matath oya scene ekanam thiyenawa habaiNa ban addict wenawa. Game ekak iwara karanakam ninda yanne na. Dawasama oka thama. Ekane![]()

matath oya scene ekanam thiyenawa habaiNa ban addict wenawa. Game ekak iwara karanakam ninda yanne na. Dawasama oka thama. Ekane![]()

https://tryaksh.lk/index.php/product/sony-playstation-5-cfi-1018a-asia-singapore/750AU$ wage price yanne, 2i ganak wenne kohomada ban
habai shops walath badu na dan, echcharata demand, llumata supply eka na,samahara un deka thna aran sell karanawa 900-1000 ta wage

Mama 3 gatta launch day ekema750AU$ wage price yanne, 2i ganak wenne kohomada ban
habai shops walath badu na dan, echcharata demand, llumata supply eka na,samahara un deka thna aran sell karanawa 900-1000 ta wage
mage personal eka Harvey NormanHarvey Norman?
Dan denna nam ba ban echchara, 900 dapuwath 850-800 change karala dala thibba:
ekakin multiple orders daanna dunne na..... Amazon eka mama cancel kala.... Launch eka dawase 2500 tath giya...mama dunna gaana 'reasonable'
mama hitanne last price dunne 1100 wage....
Machan stock thiyenawa kiyala danagaththoth poddak kiyanna.ගන්න ස්ටොක් නැහැනේ මම නිතරම US වලින් බඩු ඕඩර් කරගන්නවා, හැමදාම බලනවා ස්ටොක් තියෙද කියලා ඔය මගුලෙ ස්ටොක් නැහැ.
ඔය chip shortage එක නේ කේස් එක. සෝනි උන් කියලා තිබ්බා නේද උන් ඇති වෙන්න චිප්ස් secure කරගත්තා කියලා, සමහරවිට 2022 මුල වෙද්දි හරියාවිMachan stock thiyenawa kiyala danagaththoth poddak kiyanna.
2022 end wenakam me shortage eka thiyei kiyanawa![]()
Ow machanඔය chip shortage එක නේ කේස් එක. සෝනි උන් කියලා තිබ්බා නේද උන් ඇති වෙන්න චිප්ස් secure කරගත්තා කියලා, සමහරවිට 2022 මුල වෙද්දි හරියාවි
දැනටත් සමහර තැන් වලට ස්ටොක් එනවා ආපු ගමන් ඉවර වෙනවා bots ලා ගන්නවා ඇති,
වැඩි ගානක් දීල ඕන නම් ගන්න පුලුවන් $700 - $1200 වගේ ගනන් වලටත් යනවා මම දැකලා තියනවා