Pujitha English clzzzz

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    පූජිතයගේ ඉන්ග්ලිෂ් ක්ලාස් එක කෝමද මතන්ලා ...
    මාස දෙකේ ෆුල් ටයිම් කෝස් එකක් තියනව උදේ 8 - 5...
    කඩ්ඩ මෙලෝ රහක් නැති එකෙක් ඉන්නවා උෟව යවන්න බැලුවෙ....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැනට අවුරුදු 5කට 6කට කලින් මං ගියා හවස් වරුවේ තිබුන පන්තියකට. ලොකු වරදක් නෑ ඉතින් ඒකේ නම් මිනිහා මුලින් grammer එහෙම ඉක්මනට කරවලා කතාව පුරුදු වෙන්න එයාගෙම තවත් පන්තියකට යවනවා(language center) .. අර කලින් කියපු පන්තිවල වැඩ ටික මාස කීපයකින් ඉවර උනාම දිගටම අර කතා කරන පන්තියට යන්න තමයි තියෙන්නේ. තමන්ට පුලුවන් කියල හිතුනම තමයි නවත්තන්න තියෙන්නේ කිවුවා :lol: අර මුලින් යන පන්තියෙ සෑහෙන්න කාලෙ කනවා බයිලා කිය කිය හැබැයි. පන්තිය තියෙන්නේ පැය දෙකක් නම් පැය එක හමාරක් විතර එයා කාර් එකට තෙල් ගහන හැටියි අපිට ඉංග්‍රිසි බැරිවුනේ ඇයි පන්තියට එන ලමයි ටික මෝඩයා ගානට දාලා කියව කියව ඉදලා අන්තිම පැය බාගෙ grammer ටිකක් කියල දීලා ගෙදර වැඩ කියලා තඩි පොතක් දෙනවා පුරවලා අරන් එන්න ඕන :rofl:

    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    පූජිතයගේ ඉන්ග්ලිෂ් ක්ලාස් එක කෝමද මතන්ලා ...
    මාස දෙකේ ෆුල් ටයිම් කෝස් එකක් තියනව උදේ 8 - 5...
    කඩ්ඩ මෙලෝ රහක් නැති එකෙක් ඉන්නවා උෟව යවන්න බැලුවෙ....

    English speaking kiyanne cls ghin igena ganna puluwan nam me wenakota lankawe sinhala katha karana aun inna widiyak ne :rolleyes::rolleyes::rolleyes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    මන් දැකපු පට්ටම සර් කෙනෙක්, ගිහින් බලහන්කො උඹම, සුපිරියට උගන්නනවා
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    2009 awadiye giya.. LOL pora class eke karana Tutes godak helpful Grammar tika hada ganna.. mamath igena gatte ewain attama kiuwoth... Pana yanakan Skul Life eke unath kadda hada ganna bari una... Maharagama Riyansi Sir(Pora Mala) / Kiththa ge giya... / Amma gedarata sir kenek gennala igennuwa..... Puuuruuwe karumekata kadda hada ganna bari una ban... LOL :(

    SLIIT enna awama thamai Pujitha ge giye.. ethakota thamai oya Past / Future / Present anan manan tika goda da gatte...

    pora class eka medadi dena Motivation talk tikath hodai ithin... Training session ekedi ehemma Loku ehekuth na... but ithin bari bari gaate katha karanna one....

    Uni ekedi ithin ehen mehen kadda poddak hadila awa... thawa ithin oya films / songs ehema Kanen ahala Pronounce karana widiya alla gatta....

    Thawamath Loku kaddak ba... e unata ithin shape kara ganna puluwan.... :P

    Report Research wage dewal liyaddi nam Professional kadda one... ethakota nam ithin duka hithenawa.... :(

    Puluwan tharam grammar tikai Vocab ekai hada ganna kiyapan....jaya!
     
    ela ela mthan..math sliit CSN :yes::yes::yes::yes::yes:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,187
    3,308
    113
    Maligawatta
    mu patta jaathiwadhiyek, ghanasarata wada jaathiwadhiyek
    maath maasa 3-4k giya, mu ekapaarak muslim un gena kiyapu dekata mang muta chit ekak yawala (koleka liyala) prashnayak ehuwa, eeta passe miniha mage prashnayata pilithuru dunnenam ne, maawa class eken elevva