මචංලා Pulsar 135ls කියන බයික් එක දැන් ර 240,000/- ක් වෙනව. මේ බයික් එක මේ ගානට වටිනවද මචංලා? මේ ගානට හෝ මීට අඩුවට ගන්න තියෙන හොඳ බයික් මොනවද? මට ලීටරේකට කිලෝමීටර 50ක් 55ක් වගේ ඕන අඩුම. තව මේ බයික් එකේ තියෙන අවුල් මොනවද?
තව මේ ලඟදි බයික් ගනන් යන කේස් එහෙම තියෙනවද?
මේව ගැන දන්න අය සප් එකක් දෙන්න. රෙප් දෙනව

තව මේ ලඟදි බයික් ගනන් යන කේස් එහෙම තියෙනවද?
මේව ගැන දන්න අය සප් එකක් දෙන්න. රෙප් දෙනව