මනෝ විද්‍යාව නං දන්නෙ නෑ. ඒත් හැමෝගෙම ජීවිත ඔහොම තමයි. කෙල්ල එක්ක තියන ප්‍රශ්නෙ නං හිතන්න එපා. යනවනං යන්න ඇරපන්. පස්සෙ තව කෙනෙක් හම්බ වෙයි. ජීවිතේ අසාර්ථක බවක් නං පේන්න නෑ. මොකද ඕනම ලොක්කෙක් කරන්නෙ ඔය ටික තමයි. රස්සාවට යනවා ගෙදර එනවා. නිකං ඉද්දි කරන්න දෙයක් නෑ.
ඕවර් සෙන්සිටිව් එක ඔහොමම තියෙන්න ඇරපන්. තරහ යද්දී ටිකක් කල්පනා කරපන් මේ ත්‍රෙඩ් එක ගැන. එතකොට මතක් වෙයි "ආ මම ඕවර් සෙන්සිටිව් කියල මම දන්නවනෙ. පොඩ්ඩක් ස්ලෝ කරමු" කියල.
ඕවර් සෙන්සිටිව් එක ඔහොමම තියෙන්න ඇරපන්. තරහ යද්දී ටිකක් කල්පනා කරපන් මේ ත්‍රෙඩ් එක ගැන. එතකොට මතක් වෙයි "ආ මම ඕවර් සෙන්සිටිව් කියල මම දන්නවනෙ. පොඩ්ඩක් ස්ලෝ කරමු" කියල.
තැන්ක්ස් මචන් 