Tencent Gaming Buddy එකේ pubg mobile වර්ෂන් එක ගහන උන් ඉන්නවද SLT 4G වලින්.පින්ග් පට්ට අවුල් නැද්ද.උඹලගේ පින්ග් එක කොහොමද..යුරෝප් වල පින්ග් එක ඒෂියා වලට වඩා අඩුවෙන්නේ මගේ පෙන්නන්නේ...අනික අපිට සවුත් ඊස්ට් ඒෂියා සර්වර් එක පෙන්නන්න හදාගන්න බැරිද මේක.. 


maath damma tencent daala
graphic aulk thiyenawane. hadaganna danne naa
danna ekek kiyapanko
![]()
me vidiyata penne
Machan oke update ekak awa. Ubage update wela na wage. Poddak update ekak karapan.

Update kra bn software ekai gam ekai dekama
eth venasak na![]()

emulator detection eka bypass karaganna baida ban ?
ping nam phn eke eu adu enne