PS5 රටින් ගෙන්න ගත්ත අය ඉන්නවද?
ගෙන්න ගත්ත විදිහ, කීයක් ගියාද වගේ විස්තර පොඩ්ඩක් කියන්න පුළුවන්ද?
courier එකක් හරහා ගෙන්නුවොත් ලොකු tax එකක් + shipping වදීද?
ඊට වඩා මෙහෙන් ගන්න එක ලාබ වෙයිද?