Pulsar 135 ls

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මගේ බජට් එකට බැරි වෙයි මචෝ :)



    ආ ඒ කියන්නේ මචං අවුරුද්දකින් විතර තාම මිළ වැඩි වෙලා නෑනේද? එළ මචං මම කොහොමත් රේස් යන කෙනෙක් නෙමේ. බයික් එකේ මොකක්ද ස්ටාර්ට් කර්න අමාරු කේස් එකක් තියෙනවද මචං? ගියර් එක්ක බෑ මොකක්ද මගුලක්?

    ah na bu kick eka gahaddi kakaula thiyana padal eka nawanna ona eka thama case eka....kauda abun kick gahanne..self start thiyeddi kick gahanne.....ube ganata hodama bike eka oka naththan 336k dila ganin fz-s ekak:):):):):):)
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    වල්ලපට්ටා;16747462 said:
    HONDA CB TRIGGER.. Rs.314000 including tax. Mama showroom ekata gihilla baluwa.. baandenam ela.. engine sound ehema supiri. penumath hondai.. patta digital meter ekak thiyanawa..

    50+ Km/Litre

    Rear and Front Disc Brakes

    රු 314,000.00 කට ඉන්දියන් එකක් ගන්නේ නැතුව තව ටිකක් දැම්මානම් ජපන් එකක්ම ගන්ඩ පුළුවන්නේ මචං......
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    math pahu giye tike bike gena meketh ahala pulser 135 ganna decide kala mage ganatai thel karana gana anuwai hodai 238000 i ganak kiwa mama da baluwa blue color eka na kiwa gennala dennam kiwa comfirm nam kale na mama tama ganna tama hitan inne blue or black.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    මම පදිනවා එකක්. විශේෂ අව්ලක් නෑ සිට් එක නම් තද වැඩි ගල් වගේ. පැට්‍රොල් 65kmpl වැඩ. පල්සර 150 මට දිරවන්නේ නෑ ලුක් එක මදි. මට පල්සර 150/180 මුණ කචල්.

    මොකක් ගත්තත් පළමු කිලෝමීටර් 1000 runin එක එලටම පැදපන් rpm 4000 ට අඩුවෙන්. බයික් එක ඊට පස්සේ උබට ඕනි ලෙසට තියෙයි
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මම පදිනවා එකක්. විශේෂ අව්ලක් නෑ සිට් එක නම් තද වැඩි ගල් වගේ. පැට්‍රොල් 65kmpl වැඩ. පල්සර 150 මට දිරවන්නේ නෑ ලුක් එක මදි. මට පල්සර 150/180 මුණ කචල්.

    මොකක් ගත්තත් පළමු කිලෝමීටර් 1000 runin එක එලටම පැදපන් rpm 4000 ට අඩුවෙන්. බයික් එක ඊට පස්සේ උබට ඕනි ලෙසට තියෙයි

    :shocked: mokadda ban a