I'm new to bikes.
so far I've ridden the following bikes.
මට ටිකක් sport type below 150cc bike එකක් ගන්න ඕන. but අවුල තියෙන්නේ මට පණ නෑ බන්.
බයික් එක ඇල උනොත් හරි ලිස්සුවොත් හරි කෙලින් කරගන්න අමාරුයි.
(ඔන්න උඹල මට scooty ගන්න කියන්න එපා මම එවට කැමති නෑ
)
Pulsar 135 (122kg) එක බන් යනකොට අවුලක් නෑ balance
but slow උනොත් පොඩ්ඩක් balance එක නැති ගතියක් තියෙනව.
එ් උනාට Apache 150RTR (134kg) එකේ එහෙම අවුලක් නෑ. 
මට දැනෙන විදියට එකේ ගුරුත්ව කේන්ද්‍රය (center of gravity) පොළවට ගොඩක් කිට්ටුවෙන් වෙන්න design කරල තියෙන්නේ.
උඹලා මේ bike දෙක පැදල තියෙනවද? ඇත්තටම Apache එකේ මේ වගේ වෙනසක් උඹලට දැනිල තියෙනවද?
උඹල recommend කරන්නෙ මොන bike එකද?
මම මේක අවුරුදු 2-3ක් තියාගන්න බලාපොරොත්තු වෙනව. වැඩට යන්න තමයි ගොඩක්ම. දවසට 10Km වගේ දුවනව.
තෑන්ක්ස්!

so far I've ridden the following bikes.
- Bajaj Pulsar 135LS
- TVS Apache 150RTR
- TVS star city
- Bajaj Platina
මට ටිකක් sport type below 150cc bike එකක් ගන්න ඕන. but අවුල තියෙන්නේ මට පණ නෑ බන්.
බයික් එක ඇල උනොත් හරි ලිස්සුවොත් හරි කෙලින් කරගන්න අමාරුයි.
(ඔන්න උඹල මට scooty ගන්න කියන්න එපා මම එවට කැමති නෑ
)Pulsar 135 (122kg) එක බන් යනකොට අවුලක් නෑ balance