PTE TEST - මිට්ටනි උදව්වක් 🙌 (3)

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Real exam එකේදි උඹට හෙඩ්ෆෝන් අරං යන්න බෑ
    Exam center එකේ තියන එක යූස් කරන්න ඕන

    ප්‍රැක්ටිස් කරන්න නං ඕන එකක් හරියනවා බන්. ගොඩක් තැන් වල කියලා තියනවා USB හෙඩ්ෆෝන් එකක් ගන්න, අරකද මේකද කියලා
    මම ප්‍රැක්ටිස් කරේ හද්ද පරන iPhone එකකට හම්බුනු 3.5mm ජැක් එක තියන ඉයර්ෆෝන් එකක්. ඒ වගේම මම ලැප් එකේ මයික් එකෙන් සහ වයර්ලස් හෙඩ්ෆෝන් එකෙනුත් ට්‍රයි කරලා තියනවා ලකුනු වල එහෙම වෙනසක් වෙන්නෙ නැහැ
    සවුන්ඩ් හරියට නොයිස් නැතිව රෙකෝඩ් වෙනවා නං හෙඩ්ෆෝන් එකෙන් ලොකුවට බලපෑමක් වෙන්න විදියක් නැහැ.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Bumpi... මොකෙන් ප්‍රැක්ටිස් කලත් එක්සෑම් එක කරන තැන එකෙන් තමයි ඉතින් එක්සෑම් කරන්න වෙන්නේ. ඒවාගෙන් ඇහෙන එක නම් ඇහෙනවා අවුලක් නැතුව. කියන එක නම් ටිකක් හයියෙන් (ඉස්සරහා හෝල්ට් බහිනවා කියලා කියන තරම් හයියෙන් නෙමෙයි ඕං... :sorry:) කියන්න ඕනේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Bumpi... මොකෙන් ප්‍රැක්ටිස් කලත් එක්සෑම් එක කරන තැන එකෙන් තමයි ඉතින් එක්සෑම් කරන්න වෙන්නේ. ඒවාගෙන් ඇහෙන එක නම් ඇහෙනවා අවුලක් නැතුව. කියන එක නම් ටිකක් හයියෙන් (ඉස්සරහා හෝල්ට් බහිනවා කියලා කියන තරම් හයියෙන් නෙමෙයි ඕං... :sorry:) කියන්න ඕනේ.
    එහෙම කෑ ගැහුවොතින් අනෙක් එවුන්ට අත උස්සල කම්ප්ලේන් කරන්න පුලුවන්
    Warnings 2ක්ද කොහෙද දීලා exam center එකෙන් එලියට දානවා කියලා තමයි මම අහලා තියෙන්නෙ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එහෙම කෑ ගැහුවොතින් අනෙක් එවුන්ට අත උස්සල කම්ප්ලේන් කරන්න පුලුවන්
    Warnings 2ක්ද කොහෙද දීලා exam center එකෙන් එලියට දානවා කියලා තමයි මම අහලා තියෙන්නෙ
    එහෙම හයියකින් නෙමෙයි බන් කියන්නෙ. තමන් සාමාන්‍යෙන් කතා කරන ගානට වඩා පොඩ්ඩක් කියලයි කියන්නෙ. නැතුව වෙන එකෙකුට අහන් ඉන්න අමාරු ගානට නෙමෙයි. :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එහෙම හයියකින් නෙමෙයි බන් කියන්නෙ. තමන් සාමාන්‍යෙන් කතා කරන ගානට වඩා පොඩ්ඩක් කියලයි කියන්නෙ. නැතුව වෙන එකෙකුට අහන් ඉන්න අමාරු ගානට නෙමෙයි. :baffled:
    එක්සෑම් එකේ මුලින් Audio adjust කරන්න දෙනවා, පොඩි දෙයක් කියලා රෙකෝඩ් කරලා ආපහු අහන්න දෙනවා ඒ ස්ටෙප් එකේදි. අපි සාමාන්‍යෙන් කතා කරන ගානට කියලා හොඳට clearly ඇහෙන ගානට mic එකේ ලෙවල් එක සෙට් කරන්න පුලුවන්. එහෙම කරාම කෑගහන්නෙ නැතිව එක්සෑම් එක කරන්න පුලුවන්
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,547
    2,412
    113
    එහෙම කෑ ගැහුවොතින් අනෙක් එවුන්ට අත උස්සල කම්ප්ලේන් කරන්න පුලුවන්
    Warnings 2ක්ද කොහෙද දීලා exam center එකෙන් එලියට දානවා කියලා තමයි මම අහලා තියෙන්නෙ

    මම පලවෙනි එක කරේ දෙහිවල හරි වැල්ලවත්තේ හරි තියෙන සෙන්ටර් එකේ. කොවිඩ් කාලේ වීක් එන්ඩ් එක්ක...හරියට ප්ලේස් එක මතක නෑ....ඔක්කොම කම්පියුටර්ස් වල කට්ටිය පිරිලා හිටියේ....Read Aloud, Describe Image වගේ ඒවගේ දෙමල උන් ඇවිත් කෑ ගහනවා මාරම අමාරුයි Concentrate කරන්න....මම සෙන්ටර් එකේ හිටිය එකාට කිව්වම ඌ කිව්ව එක්සෑම් එක එහෙම තමයි හදලා තියෙන්නේ distractions මැද කරන්න වෙනවා කියලා....මට writing වලටයි listening වලටයි 79+ තිබ්බේ නෑ....ඊට පස්සේ දෙවනි එක කොල්ලුපිටියේ සෙන්ටර් එකේ වීක් ඩේ එක්ක මැද ස්ලොට් එක්ක කරා අර වගේ ලොකු කරදරයක් තිබ්බේ නෑ......