PSD to Html and css Tut

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    ඔන්න කාලෙකට පස්සේ ආවා තවත් සිරා වැඩකෑල්ලක් අරගෙන. :lol: ඔයාල Photoshop use කරලා හදන Web Site Template එකක් කොහොමද HTML වලට හරවා ගන්නේ, කොහොමද එකට CSS coding ලියන්නේ අනම් මනම් ඔක්කොම මෙන්න මේ ලින්ක් එකට ගියාම ඉගෙන ගන්න පුළුවන්. සිරාම විදියට කියල දෙන තවත් සිරාම videos සෙට් එක කොල්ලනේ.
    :cool::cool::cool::cool::cool:

    ඔකේ කොටස් 6ක් තියනවා. අනික ගොඩක් යට තියන ගැටළුවක් තමි කොහොමද Web Site එක ඉක්මනට ලොඅඩ් වෙන විදියට හදාගන්නේ කියන එක එකටත් හොදම විසදුමක් මෙයා කියල දෙනවා කොටස් 6ක් හොයාගන්න අමාරුනම් click here

    :):):):)

    මේ විදියටම තමයි ඔයාලගේ Login එක වගේ දේවලුත් HTML වලට හරවා ගන්නේ, ඔන්න එහෙනම් ඔයාල මේ වැඩේ කරලා බලලා කියන්න කෝ කොහොමද කියලා. මං ගියා එහෙනම් ... ජය වේවා !!!

    :yes::yes::yes: