PS4 ගන්න යන්නේ

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව PS4 එකක් ගන්න යන්නේ ??
    ගන්න හොද game ටිකක් එහෙම කියමුද ?
    Dubai වලින් ගන්න බැලුවේ
    දන්නා දේවල් තියේ නම් හෙල්ප් එක්ක දෙන්නෝ
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    god-of-war-4.jpg


    960-final-fantasy-xv-release-date-leaked.jpg
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Injustice ටිකක් පරණයි ඒ උනාට මරු game එක
    TfjvOvb.jpg


    තව ටික දවසකින් injustice 2 එයි

     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    GTA V, Need for speed, Arkem knight, deus ex, fallout 4 wage naraka na. digatama gahanna puluwan
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Games අඩුවට ගන්න තැනක් PM මං කලා. අනිත් එක ගන්නවා නම් PS4 PRO එකක්ම ගන්න. වලින් නම් 60-62 වගේ වෙයි. ඒක Powerful වැඩියි. 4K TV එකක් නැති වුනාට පැහැදිලි වෙනසක් පේනවා