public static void main

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    public static void main

    මේකෙ තේරුම මොකද්ද ?
    මම ප්‍රෝගැමිං කරපු කෙනෙක් නෙමේ..
    ඒත් ප්‍රෝග්‍රැමිං ගැන දල අදහසක් තියෙනව..

    උඩ තියෙන වචනෙන් වචනෙ කියන්නෙ මොකද්ද කියල පැහැදිලි කරල දෙනවද ?

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    public static void main

    මේකෙ තේරුම මොකද්ද ?
    මම ප්‍රෝගැමිං කරපු කෙනෙක් නෙමේ..
    ඒත් ප්‍රෝග්‍රැමිං ගැන දල අදහසක් තියෙනව..

    උඩ තියෙන වචනෙන් වචනෙ කියන්නෙ මොකද්ද කියල පැහැදිලි කරල දෙනවද ?

    Public කියන්නෙ වෙන code එකක ඉඳලා, මේ code එකට කතා කරන්න පුලුවන් කියන එක. මේක Private හෝ protected වුනොත්, ඒක සීමිත වෙනවා.

    Static කියන්නෙ, code එක ක්‍රියාත්මක වෙන්න කලිංම මේක memory එකේ පැලපදියං වෙනවා කියන එක.

    Void කියන්නෙ, මේ code එක ක්‍රියාත්මක කිරීමෙං, output එකක් අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ කියන එක. බලාපොරොත්තු වෙනවා නම්, බලාපොරොත්තු වෙන output එකේ වර්ගය මෙතන සඳහන් කරනවා.

    Main කියන්නෙ, Java code එකක් ක්‍රියාත්මක වෙන්න ආරම්භ කරන තැන. මේක ඉස්සරහට අනිවාරෙං, public static void කියලාමයි එන්න ඕනෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ජොසී;18102028 said:

    :yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    public kiyanne ona thanaka idan access karanna puluwan kiyana eka
    Static kiyanne line eka read karanakota memory ekata gannawa kiyana eka
    Void eken kiyanne output eka bala porothtu wenne na kiyana eka.avoid kiyala hithanna
    Main kiyanne Main method eka nisa
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Public - Method eke access. Public methods direct call karanna puluwan. Private methods access karanna puluwan class eka athule witharai. Protected methods access karanna puluwan class eka athule, saha sub classes wala witharai. Properties walatath access flags thiyenawa me widihatama public, protected, private.

    static - Me kiyanne method eka direct call karanna puluwan object ekak instantiate karala nathi wunath. E kiyanne object ekak thiyenna one naha call karanna. Static methods waladi "this" widihata self object eka access karanna baha, mokada object ekak nathi nisa.

    void - Void kiyanne me method eken kisima deyak return karanne naha kiyana eka.

    main - Kiyanne function eke name eka. C wage languages wala main() kiyana function eka thamai issaralama call wenne.

    main() function eken habai samanyayen status code ekak return karanawa. 0 return karanne awulak nathuwa application eka run wuna nam. Naththam error code ekak return karanawa.
    E welawata method signature eka "void main" newei "int main" wenawa mokada integer ekak return karana nisa.

    "static public" liwwath ekai "public static" liwwath ekai. Habai convention eka anuwa wenas wenawa oya follow karana.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    උබ ආපු දවසේ ඉදලා මාර ප්‍රශ්න තොගයක් නේ ඇහුවේ
     
    ජොසී;18102028 said:
    Public කියන්නෙ වෙන code එකක ඉඳලා, මේ code එකට කතා කරන්න පුලුවන් කියන එක. මේක Private හෝ protected වුනොත්, ඒක සීමිත වෙනවා.

    Static කියන්නෙ, code එක ක්‍රියාත්මක වෙන්න කලිංම මේක memory එකේ පැලපදියං වෙනවා කියන එක.

    Void කියන්නෙ, මේ code එක ක්‍රියාත්මක කිරීමෙං, output එකක් අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ කියන එක. බලාපොරොත්තු වෙනවා නම්, බලාපොරොත්තු වෙන output එකේ වර්ගය මෙතන සඳහන් කරනවා.

    Main කියන්නෙ, Java code එකක් ක්‍රියාත්මක වෙන්න ආරම්භ කරන තැන. මේක ඉස්සරහට අනිවාරෙං, public static void කියලාමයි එන්න ඕනෙ.
    Me thiyenne hoda answer ekak
    11.gif
    11.gif
    11.gif

    Static kiyana eka thawa tikak explain kaloth "Static" hinda thamai apita me method eka objects create karanne nathuwa class level eken access karanna puluwan wena eka
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    උබ ආපු දවසේ ඉදලා මාර ප්‍රශ්න තොගයක් නේ ඇහුවේ

    ඉතිං උඹල ඉන්නවනෙ කියල දෙන්ඩ.. ;)
    මාත් මේකෙ එකාලට සමහරක් දේවල් කියල දීල තියෙනව

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    අනික හොඳ පැහැදිලි කිරීම්වලට රෙප් දෙනවා... :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ජොසී;18102028 said:
    Public කියන්නෙ වෙන code එකක ඉඳලා, මේ code එකට කතා කරන්න පුලුවන් කියන එක. මේක Private හෝ protected වුනොත්, ඒක සීමිත වෙනවා.

    Static කියන්නෙ, code එක ක්‍රියාත්මක වෙන්න කලිංම මේක memory එකේ පැලපදියං වෙනවා කියන එක.

    Void කියන්නෙ, මේ code එක ක්‍රියාත්මක කිරීමෙං, output එකක් අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ කියන එක. බලාපොරොත්තු වෙනවා නම්, බලාපොරොත්තු වෙන output එකේ වර්ගය මෙතන සඳහන් කරනවා.

    Main කියන්නෙ, Java code එකක් ක්‍රියාත්මක වෙන්න ආරම්භ කරන තැන. මේක ඉස්සරහට අනිවාරෙං, public static void කියලාමයි එන්න ඕනෙ.

    thanks
    Rep දුන්න :)

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    විල්සන් මාමා;18102072 said:
    Me thiyenne hoda answer ekak
    11.gif
    11.gif
    11.gif

    Static kiyana eka thawa tikak explain kaloth "Static" hinda thamai apita me method eka objects create karanne nathuwa class level eken access karanna puluwan wena eka

    උඹේ උත්තරේ කෙටි උනාට පොයින්ට් එකටම දුන්න. :)
    තෑන්ක්ස්
    රෙප් දුන්න

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    විල්සන් මාමා;18102072 said:
    Me thiyenne hoda answer ekak
    11.gif
    11.gif
    11.gif

    Static kiyana eka thawa tikak explain kaloth "Static" hinda thamai apita me method eka objects create karanne nathuwa class level eken access karanna puluwan wena eka

    අඩේ රෙප් ඉවර වෙලා..
    පස්සෙ මතක් කරල අනිවා දෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    සුදු පුතා;18102117 said:
    php වලදී class එක ඇතුලේ function __construct(){ .blah... blah..} එකෙන් කරන්නෙත් මේ වගේ දෙයක් නේද??

    එහෙම බලනකොට ඔක්කොම ප්‍රෝග්‍රැමින් ලැන්වේජ් වල මූලික සැකැස්ම එකයි..
    වචන විතරයි වෙනස්..
    ඒක 100% ක් එහෙම ම ද ?
    වෙනස් කං තියේ නං උදාහරණ සහිතව පැහැදිලි කරන්ඩ.. ලන්වේජ් දෙක තුන ඉගෙන ගත්ත එවුං ඇතිනේ...
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ජොසී;18102028 said:
    Public කියන්නෙ වෙන code එකක ඉඳලා, මේ code එකට කතා කරන්න පුලුවන් කියන එක. මේක Private හෝ protected වුනොත්, ඒක සීමිත වෙනවා.

    Static කියන්නෙ, code එක ක්‍රියාත්මක වෙන්න කලිංම මේක memory එකේ පැලපදියං වෙනවා කියන එක.

    Void කියන්නෙ, මේ code එක ක්‍රියාත්මක කිරීමෙං, output එකක් අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ කියන එක. බලාපොරොත්තු වෙනවා නම්, බලාපොරොත්තු වෙන output එකේ වර්ගය මෙතන සඳහන් කරනවා.

    Main කියන්නෙ, Java code එකක් ක්‍රියාත්මක වෙන්න ආරම්භ කරන තැන. මේක ඉස්සරහට අනිවාරෙං, public static void කියලාමයි එන්න ඕනෙ.

    ඔය තියෙන්නේ උත්තරේ :yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    Public - Method eke access. Public methods direct call karanna puluwan. Private methods access karanna puluwan class eka athule witharai. Protected methods access karanna puluwan class eka athule, saha sub classes wala witharai. Properties walatath access flags thiyenawa me widihatama public, protected, private.

    static - Me kiyanne method eka direct call karanna puluwan object ekak instantiate karala nathi wunath. E kiyanne object ekak thiyenna one naha call karanna. Static methods waladi "this" widihata self object eka access karanna baha, mokada object ekak nathi nisa.

    void - Void kiyanne me method eken kisima deyak return karanne naha kiyana eka.

    main - Kiyanne function eke name eka. C wage languages wala main() kiyana function eka thamai issaralama call wenne.

    main() function eken habai samanyayen status code ekak return karanawa. 0 return karanne awulak nathuwa application eka run wuna nam. Naththam error code ekak return karanawa.
    E welawata method signature eka "void main" newei "int main" wenawa mokada integer ekak return karana nisa.

    "static public" liwwath ekai "public static" liwwath ekai. Habai convention eka anuwa wenas wenawa oya follow karana.

    public kiyanne ona thanaka idan access karanna puluwan kiyana eka
    Static kiyanne line eka read karanakota memory ekata gannawa kiyana eka
    Void eken kiyanne output eka bala porothtu wenne na kiyana eka.avoid kiyala hithanna
    Main kiyanne Main method eka nisa

    thnks machanla :)