PS4 help

The hood

Active member
  • Jan 15, 2018
    163
    128
    43
    අපේ ගෙදර TV එකට නැතිව monitor එකේ VGA port එකට adaptor එකකින් connect කරලා මට games ගහන්න බැරි වෙයි ද.
    Monitor එකේ HDMI port එකක් නෑ මචන්ලා
     

    IronMan4

    Junior member
  • Jan 16, 2018
    61
    5
    18
    HDMI to VGA converter Ekak gaththama hari. Audio nam PS4 controller eke 35mm headset jack ekata headset Ekak gahaganin. :yes::yes: