Proxy_with_Flash_Player

flash_player_new_icons.jpg

ෆ්ලෑෂ් වීඩියෝස් අවුලක් නැතිව වැඩකරන ප්‍රොක්සි සයිට් එකක් දන්නෙ කවුද? :cool::cool:
මට මේ පොඩි අධ්‍යාපනික වැඩකට හොයන්නෙ. :rolleyes::rolleyes:
 
http://www.hidemyass.com

meka thama hodama.. flash video ekak tiyena site ekakata giyama auto unge in-built video player eken play wenne

තැන්ක්ස් මචං,
'මගේ ගුදය සඟවන්න' තමයි මම දැනට පාවිච්චි කරන්නෙ. ඒකටත් වඩා හොඳ එකක් තියනවද කියල මේ බැලුවෙ. :sorry:
 
මුකදානJR;9820004 said:
:sorry:
මගේ ඇක්ස්පී වල වැඩ කරේ නෑ මචං මේක. මම ව්'ෂන් දෙකක්ම ඉන්ස්ටෝල් කරල බැලුවනෙ. මොකක්ද දන්නෑ කේස් එක? :yes:
firefox nam use karane manual proxy ekak configure karanda
http://www.elakiri.com/forum/showthread.php?t=953482
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මුකදානJR;9820019 said:
තැන්ක්ස් මචං,
'මගේ ගුදය සඟවන්න' තමයි මම දැනට පාවිච්චි කරන්නෙ. ඒකටත් වඩා හොඳ එකක් තියනවද කියල මේ බැලුවෙ. :sorry:

:lol::lol::lol:
 
firefox nam use karane manual proxy ekak configure karanda
http://www.elakiri.com/forum/showthread.php?t=953482

HotSpot shield thama hodama.. XP wala hondata wada karanawa.. XP aye install karala balapan..

මෙන්න මෙක හොදයි

https://vidproxy.com/

Rep +++ onaaaaaaaaaaaaa

තෑන්ක්ස් මචන්ලා... මට රෙප් බලයක් නෑ නෙව. නැත්තම් දෙන්න තිබුනා :sorry::yes::D

:rolleyes:;)