PS/2 කනෙක්ටරයක් තියෙන මවුස් එකකට USB වයර් එකක් හයි කළාට අවුලක් නැද්ද ?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,678 1 118,519 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 2, 2016 #1 PS/2 කනෙක්ටරයක් තියෙන මවුස් එකකට USB වයර් එකක් හයි කළාට අවුලක් නැද්ද ?
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Dec 2, 2016 #2 කන්වර්ටර් එකක් ගහලා යුඇස්බී ගහපන්.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,678 1 118,519 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 2, 2016 #3 senal7 said: කන්වර්ටර් එකක් ගහලා යුඇස්බී ගහපන්. Click to expand... වෙන්ඩ ඇති නේ.. clock කියල පින් එකකුත් තියෙනව.. usb වල එහෙම නෑනෙ.. Reactions: Sonik Sonik and Saharan
senal7 said: කන්වර්ටර් එකක් ගහලා යුඇස්බී ගහපන්. Click to expand... වෙන්ඩ ඇති නේ.. clock කියල පින් එකකුත් තියෙනව.. usb වල එහෙම නෑනෙ..
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Dec 2, 2016 #4 https://www.aliexpress.com/item/1PC..._2&btsid=b44be955-1723-4cc9-b422-a88c91d28eef Reactions: AnuradhaRa
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Dec 2, 2016 #5 උඹ මොකටද ඉතිං ඔය එක එක වයර් කෑලි කොම්පියුටරේ අස්සෙ ගහන්න යන්නෙ පැත්තකට වෙලා උඹේ වැඩක් බලාගෙන හිටිය නං ඉවරයිනෙ bump
උඹ මොකටද ඉතිං ඔය එක එක වයර් කෑලි කොම්පියුටරේ අස්සෙ ගහන්න යන්නෙ පැත්තකට වෙලා උඹේ වැඩක් බලාගෙන හිටිය නං ඉවරයිනෙ bump