Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හරි දැන් අවංකවම අත උස්සපල්ල PTCircle එකේ ඇඩ් ක්ලික් කරන එවුන්:yes:....
    හරි 1...2 ...3 .....5...10 ....23 බර ගානක් ඉන්නව...
    හරි... හරි... දැන් ඕකෙන් හම්බකරපු සල්ලි ලංකාවෙ බැංකුවකට ගෙන්නපු එවුන් අත උස්සපල්ල....
    කෝ එකෙක්වත් නෑ..:D. මොකද ඒ....
    උඹල හොයපු සල්ලි වලින් උඹල මොකද කරේ.. උඹලගෙ මෙම්බර් ෂිප් එක අප්ග්‍රේඩ් කරපු එක... හරි දැන් බලපල්ල උඹල ඕකෙ ඇඩ්මින්ට Mariano Peterlongo ට අතින් කීයක් දිලද කියල....
    අනික උඹල දන්නවද ඔය වෙබ් සයිට් එක ලබල අවුරුද්දෙ ජනවාරි මාසෙන් ඉවරයි කියල
    තව එකක් බලපල්ල උඹලට හැමදාම ක්ලික් කරන්න දෙන ඇඩ් එකම ඇඩ් සෙට් එකක් නේද...
    දැන් වැඩක් නෑ
    මම දැක්ක ඕකෙ අපේ ලංකාවෙ 2 න්නෙක් හරි 3 දෙනෙක් හරි ෂෙයාර් හෝල්ඩ්ර් මෙබර්ස්ල ඒ කියන්නෙ ඩොලර් 450 ක් දීල ගත්ත එකක්.. පව් උන්... අර ඉතාලි කාරයා උන් හොදට ගොනාට අන්දලා

    උඹල දන්නවද ඕකෙ ඇඩ්මින් ‍ඔය සයිට් එක අතහැරල කියල.... දැන ඉතින් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න බෑ
     
    • Like
    Reactions: LC1989

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Godak paid to click sites boru vancha karayo inne. Mulin ungema pocket eken viyadam karala podi time ekak allan innava. Unta salakiya yuthu total profit ekak avama atha harala danava. Eka nisa ELITE PTC SITES select karanna. A kiyanne more than 2 years history ekak pavathina eva.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    mcn uba hari...welawata 6$ walin beruna..nathnam gu7000 k wenawa..thnx mcn..ape kollek post ekak dala tibuna scam advisor site ekak gana..dannam mona de karath e site ekata gihin balala tamai karanne...any way..good post mcn...bump:yes::yes:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    :)

    හරි දැන් අවංකවම අත උස්සපල්ල PTCircle එකේ ඇඩ් ක්ලික් කරන එවුන්:yes:....
    හරි 1...2 ...3 .....5...10 ....23 බර ගානක් ඉන්නව...
    හරි... හරි... දැන් ඕකෙන් හම්බකරපු සල්ලි ලංකාවෙ බැංකුවකට ගෙන්නපු එවුන් අත උස්සපල්ල....
    කෝ එකෙක්වත් නෑ..:D. මොකද ඒ....
    උඹල හොයපු සල්ලි වලින් උඹල මොකද කරේ.. උඹලගෙ මෙම්බර් ෂිප් එක අප්ග්‍රේඩ් කරපු එක... හරි දැන් බලපල්ල උඹල ඕකෙ ඇඩ්මින්ට Mariano Peterlongo ට අතින් කීයක් දිලද කියල....
    අනික උඹල දන්නවද ඔය වෙබ් සයිට් එක ලබල අවුරුද්දෙ ජනවාරි මාසෙන් ඉවරයි කියල
    තව එකක් බලපල්ල උඹලට හැමදාම ක්ලික් කරන්න දෙන ඇඩ් එකම ඇඩ් සෙට් එකක් නේද...
    දැන් වැඩක් නෑ
    මම දැක්ක ඕකෙ අපේ ලංකාවෙ 2 න්නෙක් හරි 3 දෙනෙක් හරි ෂෙයාර් හෝල්ඩ්ර් මෙබර්ස්ල ඒ කියන්නෙ ඩොලර් 450 ක් දීල ගත්ත එකක්.. පව් උන්... අර ඉතාලි කාරයා උන් හොදට ගොනාට අන්දලා

    උඹල දන්නවද ඕකෙ ඇඩ්මින් ‍ඔය සයිට් එක අතහැරල කියල.... දැන ඉතින් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න බෑ

    අනිවා මචන් ඕක තමයි වුනේ. අපේ එවුන් ඕකෙන් ගත්ත සල්ලි ඕකටම දුන්නා
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    appata bola math hoda welawata neweththuwe.internet eken salli hamba karanna hoda site ekak kiyanawada wathila saho...

