නොන්ඩි කරන්න එපා සිංහලුනේ නොදන්න කමට අහන්නේ දැන් PS 4 Game එකක් අපිට Copy කරන්න බරිද ? Hard එකට නැත් නම් Blu Ray to Blu Ray copy Disc කරන්න බැරිද?
thanks machoනොන්ඩි කරන්න එපා සිංහලුනේ නොදන්න කමට අහන්නේ දැන් PS 4 Game එකක් අපිට Copy කරන්න බරිද ? Hard එකට නැත් නම් Blu Ray to Blu Ray copy Disc කරන්න බැරිද?

TORRENT EHEMA NADDA MACHAN OWATA,,NODANI BN PS4 gana mukuth![]()


disk version eka hard ekata copy karanna behe mama danna widihatanam.
HDD ekata game eka daaganna onenam store eken pay karala download karanna one.
game blue-ray copy karana ekanam illegal mama danna widihata.
but uba buy karala tyana games family/friends lath ekka share karanna method ekak nam tyanawa.
http://www.ign.com/wikis/playstation-4/How_to_Game-Share_with_Family_and_Friends

සොහොන;19389192 said:පයිරට් සින් වලට ඔහේ නීති තදයි නේද බෙස්ට් බයි එකෙන් නැත්තම් වෝල්මාර්ට් එකෙන් ගන්න ගේම් 1 ඩොලර් 50 ඉදන් උන් ඔෆර් දාන්නේ![]()