PSA, Pahe වගේ 1080p ඩිරෙක්ට් බාන්න පුලුවන් සයිට් මොනාද?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,055
    8,387
    113
    Kotahena
    issara okata maru plugin ekak thibba sonnayo
    fastfoward kiylala. kiriye ekek mai dala thibbe, kauru hari adfly wage url redirect site ekaka link ekak click karoth, eka unge db eke gaha gannawada koheda original url ekata.
    count down timer bypass db ekakuth thibba github eke. javascript eka github eken load karala timer eka bypass wenawa
    maru bande psa ekata. dan wada nane

    ubata nam owa echchara wadak na ne uba kohomath marenna inna ekaane
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    https://bt4gprx.com/

    PSA එකෙන් නම කොපි කරගෙන (ටොරන්ට් ෆයිල් එකේ නම ) මේකේ ගහන්න . මේකෙනම් ඇඩ් ඇත්තෙම නැහැ මන් හිතන්නේ . මන් හැබැයි uBlock ඔරිගින් එක ගෙන ඉන්නේ. කිරියෙක්ම තමා මේ ලින්කුව දුන්නේ කලින්
     
    • Love
    Reactions: AnuradhaRa

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    ඔය සයිට් දෙක විතරයි මම දන්නෙ

    ඒකටත් හෙන ගේමක් දීල වටේ ගිහින් ලින්ක් එක ගන්න ඕනෙ 😅

    psa එකනං පට්ට චාටර් pahe එක ටිකක් හරි හොදයි
    PSA rips තමයි අඩුම file size එකට වැඩිම quality එක. එකම ප්‍රශ්නෙ උන්ට income අඩු නිසා දැන් AD blocker detect කරන URL shorters use කරන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,049
    113
    -In Darkness-
    Vegamovies (domain වෙනස් වෙනවා)
    Single Click download. ඇඩ් නෑ. එකම කේස් එක Movies තියෙන්නේ Dual Language. Hindi + English. Player එකෙන් Audio එක English වලට දාගන්න වෙනවා. හදිස්සියකට ෆිලුමක් බාගන්න හොඳ සයිට් එකක් මේක.
     
    • Like
    Reactions: AnuradhaRa