හරි දැන් අවංකවම අත උස්සපල්ල PTCircle එකේ ඇඩ් ක්ලික් කරන එවුන්
....
හරි 1...2 ...3 .....5...10 ....23 බර ගානක් ඉන්නව...
හරි... හරි... දැන් ඕකෙන් හම්බකරපු සල්ලි ලංකාවෙ බැංකුවකට ගෙන්නපු එවුන් අත උස්සපල්ල....
කෝ එකෙක්වත් නෑ..
. මොකද ඒ....
උඹල හොයපු සල්ලි වලින් උඹල මොකද කරේ.. උඹලගෙ මෙම්බර් ෂිප් එක අප්ග්‍රේඩ් කරපු එක... හරි දැන් බලපල්ල උඹල ඕකෙ ඇඩ්මින්ට Mariano Peterlongo ට අතින් කීයක් දිලද කියල....
අනික උඹල දන්නවද ඔය වෙබ් සයිට් එක ලබල අවුරුද්දෙ ජනවාරි මාසෙන් ඉවරයි කියල
තව එකක් බලපල්ල උඹලට හැමදාම ක්ලික් කරන්න දෙන ඇඩ් එකම ඇඩ් සෙට් එකක් නේද...
දැන් වැඩක් නෑ
මම දැක්ක ඕකෙ අපේ ලංකාවෙ 2 න්නෙක් හරි 3 දෙනෙක් හරි ෂෙයාර් හෝල්ඩ්ර් මෙබර්ස්ල ඒ කියන්නෙ ඩොලර් 450 ක් දීල ගත්ත එකක්.. පව් උන්... අර ඉතාලි කාරයා උන් හොදට ගොනාට අන්දලා
උඹල දන්නවද ඕකෙ ඇඩ්මින් ඔය සයිට් එක අතහැරල කියල.... දැන ඉතින් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න බෑ
....හරි 1...2 ...3 .....5...10 ....23 බර ගානක් ඉන්නව...
හරි... හරි... දැන් ඕකෙන් හම්බකරපු සල්ලි ලංකාවෙ බැංකුවකට ගෙන්නපු එවුන් අත උස්සපල්ල....
කෝ එකෙක්වත් නෑ..
. මොකද ඒ....උඹල හොයපු සල්ලි වලින් උඹල මොකද කරේ.. උඹලගෙ මෙම්බර් ෂිප් එක අප්ග්‍රේඩ් කරපු එක... හරි දැන් බලපල්ල උඹල ඕකෙ ඇඩ්මින්ට Mariano Peterlongo ට අතින් කීයක් දිලද කියල....
අනික උඹල දන්නවද ඔය වෙබ් සයිට් එක ලබල අවුරුද්දෙ ජනවාරි මාසෙන් ඉවරයි කියල
තව එකක් බලපල්ල උඹලට හැමදාම ක්ලික් කරන්න දෙන ඇඩ් එකම ඇඩ් සෙට් එකක් නේද...
දැන් වැඩක් නෑ
මම දැක්ක ඕකෙ අපේ ලංකාවෙ 2 න්නෙක් හරි 3 දෙනෙක් හරි ෂෙයාර් හෝල්ඩ්ර් මෙබර්ස්ල ඒ කියන්නෙ ඩොලර් 450 ක් දීල ගත්ත එකක්.. පව් උන්... අර ඉතාලි කාරයා උන් හොදට ගොනාට අන්දලා
උඹල දන්නවද ඕකෙ ඇඩ්මින් ඔය සයිට් එක අතහැරල කියල.... දැන ඉතින් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න බෑ

ඒත් ඩිරෙක්ට් රෙෆරල්ස්ල නැත්නම් මාසෙන් වැඩේ පාඩුයි. අනික ඒ විතරක් නෙමේ $6ක් දාද්දි තවත් fee එකක් ගන්නව. ($0.50 + 3.00% ) ඊට අමතරව ලෝකල් බෑන්ක් එකෙන් $ කන්වර්ට් කරද්දි ගානක් කැපෙනව.