    ඇඩ් ක්ලික් කරලනම් සැලකිය යුතු ගානක් හොයන්න අමාරුයි මචං..
    ඒකට සෑහෙන කාලයක් යනව
    නැත්තම් ඉතින් තමන්ගෙ දැනුමෙන් හොයන පිවර් ,ප්‍රීලන්සර් වගේ එව්වගෙන් හොයන්න ඕනෙ

    නැත්තම් ඉතින් හොයන්න ලේසිම ක්‍රමය තමයි පොරෙකස් ඒකට සෑහෙන දැනුමක් ඕනෙ
    හැබැයි උත්සහ කරනවනම් පොරෙක්ස් ගැන සිංහලෙන් ලියවුන පොතක් තියෙනව අග ඉදල මුලටම සරලව. රු. 4500/- ක් වෙනව ගුණසේන එකේ තියෙනව පුලුවන්නම් අරන් වැඩේට බැහැපන් ගොඩ තමා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එපා කිව්වට අහන්නෙ නෑ නෙ අපේ අයියල.. උන්ටම තේරුම් ගන්න දීල කටයි ෆුකයි වහගෙන හිටපුවාම ඉවරයි.. කරලම තේරුම් ගන්න ඕන.. ජෙලට බුරනව කියල නිකන් පුකේ ලේබල් ගහගන්න ඕන ඈ අපි
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අයියෝ සල්ලි කිව්ව්වලු:sorry:
    අපි ඉතින් ඕව ක්ලික් කරන්න යන්නේ නැති නිසා හොදයි :)
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඇඩ් ක්ලික් කරලනම් සැලකිය යුතු ගානක් හොයන්න අමාරුයි මචං..
    ඒකට සෑහෙන කාලයක් යනව
    නැත්තම් ඉතින් තමන්ගෙ දැනුමෙන් හොයන පිවර් ,ප්‍රීලන්සර් වගේ එව්වගෙන් හොයන්න ඕනෙ

    නැත්තම් ඉතින් හොයන්න ලේසිම ක්‍රමය තමයි පොරෙකස් ඒකට සෑහෙන දැනුමක් ඕනෙ
    හැබැයි උත්සහ කරනවනම් පොරෙක්ස් ගැන සිංහලෙන් ලියවුන පොතක් තියෙනව අග ඉදල මුලටම සරලව. රු. 4500/- ක් වෙනව ගුණසේන එකේ තියෙනව පුලුවන්නම් අරන් වැඩේට බැහැපන් ගොඩ තමා

    Thanx machan
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,617
    113
    Gampaha
    උබේ කතාව ඇත්ත මේ සයිට් එකෙන් හොයන්න බෑ මම කීප දෙනෙකුටම කිව්ව. ඒත් උන ඇහුවෙ නෑ. ගොඩක් උන් දන්නෙ නෑ $6 දීල ගන්න Membership එක මාසෙන් ඉවරයි කියල. ඉතින් උන් හිතන්නෙ ක්ලික්ස් වලින් $6 ආවාම එතන ඉදන් profit කියල. :dull: ඒත් ඩිරෙක්ට් රෙෆරල්ස්ල නැත්නම් මාසෙන් වැඩේ පාඩුයි. අනික ඒ විතරක් නෙමේ $6ක් දාද්දි තවත් fee එකක් ගන්නව. ($0.50 + 3.00% ) ඊට අමතරව ලෝකල් බෑන්ක් එකෙන් $ කන්වර්ට් කරද්දි ගානක් කැපෙනව.

    මාසෙට අන්තිමට $4ක් වගේ profit එන්නෙ. ඒක withdraw කරද්දිත් ගානක් කැපෙනව. ඊලගට ඒක ලෝකල් බෑන්ක් එකට skrill එකෙන් දාද්දිත් ගානක් කැපෙනව. $ කන්වර්ට් වෙද්දි ආයිත් කැපෙනව. අන්තිමට ලෝකල් බෑන්ක් එකෙනුත් ගානක් කපනව. එතකොට අතින් ණයයි. :dull: නිකන්ම සල්ලි එහෙට මෙහෙය ගිහින් විතරයි.හැබැයි රෙන්ටඩ් රෙෆරල් ල ගොඩක් අරන් නම් ගානක් හොයන්න පුලුවන්. ඒත් ඔය රෙන්ටඩ් කිව්වට ඕක ඇප් එකක්.. ඒ නිසා ගත්තට පස්සෙ උන්ට මොනාවෙයිද කියන්න බෑනෙ..

    t83mog.jpg