සහෝදර වරුණි,
කථාව කෙටියෙන් විස්තරාත්මකව පවසන්නම්කෝ
මේන්න මේකයි සීන් එක
මම ඔය Playstation, Xbox ගැන මේලෝ මගුලක් දන්නේ නෑ....
හැබැයි පිසි ගේම්නම් නතින්
ඉතින් පිඑස් 3 එකේ එවා 4 එකේ ගහන්න බැරිද ඔය වගේ දේවල් කියන්නකෝ
මට මේකයි තියෙන අවුල
මගේ යාලුවෙක් ඉන්නවා ඩුබායි වල මිනිහා එහේ ගෙම් කැෆේ එකක් කරන්නේ ඉතින් මිනිහා ගාව Playstation 4 තියේනවා මිනිහා මට කියනවා Playstation ගේම් සිටි රයිට් කරලා එවන්න පුලුවන්ද කියලා ඉතින් මජන් මම ටොරන් බැලුවා බඩු තියෙනවා කොහෝමද අපි මේවා රයිට් කරන්නේ මුල ඉදලා කථාව කියලා දිපල්ලකො ලොකු උදව්වක් අහ්......
ඉතින් මම මගේම දන්නේ නැති අය බම්ප් කියලා දාගෙන ගියාට කමක් නෑ එක ඔබලාටත් මටත් වටිනවා කියලා මම දන්නවා

Last edited: