොවේ.......දෙවියන් වෙනුවෙන් පෙනි සිටිනවා යයි කියමින් ‍අප කොටවන යක්ෂයෙකුට විරුදුවයි........ඒ පුද්ගලයා ගේ මනෝ ව්‍යාධියට රැහැණිවයි....!!!!!"

    100% ක් ඇත්ත
    :yes::yes::yes: