psychiatrist ල ලගට යන ඔක්කොම 30ට අඩු එවුන්නෙ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    නිකමට ගිහින් බලපන්කො බෙහෙත් ගන්න ඇවිත් ඉන්න උන්ගෙ වයසවල්.

    මං හිතන්නෙ 20වගේ ඉදන් එක එක බෙහෙත් බීල 30 වෙද්දි එකක්වත් ආන්ස කරන්නෙ නැතිව යනවද කොහෙද. ඊට පස්සෙ ඉතින් බලාගත්ත අතේ බලන් ඉදල උන් සුයිසයිඩ් කරගන්නව ඇති.