මෙතනින් Offline Practice Test බාගන්න
PTE Academic වලට ඕනේ කරන Application එකක් තියෙනවා
මට හම්බ වුනේ ICBT එකේ IELTS කරන්න ගියාම
තව, ඔයාලගේ Learning points, ඒවාත් මෙතන Share කරන්න
PTE ගැන ඉගෙන ගන්න ඕනේ කරන තව අදහසුත් දාන්න..
PTE කරලා ගොඩ දාපු අය ඉන්නවා නම් අදහස් මෙතන දාගෙන යන්න අනිත් අයට උදව් වේවි.
සැමට ජය..!!!
.