PTE TEST - මිට්ටනි උදව්වක් 🙌 (2)

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    මට පොඩ්ඩක් දැනගන්න පුලුවදන් PTE Exam එක ලංකාවේ කරන්න හොදම තැන කොහෙද කියලා?
    ඒ කියුවේ සම්පුර්ණ ගාස්තු වගේ තොරතුරු. අන්තර්ජාලයේ තියෙන්නේ USD 167 කියලා.

    එතකොට කරන තැන සපයන සේවාවන් සහ උපකරණ වලටත් වෙනම ගන්නවද? සහ කරන්න හොදම තැන වගේ දේවල් ටිකක් :rolleyes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    මට පොඩ්ඩක් දැනගන්න පුලුවදන් PTE Exam එක ලංකාවේ කරන්න හොදම තැන කොහෙද කියලා?
    ඒ කියුවේ සම්පුර්ණ ගාස්තු වගේ තොරතුරු. අන්තර්ජාලයේ තියෙන්නේ USD 167 කියලා.

    එතකොට කරන තැන සපයන සේවාවන් සහ උපකරණ වලටත් වෙනම ගන්නවද? සහ කරන්න හොදම තැන වගේ දේවල් ටිකක් :rolleyes:
    හොඳම තැන නම් දන්නෙ නෑ, ඉස්සර ICBT එකේ වෙන exam එහෙම කලා අවුලක් නෑ.

    වෙන සල්ලි මුකුත් ගෙවන්න ඕන නෑ, ඔක ඒවටත් එක්ක සල්ලි ගන්නෙ. මතක් කරලා identification proof එහෙම අරන් පලයන්. අනිත් ඒවට අපෙන් 2ක් ඉල්ලුවා i.e NIC + Driving license/passport. ගෙනියන එකේ නම
    english වලින් තියෙන්නෙ ඕන ඇති
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,614
    8,349
    113
    නහැ බන් එකසැම් එකේ ගාන විතරයි. පියර්සන් සයිට් එකට ගිහින් ලන්කාව සිලෙක්ට් කරල ගාන බලපන්. ඩොලර් 200 වගේ ගියේ මට මතක විදියට. පුලුවන්නම් icbt එකෙන් කරපන්. Good luck
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    වෙනම ගෙවන්න ඕන නැහැ සේරටම තමයි ඔය ගෙවන ගාන

    ලංකාවෙ ප්‍රසිද්ද ආයතන දෙකකින් exam centers දාල තියනවා (තව තියනවද දන්නෑ)
    ICBT and Knowledge Merchandising

    knowledge merchandising එකේ සමහර සෙන්ටර් වල පරන කම්පියුටර් ඇහෙන්නෙ නැති මයික් තිබිලා තියනවා කියලා අහල තියනවා. උපකරන වල ප්‍රශනයක් උනොත් උන්ට කිවුවම ආයෙ එක්සෑම් එක කරන්න ක්‍රෙඩිට් දෙනවා(ලු)

    මම බම්බලපිටිය ICBT කරේ සෙන්ටර් එක අවුලක් නැහැ, තියන කීබෝඩ් එහෙම ටිකක් ටයිප් කරන්න අමාරුයි ඒවට පුරුදු වෙලා යන්න. තව එතන යූස් කරන්න වෙන්නෙ මවුස් එකක්, ඒක නිසා ට්‍රැක් පෑඩ් එක පුරුදු නං අනිවා මවුස් එකකින් පුරුදු වෙලා යන්න නැත්තං එතනිදි අවුල් වෙයි. මොකද සමහර ප්‍රශ්න වල කියවන වේගෙන්ම මවුස් එක අරගෙන ගිහින් වැරදි වචනෙ ක්ලික් කරන්න තියනවානේ

    මෙහෙම දෙයක් අහල තියනවා ඇත්තද බොරුද මන්දා. මම දන්න 79+ ගනිපු කීප දෙනෙක්ම කරලා තියෙන්නෙ knowledge merchandising එකේ. එකෙක් ICBT එකේ 3න් පාරක් කරලා 79 නෑ ඒත් KM එකේ කරපු පලවෙනි සැරේම 79 ආව කියලා (රැන්ඩම් සීන් වෙන්නත් පුලුවන්, හැබැයි එතන තියන mic වලින් එහෙම scoring වලට බලපෑමක් තියනවද දන්නෑ)
     
    speaking waladi nam background sound godak balapanawa. typing lap eke practice wela desktop eke karanna giyama awul. oya wage podi dewal godak affect wenawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    speaking waladi nam background sound godak balapanawa. typing lap eke practice wela desktop eke karanna giyama awul. oya wage podi dewal godak affect wenawa.
    හැබැයි කියනවා නේද උන්ගෙ scoring system එකේ expect කරන්නෙ noisy environment එකකදි කරන එක කියලා
    typing/mouse නං ලොකුවටම effect වෙනවා තමයි. තියෙන්නෙ චාටර් කීබෝඩ් මම වෙනම කීබෝඩ් මවුස් වලින් ප්‍රැක්ටිස් වෙලා ගියෙ ඒත් එතන තියන එකට සෙට් වෙන්න පොඩි වෙලාවක් ගියා

    මට කලින් කියන්න අමතක උනා, නම හරියටම තියෙන්න ඕන පාස්පෝට් එකේ තියන විදියටම. මගෙ යාලුවෙක්ගෙ එක අකුරක වෙනසක් තිබිලා එක්සෑම් එක කරන්න දීල නැහැ. ආපහු සල්ලි ගෙවලා කරන්න උනා. ICBT එකේ නං නම වෙරිෆයි කරනවා සතියකට වගේ කලින් කෝල් කරලා. එතකොට නමේ අවුලක් තියනවා නං පෝටල් එකෙන් හදාගන්න ටයිම් එක තියනවා.

    OOE DISCRIBE IMAGE AKH FLUENCY HENA LOW NE ANNE BN
    අ... ම් ම් මැදට එනවා නං ඕක කෙලවෙනවාමයි
    ඕකෙ ග්‍රැමර් ලොකුවට බලන්නෙ නැහැ නේද, තියන ටික ගැටගහලා කියාගන්න තියෙන්නෙ. මැද හිස්තැන් අ... ම්... දාන්නෙ නැතිව කරන්න ප්‍රැක්ටිස් කරන්න ඕන (same applicable for re-tell lecture as well)
    අනික ඔය ප්‍රශ්න වලට Ape uni, Alfa pte වගේ ඒවයෙ එන score එක වැරදයි. pearson මොක් එකක්ම කරලා ඕන හරියට බලාගන්න

    ඔය ප්‍රශ්න දෙකටම Ape uni, Alfa pte දෙකේම නිකන් වචන ටිකක්(example, this is a line chat, red line, blue line, two line, human count 10, animal count 5......) එක දිගට කියාගෙන ගියාම 90 එනවා :D,එහෙම නෑ කියලා හිතෙනවා නං වෙන අයගෙ score පෙන්නනවා නේ ඒවයෙ, 90 තියන ඒව ටිකක් අහල බලපන් ඔය වගේ නිකන් වචන කියවන් යන ඒව ඕන තරං තියනවා

    real exam එකේ ඒ බයිලා ගහන්න බෑ
    ------ Post added on Jun 21, 2025 at 12:34 PM
     
    Last edited: