slave island burger pot?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉස්සර Burgers king කියලා තිබුන එක නේද? තියෙනවා තියෙනවා. මේ දවස්වලනම් කොහොමද දන්නේ නෑ.
     
    • Haha
    Reactions: 2osama

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    fazlys burger ද කුකුලොහ් ?
    ඔක කලින් තිබ්බෙ වෙන නමකින් මොකක් හරි සින් එකක් නිස fazlys කියලා වෙනස් කරලා
    තාම තියෙනවදහ් කියලා ශුවර් නැහ් .. දාර කැරි තම්බිස්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,421
    113
    ඉස්සර Burgers king කියලා තිබුන එක නේද? තියෙනවා තියෙනවා. මේ දවස්වලනම් කොහොමද දන්නේ නෑ.
    owow eka thama
     

    dingi man

    Active member
  • Feb 2, 2015
    214
    72
    28
    fazlys burger ද කුකුලොහ් ?
    ඔක කලින් තිබ්බෙ වෙන නමකින් මොකක් හරි සින් එකක් නිස fazlys කියලා වෙනස් කරලා
    තාම තියෙනවදහ් කියලා ශුවර් නැහ් .. දාර කැරි තම්බිස්
    Tiyanawa ban
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,656
    17,556
    113
    Eeeya ban mala jarawa. Umbala hygiene gena kisima salakillak nadda. Balapan nikan eka kakkussiyak wage
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,136
    2,010
    113
    Colombo, Sri Lanka.
    Tiyanawa macho thawama dan fazlys kiyala tiyenne..eeye peredath kawa..kisima wenasak naha macho eda taste eka and quality ekama tiyanawa..mage feedback eka kiwwe..price nam issarata wada ganan macho..
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,703
    4,044
    113
    ඕකෙන් ඕඩර් කරලා කාල ඔෆිස් එකේ සෙට් එකටම බඩ ගියා... කම්ප්ලේන් කලාම් උන් ගණන් ගත්තෙත් නෑ :angry:

    එදායින් පස්සේ කෑවේ නෑ..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    issara un burger king kiyala nama dagena hitiya, lankawata burger kinga awama nama wenas karanna unaa
    dan nama fazly's

    bandage video eka

     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    When I visited fazly’s the place was fully crowded.. we had to wait over 30 minutes to get a table and it was worth it. Tried the kebab and cordon bleu and it was still as good as before. I can still remember eating there back in time when they were a small street shop but when you compare now they have definitely come a long way and the whole building can accommodate a large crowd and they even have a rooftop dining area. Just try it once and I can guarantee that you will be a regular there ;)